The Foundation for Health Promotion

The Foundation for Health Promotion The FOUNDATION FOR HEALTH PROMOTION is a not-for-profit research and training organization registered under the companies act.

Founded in 1996, we work primarily with health and education sector agencies. We have successfully introduced concepts of health

31/01/2026

ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ සහතිකපත්‍ර පාඨමාලාව

ඔබ,
දුම්කොළ, මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍යවලින්
දරුවන් ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන දෙමාපියෙක්ද?
නැතිනම් ඒ සඳහා උනන්දු වන ප්‍රජා නායකයෙක්, ගුරුවරයෙක් හෝ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයෙක්ද?

එසේ නැතිනම්,
දුම්කොළ, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය වෙනස් කිරීම සම්බන්ධ ක්ෂේත්‍රයේ ඉදිරියේදී නියැලීමට කැමති, ඒ පිලිබදව උනන්දුවක් දක්වන තරුණයෙක් හෝ තරුණියක් ද?

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්ම සෘජුවම හදාරන්න.

⏰ පාඨමාලා කාලය: මාස 3
📆 ආරම්භය: පෙබරවාරි 28
💻 දේශන ක්‍රමය: 100% Online (Zoom හරහා)
🗣 මාධ්‍ය: සිංහල
💰පාඨමාලා ගාස්තුව: රු. 15,000.00
(වයස අවුරුදු 21ට අඩු ඔබ සදහා පාඨමාලා ගාස්තුවෙන් 50% ක වට්ටමක් හිමි වේ)

වැඩි විස්තර සදහා,
WhatsApp: 076 661 7664

ලියාපදිංචි වීමට:https://forms.gle/9GnJ284ZB3YpDPH39

ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ සහතිකපත්‍ර පාඨමාලාවඔබ දුම්කොළ, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය වෙනස් කිරීම සම්බන්ධ...
31/01/2026

ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ සහතිකපත්‍ර පාඨමාලාව
ඔබ දුම්කොළ, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය වෙනස් කිරීම සම්බන්ධ ක්ෂේත්‍රයේ ඉදිරියේදී නියැලීමට කැමති, ඒ පිලිබදව උනන්දුවක් දක්වන තරුණයෙක් හෝ තරුණියක් ද?
එසේ නම්,
මෙම විෂය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගැනීමට ඔබට ලැබෙන
මහගු අවස්ථාවක්.
⏰ පාඨමාලා කාලය: මාස 3
📆 ආරම්භය: පෙබරවාරි 28
💻 දේශන ක්‍රමය: 100% Online (Zoom හරහා)
🗣 මාධ්‍ය: සිංහල
ලියාපදිංචි වීමට: https://forms.gle/9GnJ284ZB3YpDPH39

ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ සහතිකපත්‍ර පාඨමාලාවඔබ දුම්කොළ, මත්පැන් සහ අනෙකුත් මත්ද්‍රව්‍යවලින්දරුවන් ආරක්ෂා කරගැනීමට ...
31/01/2026

ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ සහතිකපත්‍ර පාඨමාලාව

ඔබ දුම්කොළ, මත්පැන් සහ අනෙකුත් මත්ද්‍රව්‍යවලින්
දරුවන් ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන දෙමාපියෙක්ද?
නැතිනම් ඒ සඳහා උනන්දු වන ප්‍රජා නායකයෙක්, ගුරුවරයෙක් හෝ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයෙක්ද?

මත්ද්‍රව්‍ය අභියෝග හමුවේ
දරුවන් නිවැරදි දිශාවට මෙහෙයවීම සඳහා ඔබ දැනගත යුතු දේ,
මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්ම සෘජුවම හදාරන්න.

