Nirwana Ayurveda Medical and Health Care Center

Nirwana Ayurveda Medical and Health Care Center මහජනතාවගේ රෝග නිවාරණය සදහා නිර්වාණ අපි කැපවෙමු!

18/07/2023

So, in today's video, I will tell you about another medical condition that affects us. This is also known as scoliosis or side hunchback.Scoliosis is a sidew...

Scoliosis 13 year old Female
13/05/2023

Scoliosis 13 year old Female

🩺🩺🩺🩺පැතිකුදය(scoliosis)රෝගයෙන් පීඩා විදි තවත් රෝගියෙකුට කරන ලද සාර්ථක චිකිත්සාවස්තාවක්..Begins with 44 degrees🔎🔎🔎🔎🔎🔎
08/03/2023

🩺🩺🩺🩺පැතිකුදය(scoliosis)රෝගයෙන් පීඩා විදි තවත් රෝගියෙකුට කරන ලද සාර්ථක චිකිත්සාවස්තාවක්..
Begins with 44 degrees🔎🔎🔎🔎🔎🔎

🩺🩺🩺🩺පැතිකුදය(scoliosis)රෝගයෙන් පීඩා විදි තවත් රෝගියෙකුට කරන ලද සාර්ථක චිකිත්සාවස්තාවක්..
10/02/2023

🩺🩺🩺🩺පැතිකුදය(scoliosis)රෝගයෙන් පීඩා විදි තවත් රෝගියෙකුට කරන ලද සාර්ථක චිකිත්සාවස්තාවක්..

28/11/2022

🩺🩺🩺🩺පැතිකුදය නැත්නම් Adolescent Scoliosis සදහා කරන ලද ප්‍රතිකාරාවස්තාවක පලමු අදියර සාර්ථකත්වය💊💊💊💊

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️උල් සපත්තු දානවානම් පරිස්සම් වෙන්න.👈👈👈
05/08/2022

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️උල් සපත්තු දානවානම් පරිස්සම් වෙන්න.👈👈👈

https://youtu.be/k4wLAdDOATk
☝️ඉතින් ඔන්න අද මම අරන් එන වීඩියෝව නම් travel පැත්තෙන් සෑහෙන්න ඈත් වුනු නමුත් ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝවක්.

ඔයාලා දන්නවනෙ ඉස්සරහ උල් හැඩයෙන් තියෙන සපත්තු .ඉතින් ඔයාල ගොඩක් දෙනෙක් ඒව භාවිතා කරනවත් ඇති.විශේෂයෙන් කාන්තා පාර්ශ්වය . නමුත් මම අද කියන්න යන්නේ එවගේ සපත්තු දාන අයට ඒතරම් සුභ දෙයක් නම් නෙවේ.

විශේෂයෙන් අස්ථි වර්ධනය වෙන කාලයෙ මේ වගේ සපත්තු භාවිතය නිසා පාදයේ අස්ථි ස්ථිරවම ඇදවීම් වලට ලක් වෙන්න පුලුවන් . ඒ වගේම තවත් ගොඩක් ලෙඩ රෝග වලට හේතු වෙන්නත් පුලුවන් . ඉතින් අපි බලමු මොනවද ඇතිවෙන්න පුලුවන් ඒ වගේ රෝග තත්ව කියලා.

සන්ධි වේදනාව ඇති විය හැක

උල් පාවහන් පැළඳීම සන්ධි වේදනාවට හේතු විය හැක. ඇත්තටම ඔබ Pointed Shoes පැළඳ සිටින විට ඔබේ පාදවල සහ ඇඟිලිවල දැඩි පීඩනයක් ඇති වෙනවා. එහි බලපෑම ඔබේ පාදවල අස්ථි මත ද ආරම්භ වේ. එවැනි තත්වයක් තුළ, පාදවල සන්ධිවල වේදනාව ඇතිවීමේ හැකියාව වැඩි වේ.

මාපට ඇඟිල්ලේ අස්ථි ගැටලුව

උල් සපත්තු පැළඳීමෙන් පාදයේ ඇඟිලිවල වේදනාවක් ඇතිවීමේ සම්භාවිතාව වැඩිවේ. විශේෂයෙන්ම මාපටැඟිල්ලේ අස්ථිවල දැඩි වේදනාවක් ඔබට අත්විඳිය හැක.

