Sahana Medical Center-Balangoda

Sahana Medical Center-Balangoda බාහිර රෝගී ප්‍රතිකාර (opd)
ECG, BLOOD , URINE TEST
සැත්කම්
උපත් පාලන ක්‍රම
ක්ලිනික්
හතියට දුම් ඇල්ලීම(Nebulisation)

21/05/2021

⚠ ️️අනිවාර්යයෙන් කියවන්න‼️

මෙවර වඩාත් ශක්තිමත්, උපක්‍රමශීලී සහ අදෘශ්‍යමාන ලෙස නැවතත් කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත. කැස්ස හෝ උණ තත්ත්වය නොමැත. ඇත්තේ සන්ධි වේදනාව, ශාරීරික දුර්වලභාවය සහ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය පමණි.

ඇත්තවශයෙන්ම මරණ අනුපාතය වඩාත් ඉහළ ගොස් ඇත. ප්‍රවේශම් වන්න ඇතැම්විට රෝග ලක්ෂණ නොමැතිව ම ඉතා කෙටි කාලයකින් උත්සන්නතම අවස්ථාව දක්වා පැමිණේ.
එය අපගේ නාස් කුහරය තුළ නොරැඳෙන අතර ඍජුවම පෙනහලු තුළට බලපායි, ඉන් අදහස් වන්නේ පෙනහළු වලට පිවිසීමට පෙර නාසය තුළ රැඳෙන කාලය අවම වන බවයි. උණ තත්ත්වයක් නොමැති නමුත් පටයක් තුළින් පපුවෙහි නිව්මෝනියා තත්ත්වයක් ඇති රෝගීන් මා දැක ඇත.

නාසයෙන් ලබාගන්නා පටක පරීක්ෂාව ( ) තුළ බොහෝවිට වෛරසය නොමැත. එයින් අදහස් වන්නේ වෛරසය සෘජුවම පෙනහළු තුළට ඇතුළු වී වයිරස් නිව්මෝනියා තත්ත්වය මගින් ස්වසන අපහසුතාවක් ඇති කරන බවයි! මේ අනුව එය අතිශය දරුණු සහ මාරාන්තික බව පැහැදිලි වේ!!!

⚠️️ ප්‍රවේශම්වන්න‼️

1️⃣ සෙනඟ ගැවසෙන ස්ථාන මගහරින්න‼️
2️⃣ මුඛ ආවරණ පළඳින්න ‼️
3️⃣ නිතර අත සෝදන්න ‼️

🌊 මෙම රැල්ල පෙර ඒවාට වඩා අතිශය මාරාන්තිකයි‼️

එබැවින් අප අතිශය ප්‍රවේශම් විය යුතු අතර පූර්ව ක්‍රමෝපායන් යොදා මෙම තත්ත්වය පිටුදැකිය යුතුයි. ඔබත් ඔබේ මිතුරන් සහ පවුලේ සාමාජිකයින් අතර විමසිලිමත් සන්නිවේදකයකු වන්න.

⚠️️ සැලකිය යුතුයි :
🚩 මෙම තොරතුරු ඔබ ළඟ පමණක් තබා නොගන්න මෙය ඔබගේ මිතුරන් සහ පවුලේ අය අතර බෙදා හරින්න‼️
🚩 කරුණාකර පරිස්සමෙන් ඉන්න‼️

උපුටා ගැනීම :
පෙනහලු රෝග විශේෂඥ වෛද්‍ය Ritesh Kumar මහතාගේ මුහුණු පොතෙනි.

🔴 නවතම රෝග ලක්ෂණ

⚠ කොවිඩ්-19 වෛරසයේ ️️B.1.1.7. ප්‍රභේදය හේතුවෙන් මීට පෙර කොවිඩ් ව්‍යාප්තියේදී ආසාදිතයින්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවේ‼️

⚠️️ ️️B.1.1.7. ප්‍රභේදය නිසා රෝගීන්ට ශ්වසන අපහසුකම් ඇතිවී රෝගය උත්සන්න වන තෙක් ඔවුන් ආසාදිතද යන්න හදුනාගැනීම අපහසුය‼️

⚠ඔබ️️ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයක ජිවත්වන පුද්ගලයෙකු නම් ඔබ සතු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්න‼️

🚩 ️️ ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම් !

