02/01/2026
📢 අපගේ හිතවත් පාරිභෝගිකයිනි..
➡️ අපගේ Vision Phamacy ඔසුහල සේවාවන් රැසක් සමගින් නව ස්ථානයකට මාරු කර ඇත!
📱 දැන් පහසු ඉක්මන් සේවාවක් සදහා WhatsApp හරහාද අප ඔබගේ ඇණවුම් භාරගනු ලැබේ..( ඒ පිළිබදව වෙනත් post එකකින් අප ඔබව දැනුවත් කරන්නෙමු)
☎️ 0764140440 / 0769438439
ඔබට වඩාත් පහසු සේවාවක් ලබාදීමට
🚗 Parking පහසුකම් සමඟ
අපි දැන් නව ස්ථානයකදී ඔබව පිළිගනිමු.
💊 විශ්වාසදායී Pharmacy සේවාවක් අපෙන් ඔබට ලබා ගත හැක..
ඔබ අප කෙරෙහි රැදවූ විශ්වාසය තවදුරටත් පවත්වාගෙන යාමට පාරිභෝගික ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.
📍 නව ලිපිනය: අංක 226, කැප්පෙටිපොළ පාර, බදුල්ල. (pizza hut අසල)
නව ස්ථානයට පැමිණ අප සමඟ හමුවන්න😊
Dear Valued Customers,
We are pleased to announce that Vision Pharmacy has relocated to a new location to serve you better.
To ensure faster and more convenient service, we now accept orders via WhatsApp (more details will be shared in a separate post).
📞 Contact us:
076 414 0440 | 076 943 8439
For your convenience, we offer:
• 🅿️ Ample parking space in front of the pharmacy
• 📲 WhatsApp ordering to minimize waiting time
• 💊 Reliable and trusted pharmaceutical services
We sincerely appreciate the trust you have placed in us and look forward to continuing to provide you with the best possible care.
📍 New Address:
No. 226, Keppetipola Road, Badulla
(Next to Pizza Hut)
Come and say hello — we’d love to see you!