පිටුපස වේදනාව

උල් සපත්තු පැළඳීමෙන් සිරුරේ ඉරියව් නරක අතට හැරෙන අතර, එම නිසා ඔබේ පිටේ දැඩි වේදනාවක් අත්විඳිය හැකිය.

ඉතින් ඒ වගේම බලන්නකෝ වීඩියෝව අපි මොනවද කතාකරන්නේ කියලා.

ඒ වගෙම අපිත් එක්ක මේ තොරතුරු බෙදාගන්න එක ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෙ

බකමුන ග්‍රාමීය ආයූර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය
වෛද්‍ය ලියනගේ බුද්ධික නුවන්සිරි මහතාට
BAMS ( University of kelaniya )

So here is the video that I am bringing today is a video that is quite far from the travel side but I think it will be very important to all of you.

You know the pointed shoes, so many of you probably use them, especially the women. But what I am going to say today is not so good for those who wear such shoes.

Especially when the bones are growing, due to the use of such shoes, the bones of the feet can be permanently pulled. It can also cause many other diseases. So let's see what can be caused by such disease conditions.

Some of the biggest problems caused by pointed shoes:

1. Bunions
Also known as Hallux Valgus, bunions are bony lumps that form at the joint at the base of your big toe. If your big toe is pressed against or towards your other toes, the pressure forces the joint to get bigger and stick out, which causes a hard, unsightly and painful lump to form.

Pointed shoes that have narrow toe boxes are among the causes for bunions, and are partly to blame for the recent increase in women suffering with bunions. A 2010 study recorded in the Journal of Foot and Ankle Research reported that bunions were much more likely in women, and that the likelihood of suffering increased with age, supporting the idea that decades of fashionable footwear could be to blame.

Bunions are not solely blamed on pointed shoes however. People who suffer with arthritis or have underlying foot deformities are especially prone to suffering from bunions, so should stay well away from this style of footwear.

2. Hammertoe
Hammertoe usually affects the second or third toe of your foot and is caused by undue pressure that forces the toe to bend or curl downwards, rather than in a forward direction. Hammertoe has a variety of causes, including arthritis, an unusually high foot arch or significant toe injury.

Among other causes is ill-fitting footwear, such as narrow or pointed shoes. Hammertoe can be a result of already suffering from bunions with the big toe forcing the second toe into an abnormal position.

3. Corns and Callouses
Corns and callouses are hard patches of painful skin that are caused by repetitive rubbing or an extreme amount of pressure repeatedly forced upon an area of your toes or feet. Corns are most commonly found on the joints on the tops of your toes, whereas callouses tend to be larger areas of hard skin, such as on the side of your big toe or underside of your toes or foot pad.

Wearing pointed shoes can significantly increase your chances of forming these painful patches, especially on the outside edges of your big and little toes, where the narrow shape of the shoe is rubbing the widest part of your foot.

So also watch the video to see what we are talking about.

Special thanks for sharing this information with us as well

Chief Medical Officer, Bakamuna Rural Ayurvedic Hospital
To Dr. Liyanage Buddhika Nuwansiri
BAMS (University of Kelaniya)

වෛද්‍යවරයෙක් වෙත පැමිණෙන රෝගියෙකුට තම රෝගය හා ඔහුට හෝ ඇයට සිදුකළ ප්‍රතිකාර ක්‍රමවේද  හා ඖෂධ පිළිබදව දැනගැනීම රෝගියා සතුව...
24/07/2022

