15/11/2025
වසර 20ක පමණ වැඩිහිටි රැකවරණ ක්ෂේත්‍රයේ ප්‍රවීනතම ආයතනයක ගෞරවාන්විතව රැකියාවක් කිරීමට ඔබටත් පුලුවන්.
NVQ 3/4 සහතික හෝ හෙද පුහුණුව ඇති අත්දැකීම් සහිත සාත්තු සේවක/සේවිකාවන් හට තමන්ගේ දැනුමට සහ වෘත්තියට මනා ඇගයීමක් ලබමින් සේවය කිරීමට මනා අවස්ථාවක්.
✅ආහාර පාන නවාතැන් නිල ඇඳුම් නොමිලේ
✅වයස අවුරුදු 25 - 55
✅සෑම දින හතකටම වරක් නිවාඩු
කතා කරන්න - 077 443 3914 / 077 756 2619 / 011 771 8600