🚩 ️️ ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැණිය නොහැකි නම් !

🚩 ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු, යළි ගණනය කිරීම 1-10 ට අඩු නම් !

🚩 වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් !

⚠️️ මුල් අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් පැතීම මගින් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට යාමට තිබෙන ඉඩකඩ අවම කරගත හැකියි‼️

⚠️️ යම් හෙයකින් රෝගය උත්සන්න වන තෙක් සිටියහොත් ප්‍රතිකාරයක් පවා ලබාගැනීමට නොහැකි තැනට පත්විය හැකියි‼️

- ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති
විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

🔴 නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අමරිකානු විශේෂඥයෙක්ගෙන්උපදෙස්

👉 KN95 වර්ගයේ මාස්ක් 02ක් ගන්න . එකක් අද පළදින්න. අනෙක හෙට දින පැළඳීම සඳහා කඩදාසි බෑගයක තබාගන්න . මාස්ක් එක හොඳ තත්ත්වයේ පවතින තුරු දිනපතා මේ ක්‍රමය අනුගමනය කරන්න

👉 රෙදි මාස්ක් හරහා කොරෝනා වෛරසය ඇතුළු වීමට ඉඩ ඇත.

👉 කොරෝනා වාතයෙන් පැතිරීම යනු එය සාමාන්‍ය පරිසරයේ සුළඟ ඔස්සේ පැතිරීමක් / පාවී යාමක් නොවේ . නමුත් හොඳින් වාතාශ්‍රය හුවමාරු නොවන කාමරවල ( ජනේල් අඩු ) මෙම වෛරසය පැය කිහිපයක් පැවතිය හැක . එම නිසා විවෘත නොවූ කාමරවල දී mask එක ඉවත් කිරීමෙන් වලකින්න .

- මේරිලන්ඩ් සරසවි වෛද්‍ය පීඨයේ උප සභාපති
විශේෂඥ වෛද්‍ය ෆහීම් යූනුස්

🔴 කෝවිඩ් මාරයා පැරදවීමට පෙනහලු සවිමත් කරමු‼️ 🖒

🤗 වෛරසය ඇති කරන බලපෑමට ඔරොත්තු දීමේ ශක්තිය පෙනහලු වලට තිබේ නම් යම්කිසි ආකාරයක සහනයක් ලැබෙනු ඇත. සෑම අයෙක්ම පෙනහලු ශක්තිමත් කිරීමට අවධානය යොමු කිරීම දිවි රැකෙන්නට හේතුවක් වනු ඇත. 🖒

⛤ නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝගය කොවිඩ් වෛරසය විනාශ කිරීමට භාවිතා කීරීමට හැකියාව ඇති බව සොයාගෙන ඇත.

✡සිරුර තුළ නිෂ්පාදන වන මෙම සංයෝගයේ ජෛව බහුල බව පෙනහලු තුළ වැඩි කිරීමට හැකියාව තිබේ නම් එය ආසාදනය උත්සන්න වීම වලක්වා ගැනීමට උපකාරී වනු ඇත.

👉👉ශ්වසන ව්‍යායාම කිරීම හා නයිට්රස් ඔක්සයිඩ් නිෂ්පාදනය වැඩි කිරීමට හේතුවන පහත දැක්වෙන දේවල් වැඩි වැඩියෙන් ආහාර සමග මුසු කර ගැනීම වැදගත් වේ.

1️⃣බීට්රූට්
2️⃣කොමඩු
3️⃣ සුදුලූණු
4️⃣ කොළ එළවළු
5️⃣ දෙලුම්
6️⃣ පැඟිරි පලතුරු
7️⃣ කලු චොකලට්
8️⃣ කජු හා ඇට වර්ග

🔴ශ්වසන ව්‍යායාම

😃ස්වායුක ව්‍යායාම වල යෙදීම පෙනහලු ශක්තිමත් කිරීමට වැදගත් වෙයි. ශ්වසන ව්‍යායාම කිරීම අමතරව සිදු කිරීමට හැකි වේ.