⏰ පාඨමාලා කාලය: මාස 3
📆 ආරම්භය: පෙබරවාරි 28
💻 දේශන ක්‍රමය: 100% Online (Zoom හරහා)
🗣 මාධ්‍ය: සිංහල

ලියාපදිංචි වීමට: https://forms.gle/9GnJ284ZB3YpDPH39

ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ සහතිකපත්‍ර පාඨමාලාවඔබ දරුවන් හා තරුණ පිරිස මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගැනීමට උනන්දු  කෙනෙ...
23/01/2026

ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ සහතිකපත්‍ර පාඨමාලාව

ඔබ දරුවන් හා තරුණ පිරිස මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගැනීමට උනන්දු කෙනෙක්ද? ඔබටයි මේ අවස්ථාව

⏰ කාලය: මාස 3 (Zoom හරහා)
📆 පාඨමාලා ආරම්භය: පෙබරවාරි 28

👉 මෙවර උසස් පෙළ අවසන්කල සිසුන් 25 දෙනෙකුට නොමිලේ
👉 අනෙක් සිසුන්ට 50% වට්ටමක්

Register here : https://forms.gle/9GnJ284ZB3YpDPH39

වැසි විපැත්තියෙන් පසු සංවර්ධනය කරා 💙
22/01/2026

වැසි විපැත්තියෙන් පසු සංවර්ධනය කරා 💙

ඇත්තෙන් ම අපේ ලෝකේ අපිට ඕන විදිහට හදා ගාන පුළුවන් ද? අපට ඇති බලය කොතෙක් ද?

ගර්භණී සහ කිරි දෙන කාලයේදී....
21/01/2026

ගර්භණී සහ කිරි දෙන කාලයේදී....

මහා විනාසයෙන් ගොඩ එන ලාංකේය අපි මොන වගේ ද?වැසි විපැත්තියෙන් පසු2. මැදිහත්වීමෙන් තමන්ද දියුණුවීම.
26/12/2025

මහා විනාසයෙන් ගොඩ එන ලාංකේය අපි මොන වගේ ද?
වැසි විපැත්තියෙන් පසු
2. මැදිහත්වීමෙන් තමන්ද දියුණුවීම.


කෙනෙක් යමක් දෙනවා. ඊටත් වඩා යමක් කරනවා, කරදෙනවා. වැඩිම තිළිණය දෙන කෙනාට යි. මේක පුදුම දෙයක්.

මහා විනාසයෙන් ගොඩ එන ලාංකේය අපි මොන වගේ ද?වැසි විපැත්තියෙන් පසු1. තමන්ව දැකීම
15/12/2025

මහා විනාසයෙන් ගොඩ එන ලාංකේය අපි මොන වගේ ද?

වැසි විපැත්තියෙන් පසු
1. තමන්ව දැකීම

මේ ඇබැද්දි කාලයේදී අපි රට පුරා දැක්කා නිරායාසයෙන් කරුණා ගුණය මතු වූ සැටි. මේ මනුස්ස ගතිය හැමදා ම සක්‍රියව වැඩකරනව....

සුවතාවය හඳුනා ගන්න ක්‍රම තියනවා ද?
18/11/2025

සුවතාවය හඳුනා ගන්න ක්‍රම තියනවා ද?

'රෝග නැති බව' යන්නෙන් ඔබ්බට, 'සුවය' යන්නෙහි විවිධ පැති අතරින් යමක්. කෙටි කථා බහක්, වෙනුර සමඟ..

'Working for' is even better than 'working with' communities ..
13/11/2025

'Working for' is even better than 'working with' communities ..

In discussion on issues related to community engagement, the idea of 'working for' emerges. The formal symposium presentation is on https://www.youtube.com/w...

Community scientists need not be 'professionals'. An introduction to a scientific symposium, at which members of rural S...
12/11/2025

Community scientists need not be 'professionals'. An introduction to a scientific symposium, at which members of rural Sri Lankan communities presented their remarkable achievements to a highly receptive international audience.



Community scientists need not be 'professionals'. An introduction to a scientific symposium, at which members of rural Sri Lankan communities presented their...

Address

Attidiya

Alerts

Be the first to know and let us send you an email when The Foundation for Health Promotion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Foundation for Health Promotion:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram