Central Pharmacy & Opticals

Central Pharmacy & Opticals we are commited to provide safe, high quality patient care in an atmosphere of professionalism, respect, and effective communication

Becosules භාවිතා කරන අතරතුර ඔබේ මුත්‍රා වල වර්ණයෙහි වෙනසක් ඇතිවන බවක් ඔබට හැඟෙනවාද? මෙය කිසිසේත්ම බියවියයුතු තත්වයක් නොව...
12/05/2022

Becosules භාවිතා කරන අතරතුර ඔබේ මුත්‍රා වල වර්ණයෙහි වෙනසක් ඇතිවන බවක් ඔබට හැඟෙනවාද? මෙය කිසිසේත්ම බියවියයුතු තත්වයක් නොවන අතර, එසේ වර්ණ වෙනසක් ඇතිවීම සාමාන්‍ය තත්වයකි. Becosules හි අඩංගු වන විටමින් B2 (රයිබෝෆ්ලේවින්), අනෙකුත් විටමින් B ප්‍රභේද මෙන්ම ජලයෙහි දියවන සුළු නිසා, ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණය අවශෝෂණය කරගැනීමෙන් අනතුරුව, අවශේෂ විටමින් B2 ප්‍රමාණය මුත්‍රා සමග ශරීරයෙන් පිටකිරීම නිසා, මෙලෙස මුත්‍රා වල වර්ණයෙහි වෙනසක් ඔබට දිස්වනු ඇත.



Copied

තයිරොයිඩ ග්‍රන්ථියේ රෝගාබාධවලින් පෙලෙන රෝගීන් සුලභව ලබා ගන්නා ලිවොතයිරෝක්සින් (LEVOTHYROXINE 50 ug) ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්...
29/04/2022

තයිරොයිඩ ග්‍රන්ථියේ රෝගාබාධවලින් පෙලෙන රෝගීන් සුලභව ලබා ගන්නා ලිවොතයිරෝක්සින් (LEVOTHYROXINE 50 ug) ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ(SPMC) නිෂ්පාදනයක් ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයට ලබා දී ඇත.

තවත් සති හතරකින් SPMC ලිවොතයිරෝක්සින් 50 ug ඖෂධය blister pack ලෙස පෞද්ගලික අංශයේ ඔසුසැල් සඳහා ද නිකුත් කළ හැකි බවද SPMC සමාගම සඳහන් කරයි.

ඇසුරුම්ගත පෙති ලෙස (blister pack) ඖෂධය ලබා දීම විශේෂ ලක්ෂණයකි. මෙතෙක් කලක් රජයේ රෝහල්වලින් සිදු කෙරුනේ තොග ලෙස ආනයනය කළ ලිවොතයිරෝක්සින් රෝහල් ෆාමසියෙන් කවරයකට දමා රෝගීන්ට ලබා දීමයි.

_copied

23/12/2021
Can't imagine patients without Doctors And Medicines without a PharmacistHappy World Pharmacist Day 👩‍⚕️💊Central Pharmac...
25/09/2021

Can't imagine patients without Doctors And Medicines without a Pharmacist

Happy World Pharmacist Day 👩‍⚕️💊

Central Pharmacy,Badulla
Meet your family Pharmacy

Pulse Oximeters are available now at Central Pharmacy BadullaFeel free to speak to our pharmacists for more information ...
22/08/2021

Pulse Oximeters are available now at Central Pharmacy Badulla
Feel free to speak to our pharmacists for more information on the devices!

*Terms and conditions apply. While stocks last.

Stay Safe Stay Home 🙏🏻

☎️+94 76 171 5112
WhatsApp

24/06/2021

තමන් තමන්ට ආදරය කරන්නට පටන් ගන්න තැන ලොවම ඔබට ආදරය කරාවී.. හැබැයි ඒ වෙනුවෙන් ඔබ ,ඔබ ගැන වැඩි සැළකිල්ලක් ලබා දිය යුතු වෙනවා.
එදිනෙදා ඔබ අවධානය යොමු කරන වැඩකටයුතු වගේම ඔබගේ සෞඛ්‍යය ගැනත්, ශරීරය ගැනත් ඔබ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි.

කවුරුත් බලනවාටම නෙමෙයි , ඔබ ඔබට ආදරය නිසා ඔබ ලස්සනට හැඩට ඉන්න එක ඔබටත් සතුටක් වේවි.

ඒ නිසා ඔබට ආදරය කරන, ඔබ වෙනුවෙන්ම නිපදවන Fadna Shape -up Tea භාවිතා කිරීම මගින් ඒ සුන්දරත්වය වගේම ඔබේ නීරෝගී බව තබා ගන්නට ඔබට පුළුවන්.

Fadna Shape-Up Tea උසස්ම තත්වගේ ග්‍රීන් ටී සමග ගාසිනියා එක් කරලා හදන ආයුර්වේද සහතික කිරීමෙකින් යුත් නිෂ්පාදනයක් වගේම, එහි අඩංගු ක්‍රියාකාරී සංඝටක වන HCA අඩංගු ගාසිනියා සහ ග්‍රීන් ටී නිසා වඩාත් වැඩි ක්‍රියාකාරීත්වක් ලැබෙනවා.

