27/11/2025
නොවැම්බර් මස 30 ඉරිදා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්
Baddegama Medical Services
අoක වෙන් කර ගැනිම සදහා අමතන්න
☎️ 070 44 50 800 - Hotline
☎️ 091 22 93 700 - Reception
☎️ 091 22 94 700 - Reception
🎯 ගාල්ල ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේකර මහතා උදේ 6.45 ට
🎯 ගාල්ල ජාතික රෝහලේ ස්කෑනින් සහ ඒක්ස් කිරණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය චානිකා කුලතුංග මහත්මිය උදේ 830 ට
🎯 සර්වාoග හා කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නිරෝෂන දහනායක මහතා උදේ 9.00ට
🎯 කරාපිටිය ජර්මානු ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රොහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා උදේ 8.30ට
🎯 සන්ධි , කොදුඇටපෙල සහ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය ආසිරි ගුණතිලක මහතා දවල් 2.00 ට
🎯 සෙම සහ ස්වශන රෝග විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් චන්ද්‍රමාල් මහතා සවස 3.00:ට
🎯 ගාල්ල ජාතික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඉමල්ක කන්කණ්මාරච්චි මහතා සවස 4.30 ට
🎯 සර්වාoග සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදාරි එගොඩගේ මහත්මිය සවස 4.30ට
🩺🚑 Baddegama Medical Services , Opposite the bus stand ,Baddegama බද්දේගfම මෙඩිකල් සර්විසස් , බස් නැවතුම්පොළ ඉදිරිපිට , බද්දේගම 🇱🇰