01. තොල් තෙරපුම් ශ්වසනය

1️⃣ උරහිස් හා බෙල්ල සැහැල්ලු කරගන්න වාඩිවී හෝ සිටගෙන සිදු කිරීමට හැකි ය.
2️⃣ නාසයෙන් හොඳට හුස්ම ඇතුලතට ගන්න.
3️⃣ හුස්ම මදක් රඳවාගෙන සිටින්න.
4️⃣ ඉටිපන්දම් නිවීමේදී තොල් තබාගන්නා ලෙස තබා ගනිමින් කටින් හුස්ම පිට කරන්න.
5️⃣ හුස්ම ගැනීමට ගත කල කාලය මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක කාලයක් හුස්ම පිටකිරීමට ගත කරන්න. 20 වරක් පමණ සිදු කරන්න .

02. උදර ශ්වසනය

1️⃣ බිම දිගා වී දණහිස් මදක් නවාගෙන හිස හා බෙල්ල සැහැල්ලු කරගන්න.
2️⃣ වම් අත පපුව මත හා දකුණු අත උදරය මත තබා ගන්න.
3️⃣ දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන නාසයෙන් හුස්ම ගන්න.
4️⃣ උදරයේ පිම්බීම අත්විඳින්න.
5️⃣ හුස්ම මදක් රඳවාගෙන සිටින්න.
6️⃣ උදරය හැකිලීම සිදු වන තෙක් කටින් හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.

03. ඈනුම හා සිනහව

1️⃣ අත් උරහිස් මට්ටමේ පවතින ලෙස ඔසවා ගනිමින් හුස්ම ගන්න.
2️⃣ ඈනුමක් අරිනවා ලෙස මුඛය විවෘත කර අත් පහත හෙලන ගමන් ශබ්දය නගා සිනාසෙන්න. 10 වරක් පමණ සිදු කරන්න.

04. හම්මින් ශ්වසනය

1️⃣ පහසුවෙන් වාඩි වෙන්න.
2️⃣බෙල්ල හා උරහිස් සැහැල්ලු කරගන්න.
3️⃣ නාසයෙන් ගැඹුරට හුස්මගන්න.
4️⃣ දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන හම්ම් යන හඩින් දිගු කාලයක් තිස්සේ හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.
️5️⃣ දිනකට කිහිප වතාවක් කරන්න

සෞඛ්ය පද්ධතිය බිඳවැටීම හේතුවෙන්, සෞඛ්ය වෘත්තිකයන් වන අපි මෙම පණිවිඩය ජනතාව වෙනුවෙන් සකස් කර ඇත්තෙමු.ආසාදනයෙන් පසු තුන්වන...
01/11/2020

සෞඛ්ය පද්ධතිය බිඳවැටීම හේතුවෙන්, සෞඛ්ය වෘත්තිකයන් වන අපි මෙම පණිවිඩය ජනතාව වෙනුවෙන් සකස් කර ඇත්තෙමු.
ආසාදනයෙන් පසු තුන්වන දින සිට රෝග ලක්ෂණ මතු වේ (වෛරස් රෝග ලක්ෂණ).
රෝග ලක්ෂණ ඇති දින ගණන් කිරීම ඉතා වැදගත් වේ:

පළමු අදියර (1, 2, 3 වන දින දක්වා)

• ශරීර වේදනාව
• අක්ෂි වේදනාව
• හිසරදය
• වමනය
• පාචනය
• නාසය හෝ නාසික තදබදය
• වියෝජනය
• ඇස් දැවීම
• මුත්රා කිරීමේදී පිළිස්සීම
• උණ දැනීම
• උගුරේ අමාරුව

පරිස්සම් වන්න, දියර වර්ග, විශේෂයෙන් පිරිසිදු ජලය පානය කිරීම ඉතා වැදගත් වේ.

2 වන අදියර; (4 සිට 8 වන දින දක්වා)

• රසය හා / හෝ සුවඳ නැතිවීම
• අවම උත්සාහයකින් තෙහෙට්ටුව
• පපුවේ වේදනාව
• ඉළ ඇටය තද කිරීම

තෙහෙට්ටුව සහ හුස්ම හිරවීම අතර වෙනස:

• හුස්ම හිරවීම යනු පුද්ගලයා වාඩි වී සිටින විට කිසිදු උත්සාහයක් නොගෙන හුස්ම හිරවීමයි;
• තෙහෙට්ටුව යනු පුද්ගලයා සරල දෙයක් කිරීමට පෙළඹී වෙහෙසට පත්වන විට ය.