විශේෂම දෙයනම් මෙය හුදෙක් ග්‍රීන් ටී පානයක් නොවන අතර, ඉතා ඉක්මනින් අනවශ්‍ය මේදය දහනය කර ඔබගේ ශරීරයේ උසට සරිලන බර ක්‍රමානුකූලව පවත්වාගැනීමට උපකාරී කිරීම තුලින් ඔබට සුන්දර සිරුරක් හිමි කර දෙන්නට Fadna Shape-Up Tea සමත් වීමයි.

ඉතින් දවසට දෙපාරක් කොහොමත් බොන තේ වෙලාව, වාසි දායක ලෙස ඔබ වෙනුවෙන් වෙන් කරගන්න එක බොහොම පහසු දෙයක් නේ.. ඒ වෙලාවට Fadna Shape -up Tea පාවිච්චි කරල වෙනස අත්විදින්න ඔබට පුලුවන්.

නොකඩවා මාස 3කට වඩා Fadn Shape-Up Tea භාවිතා කල පාරිභෝගිකයින්ගෙන් 96% ක්ම ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල
ලැබුණු බවට තහවුරු කරල තියෙනවා වගේම මෑතකදී සබරගමු විශ්වවිද්‍යාලයෙන් සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණයේදීත් සාර්ථක ප්‍රථිපල ලබාදෙන් බව තහවුරු වුණා විතරක් නෙමෙයි එම් පර්‍යේශණ ඇමරිකාවේ පැවැත්වුණු Functional Foods 2020 සමුළුවේදී ඉහළ ඇගයීමටත් ලක්වුණා.

ඇණවුම් කිරීමට පිවිසෙන්න -https://www.fadna.com/product/fadna-shape-up-tea/
ෆාමසි සහ සුපිරි වෙළදසැල්වලින් ද මිළ දී ගත හැක.

Sri Lanka reports 6 children having Sars CoV2 Multi System Inflammatory Syndrome in Colombo. 🚨Please be alert❗️Copied
23/06/2021

Sri Lanka reports 6 children having Sars CoV2 Multi System Inflammatory Syndrome in Colombo.
🚨Please be alert❗️

Copied

Health OK Tablet contains 32 nutrients with 4 super-nutrients that helps in treating general debility, weakness, letharg...
19/06/2021

Health OK Tablet contains 32 nutrients with 4 super-nutrients that helps in treating general debility, weakness, lethargy, fatigue, tiredness, irritability, poor immunity, convalescence and as a supplement in chronic illness. Amino Acids such as L-Phenylalanine and L-Tryptophan activates the TCA cycle which helps the production of energy in the form of ATP.

Key Ingredients:
Ginseng
Taurine
L-Phenylalanine
L-Tryptophan

Key Benefits:
🤩Health ok tablet helps in redistribution of accumulated Lactic acid into muscles and converts into energy
🤩It has immunomodulatory effects as it increases the formation of immunoglobulins
🤩It improves circulation in body including brain and improves attention and prevents dementia
🤩Taurine in health ok tablet improves insulin sensitivity and helps in the conversion of carbohydrates into energy, therefore, acts as an energy booster
🤩Amino Acids are important for the absorption of vitamins and minerals & are building blocks of the body thus help in the proper growth and development

Directions For Use
Use as directed by the physician.

Safety Information:
Read the label carefully before use
Do not exceed the recommended dose
Keep out of reach and sight of children
Store the formulation in a cool and dry place

Available Central Pharmacy & Opticals

Bolfo Powder Is Used For Effective Control Of Ticks, Fleas, Sucking And Biting Lice On Dogs And Cats.Dosage: Dust The Af...
19/06/2021

Bolfo Powder Is Used For Effective Control Of Ticks, Fleas, Sucking And Biting Lice On Dogs And Cats.
Dosage: Dust The Affected Parts Of The Animals Body Against The Direction Og Hair.
Stroke The Fur To Rub The Powder Gently Up To The Skin.
Do Not Dust Into Eyes Or Nose

Dear customers During this current Pandemic situation Here we are able to deliver your essential medicine to homeyou can...
02/06/2021

Dear customers

During this current Pandemic situation
Here we are able to deliver your essential medicine to home

you can send your medical prescriptions via WhatsApp & place order respectively

•Pharmaceuticals
•Multivitamins & supplements
•Veterinary medicine
•Cosmetics
•cream,lotions & shampoo
•Grocery items (Yoghurt, ice cream, Chocolates ,Biscuits)
•Milk powder
•Pet foods
•Surgical goods
•sanitary pads, Adult & baby diapers
•Medical equipments (Blood pressure monitor,Blood Glucose machine,Digital thermometer)
•wheelchairs,under arm clutches & elbow clutches
•Belts & Bandages, Kneeguards
•Face masks & shields
•Hand sanitizers

Call / WhatsApp now ☎️📱

‭+94 (76) 171 5112‬
‭+94 (71) 972 8299‬
‭+94 (76) 700 5032‬
+94 (77) 820 0562

Get your medication delivered straight to your home within one hour at best rates from Central Pharmacy, Badulla

Stay Home Stay safe🙏🏻

Central Pharmcy & Opticals
Kings Street
Badulla

☎️055228021/0553555010






Address

Kings Street Badulla
Badulla
9000

Opening Hours

Monday 07:00 - 21:30
Tuesday 07:00 - 21:30
Wednesday 07:00 - 21:30
Thursday 07:00 - 21:30
Friday 07:00 - 21:30
Saturday 07:00 - 21:30
Sunday 07:00 - 21:30

Telephone

+94552228021

Website

Alerts

Be the first to know and let us send you an email when Central Pharmacy & Opticals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram