30/09/2022
අපගේ මයි විෂන් නවතම ශාඛාව තඹුත්තේගම නගරයේදී නව මුහුණුවරකින් අක්ෂි රෝහලක් ලෙස සැප්තැම්බර් 29 දින සිට සුභ මුහුරතින් විවෘත වූ වගයි 🎂🎂🎂🎂👁️👁️ 👁️👁️
Our My Vision newest branch is open now in thambuttegama town with a new face since 29th september as an eye hospital 👁️👁️ 👁️👁️