Covid-19 ඔක්සිජන් බන්ධනය කරයි, එබැවින් රුධිරයේ ගුණාත්මකභාවය දුර්වල වන අතර ඔක්සිජන් අඩු වේ.

3 වන අදියර - සුව කිරීම;

9 වන දින, සුව කිරීමේ අවධිය ආරම්භ වන අතර එය 14 වන දින දක්වා (සුවවීම) පැවතිය හැකිය.ප්රතිකාර ප්රමාද නොකරන්න, ඉක්මනින් හොඳ වේ!

මෙම නිර්දේශ තබා ගැනීම වඩා හොඳය,
• විනාඩි 15-20 ක් අව්වේ වාඩි වන්න
• අවම වශයෙන් පැය 7-8 ක් විවේක ගන්න.
• දිනකට ජලය ලීටර් එකහමාරක් බොන්න
• සියලුම ආහාර උණුසුම් විය යුතුය (සීතල නොවේ).

කොරෝනා වයිරසයේ pH අගය 5.5 සිට 8.5 දක්වා පරාසයක පවතින බව මතක තබා ගන්න. එබැවින් වෛරසය තුරන් කිරීම සඳහා අප කළ යුත්තේ වෛරසයේ අම්ල මට්ටමට වඩා ක්ෂාරීය ආහාර අනුභව කිරීමයි.

• කෙසෙල්, දෙහි → 9.9 pH
• කහ ලෙමන් → 8.2 pH
• අලිගැට පේර - pH 15.6
• සුදුළූණු - pH 13.2
• අඹ - pH 8.7
• මැන්ඩරින් - pH 8.5
• අන්නාසි - 12.7 pH
• දොඩම් - 9.2 pH
____
ඔබට කොවිඩ් -19 ඇති බව ඔබ දන්නේ කෙසේද?!
• උගුරේ කැසීම
• වියළි උගුර
• වියළි කැස්ස
• ඉහළ උෂ්ණත්වය
• හුස්ම ගැනීමේ අපහසුතාව
• සුවඳ හා රසය නැතිවීම

මෙම තොරතුරු ඔබ වෙනුවෙන් පමණක් තබා නොගන්න, එය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට දෙන්න.

01/11/2020
ශ්‍රී ලංකාවේ මෙන්ම ඉතාලියේද මුලින්,සතියකට ‍ආසාදිතයින් ------------ 2 යි.තවත් සති දෙකෙන් ---------------- 3 යි.(කිසිම ප්ර...
16/03/2020

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉතාලියේද මුලින්,
සතියකට ‍ආසාදිතයින් ------------ 2 යි.
තවත් සති දෙකෙන් ---------------- 3 යි.
(කිසිම ප්රශ්නයක් නෑ)

හතරවන සතියේදී හදිසියේ ----- 9 යි.
(තවමත් කළමනාකරණය කළ හැකියි)

එක්වරම ඊළඟ දවසේ ------------- 76 යි
(පසුව එය හිතාගත නොහැකි විය)

ඊලඟ සති දෙක ඇතුළත ආසාදිතයින් 12,500 යි.👀
මරණ 200 යි. 😧😧

මේ වන විට ආසාදිතයින් 21,100 යි.😲
මරණ 1400 යි.😖😖
සුවවීම් 1900 යි.❤️

ඉතාලියේ විශිෂ්ට සෞඛ්‍ය පද්ධතියක් ඇති අතර එය බිඳී ගියේය.
ඔබ සිතන්නේ අපට කුමක් සිදුවේවිද❓❓

🛑 ඉතාලියේ පුද්ගලයන් ලක්ෂයකට ICU ඇඳන් 12.5 ක් ඇත.
🛑 ශ්‍රී ලංකාවේ ඇත්තේ පුද්ගලයන් ලක්ෂයකට ICU ඇඳන් 2.3 කි.