වෛද්‍යවරයෙක් වෙත පැමිණෙන රෝගියෙකුට තම රෝගය හා ඔහුට හෝ ඇයට සිදුකළ ප්‍රතිකාර ක්‍රමවේද හා ඖෂධ පිළිබදව දැනගැනීම රෝගියා සතුව ඇති අයිතියකි.ඉටත් වඩා එය රෝගියාට මානසික අත්වැසිල්ලකි.වර්තමානයේ පවත්වන බොහෝ රෝගාබාධ මනෝකායික පදනමක් සහිත වේ.ඒවා අඩුවැඩි තරමින් කායික පැත්තට හෝ මානසික පැත්තට නැඹුරු විය හැක.කායික දුර්වලතාවය ඖෂධ හා වෙනත් ප්‍රතිකාර ක්‍රමවේද මගින් සුවපත් කලත් මානසික දුර්වලතාවයට ඖෂධ මගින් කල හැකි දේ අවමවේ.ඒ සදහා උපදේශනය නැත්නම් ‍රෝගියා සමග සුහදව රෝගය හා සම්බන්ධ ඇතැම් කරුණු ධනාත්මකව සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය වේ.වෛද්‍යවරයාගේ කාර්‍යබහුලත්වය නිසා මෙය සිදුකිරීම ප්‍රායෝගිකව ටිකක් අපහසු වුවත් කාලය හැකිපමනින් කලමණාකරනය කරගෙන සිදුකිරීම රෝගය සුව වීම සදහා ඉතාමත් වැදගත් වේ. මේ දින වල පවතින ආර්ථික ,සමාජීය,මානසික ව්‍යාකූලත්වය නිසා රෝගියාගේ මානසික මට්ටම බොහෝ ලෙස දුර්වලවී ඇත.එම නිසා මනෝකායික ආබාධයන්හි මානසික සංඝටකය රෝගය උතසන්න වීමට අනපේක්ෂිත දායකත්වයක් දක්වයි...... එමනිසා ඇතැම් ආබාධ උපදේශනයන් පමණක් වුවද සුවපත් කල හැක.එමනිසා හැකි හැමවිටම රෝගියා සමග කතාබහ කිරීම වර්තමාන අවශ්‍යතාවයකි............. වෛද්‍ය බුද්ධික නුවන්සිරි.

wet cupping treatment for Alopecia areata 👨‍🦲👴👶 It is known as spot baldness is a condition in which hair  is lost from ...
16/07/2022

wet cupping treatment for Alopecia areata 👨‍🦲👴👶 It is known as spot baldness is a condition in which hair is lost from some or all areas of the body

Lichen simplex chronicus (LSC) is a localized, well-circumscribed area of thickened skin (lichenification) resulting fro...
01/03/2022

Lichen simplex chronicus (LSC) is a localized, well-circumscribed area of thickened skin (lichenification) resulting from repeated rubbing, itching, and scratching of the skin.මෙය ආයුර්වේද විද්‍යාත්මකව ගජ චර්ම ‍නම් කුෂ්ට තත්ත්වයට බොහෝ දුරට සමාන කල හැක.සුව කිරීම කෘච්ජ සාධ්‍ය වන මෙම රෝගාවස්ථාව සදහා සාර්ථක ප්‍රතිඵල ලබාගයත් සේවාදායක මහත්මියකගේ අවස්ථානුකූල ඡායා රූප එකතුවක් වේ.

🌿🌿🌿🌿දියවැඩියාව ශ්‍රිලාංකිකයන් අතරින් 5 න්3 දෙනෙකුට 2025 වන විට ඇතිවන බව නවතම දත්ත විශ්ලේෂකන් අනාවැකි පල කරන අතර මෙම රෝගත...
27/02/2022

🌿🌿🌿🌿දියවැඩියාව ශ්‍රිලාංකිකයන් අතරින් 5 න්3 දෙනෙකුට 2025 වන විට ඇතිවන බව නවතම දත්ත විශ්ලේෂකන් අනාවැකි පල කරන අතර මෙම රෝගතත්වය බොහෝවිට සුව කලනොහැකි මනා ලෙස පාලනය කලගත යුතු තත්වයකි.එසේ නොවීමෙන් ඇතිවන සංකූලතා භයානකවේ.මේ සදහා කුමන වෛද්‍ය ක්‍රමයක් භාවිතා කලත් රොගියාගේ ආහාර රටාව,ව්‍යායාම හා මානසික සුවතාව ඉතාවැදගත් වේ.🌿🌿🌿🌿🌿

🌿🌿🌿Idiopathic Adolescent Scoliosis ,After Three weeks Treatment COBB angle change 64 to 59 🌿🌿🌿🌿
18/01/2022

🌿🌿🌿Idiopathic Adolescent Scoliosis ,After Three weeks Treatment COBB angle change 64 to 59 🌿🌿🌿🌿

16/01/2022

Address

276,In Front Of Police Station,Bakamuna
Bakamuna
51250

Telephone

+94769019854

Website

Alerts

Be the first to know and let us send you an email when Nirwana Ayurveda Medical and Health Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nirwana Ayurveda Medical and Health Care Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category