19/10/2025
2026 වසරේදී 6 වන වසරට පා තබා නව ගනකට සැරසෙන දූ පුතුන් සියළු දෙනා IIBMS Campus හි විද්‍යා සහ ගණිත ලෝකයට ඉත සිතින් පිළිගැනීමට අපි සැරසී සිටිමු.
අත්හදා බැලීම්වල සිට නව සොයා ගැනීම් දක්වා විද්‍යා විෂය හරහා විශ්වයේ අරුම පුදුම දේ ගවේෂණය කිරීමට සූදානමින් සිටිමු.
නිමක් නැති හැකියාවන් තුළින් කුතුහලයෙන් පිරි මනසකින් යුතුව නව වසරේ විද්‍යා විෂය අරඹමු.
ගණන්කාරයකු නොවී ගණිතයට හපනෙකු වන්නටත් ඉංජිනේරුවකු දක්වා යන ගමනේ අත්යවශ්යම ගණිත විෂය මනාව මෙහෙයවා ඔබව එම සිහිනය කරා ගෙන යාමටත් අපි ඇප කැප වන්නෙමු.
පුංචි විද්‍යාඥයිනි, ගණිතඥයෙනි 2026 වසරේ 6 වන ශ්‍රේණියට උද්යෝගිමත් විද්‍යා සහ ගණිත දැනුමකට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
විස්තර සදහා අමතන්න ...
070 445 0450 / 071 945 0450