දැනට සාමාන්‍ය වාට්ටුවල ඇඳකට රෝගීන් දෙදෙනෙකු බැගින් සිටින අතර දැඩි සත්කාර ඒකක දැන්ටම 100% ක් පිරී ඇත. 😔

ඉතිං අපේ මේ ගණන 5,000ක් 10,000ක් වුණොත්..❗️❗️
රෝහල් වල ඉඩ නැතිවී, තව තවත් අයට බෝවී සේවාවන් තවත් අවශ්‍ය වී වෙන්න පුලුවන් දේ හිතාගන්නවත් බෑ.
🤯 🤯 😵 😵 😵 🤒 🤒 🤒

🌷 අප දැන් ගන්නා සෑම ක්‍රියාවක්ම හෙට 10 ගුණයක් සහ සතියකින් 100 ගුණයක් වටී.
🌷🌷 අද අපට ඇති වන සෑම එක් අපහසුතාවයකින් හා එක් ආරක්ෂාවීමකින්ම, ඉදිරියේදී ජීවිත සිය ගණනක් නොව දහස් ගණනක් බේරනෙු ඇත.

🇱🇰ඉතින් ශ්‍රී ලංකිකයිනි, දැන්ම ්ම ක්‍රියාත්මක වෙන්න. හිතන්න. පරිස්සම් වෙන්න..!

1️⃣ පුලුවන් තරම් ගෙදර ඉන්න.
2️⃣ පොදු තැන්වල ගියොත් අඩුවෙන්ම අල්ලන්න.
3️⃣ අත් වැලමිට දක්වා හෝදන්න.
4️⃣ එළියෙදි මූණ කට අල්ලන්න එපා.
5️⃣ උණ හෙම්බිරිස්සාව හැදුනොත් පරිස්සමට වෛද්‍ය ප්‍රතිකාර ගන්න.
6️⃣මේ මාසෙ මුලහරි රට ඉඳලා ආපු අය වෛද්‍ය උපදෙස් ගන්න (නිරෝධායන/පරීක්ෂණ)
7️⃣ එහෙම අය දන්නවානම් එයාලා යන්නේ නැත්තම් එයාලාට ඔයාලා එකතු වෙලා කරුණු පැහැදිලි කරලා යොමු කරන්න
8️⃣ ඒ අය ගැන දුරකතනයෙන් හොයලා බලන්න
9️⃣ මිනිස්සු දැනුවත් කරන්න
🔟 සතුටින් ඉන්න

🌺🌺කලබල නොකර හරි දේ කරන්න කාරුණික වෙන්න. මේ සියල්ල මනුස්සයන් වෙනුවෙනි..!❤️❤️

මුල් අයිතිය කතෘ සතුයි..

මාරන්තික මී උනෙත් ආරක්ෂා වෙමු
07/02/2020

මාරන්තික මී උනෙත් ආරක්ෂා වෙමු

කොරෝනා වෛරසය ගැන දැනුවත් වෙමු
31/01/2020

කොරෝනා වෛරසය ගැන දැනුවත් වෙමු

18/01/2020

දිය වැඩියාව ගැන දැනුවත් වෙමු

ඩෙංගි රෝගීන් සදහා නිර්දේශිත පහත උපදෙස් ගැන සැලකිලිමත් වන්න......❤❤
02/01/2020

ඩෙංගි රෝගීන් සදහා නිර්දේශිත පහත උපදෙස් ගැන සැලකිලිමත් වන්න......❤❤

නීරෝගිමත් සුබ නව වසරක් වේවා !!!!
01/01/2020

නීරෝගිමත් සුබ නව වසරක් වේවා !!!!

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ආහාර ගැනීම පිලිබඳ මේ උපදෙස් එකතු කරගෙන නිරෝගී වෙමු
20/12/2019

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ආහාර ගැනීම පිලිබඳ මේ උපදෙස් එකතු කරගෙන නිරෝගී වෙමු

Address

Kalthota Road, Digadura
Balangoda
70100

Opening Hours

Monday 18:30 - 21:00
Tuesday 18:30 - 21:00
Wednesday 18:30 - 21:00
Thursday 18:30 - 20:00
Friday 18:30 - 21:00
Saturday 16:00 - 21:00
Sunday 16:00 - 21:00

Telephone

+94703200132

Website

Alerts

Be the first to know and let us send you an email when Sahana Medical Center-Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sahana Medical Center-Balangoda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram