Apex Aura

Apex Aura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Apex Aura, Family medicine practice, 779/2, Galle Road, Beruwala.

Pumpkin is considered to be an extremely nutritious vegetable in most of the Asian countries. In the contrary the pumpki...
04/08/2018

Pumpkin is considered to be an extremely nutritious vegetable in most of the Asian countries. In the contrary the pumpkin seeds are thrown away in most instances. But when the nutritious value of the pumpkin seeds are analyzed, it will no longer be discarded.

1 Oz of pumpkin seed will provide the daily requirement of minerals such as Zinc, Magnesium, Iron and essential vitamins of a human being Magnesium will reduce high blood pressure and critical heart diseases, While Zinc will increase immunity of the human body.

පැහැපත් දිදුලන නිරෝගි සමක්
Apexaura වට්ටක්කා ඇට අහාර අතිරේකය තුලින්
100% ස්වාභාවික නිෂ්පාදනයකි
මෙය අනර්ඝ ශ්‍රී ලාංකික නිශ්පාදනයක්
ලප කැලැල් ඉවත් කොට පැහැපත් සමක්.
බ්ලීචින් ආසාදනයන්ගෙන් සමට ඇතිවී ඇති හානිය ඉවත් කරයි
වට්ටක්කා ඇට අහාර අතිරේකය හරහා පැහැපත් සමක්
වට්ටක්කා ඇට වල ඇති fatty acids, zinc, antioxidants සහ vitamins E සහ A හරහා හැකියාවක් ලැබිල තියෙනව ඔබේ සම පිරිසිදු කරගන්නට
දිනපතා apexaura වට්ටක්කා ඇට ආහාර අතිරේකය භාවිතය හරහා සමට හිස කෙස් වලට හා ඔබේ නිය පෙලට මනා රැකවරණයක් ලබාගැනීමට හැකියාවක් ඇත

සමේ දීප්තිය වැඩි කරයි
සමේ තෙතමනය ඇති කරයි
ඇක්නි ( acne ) වලට එරෙහිව සටන් කරයි
සමේ තුවාල සුව වීම ඉක්මන් කරයි
අකලට මහලු වීම වලකයි
සමෙහි ඇතිවන පිළිකා වලකයි
හිස කෙස් වල නිරෝගීකම ඇති කරයි
හිස කෙස් වර්ධනය කරයි
හිස් සොරි වලකාලයි

කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැති මෙම නිෂ්පාදනයට ISO 9001:2008, ISO 22000:2005, HCCPA , GMP certifications. තියෙනව.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.
එක බෝතලයක කරල් 90 අඩංගු වේ
බෝතලයක් මාසයක කාලයක් භාවිත කල හැක .

R.S- 4110/-

Apexaura Quantum Energy PendantQuantum Scalar Pendant is a type of health pendants that is made from natural minerals th...
04/08/2018

Apexaura Quantum Energy Pendant

Quantum Scalar Pendant is a type of health pendants that is made from natural minerals that are fused and structurally bonded together at a molecular level. It is infused with special deep-sea Japanese volcanic lava containing over 70 natural minerals, natural cosmic energy minerals, processed under extreme temperatures before it is coagulated to form bio-ceramics under low temperature treatment.

And 1st Time in Sri Lanka Our company introduce it to sri lankan People.......
Health Benefits :
Reduces pain and inflammation Strengthens resilience to the effects of stress Improves blood circulation Increases energy and stamina Improves sleep Enhances mental performance and alertness Reduces symptoms of fatigue Relieves symptoms of jet lag Reduces motion sickness Enhances immune and endocrine systems Enhances cellular nutrition and detoxification Helps to re**rd the aging process Helps to fight cancer cells Prevents electro-magnetic waves from affecting one's health Increases focus and concentration Empowers meditation and prayer Increases oxygen supply to blood cells Has the ability to help destroy viruses and bacteria Promotes feelings of love, joy, peace and happiness Neutralizes disharmonious or negative energies Energizes food and water Extends shelf life of fruits, vegetables and even flowers Enhances the flavor of food, juice & wine Beneficial for pets animals and plants Suitable for adults and children of any age

QUANTUM PENDANT ✴️

ජපානයේ ගිනි කදුවලින් එහෙමත් නැත්තම්
*(මැග්මා)
*(ලවා)
යන අමුද්‍රව්‍ය එකතුකරගෙන තමයි මෙම
Quantum pendant එක නිර්මානය අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කරන ලද්දේ............

උදා හරනයක් වශයෙන් ගතහොත් මෙම Quantum pendant එකෙන් කෙරෙන කාර්යය කුමක්ද ....
මම මෙසේ පලමුව හදුන්වන්නම්.............

ඔබ අසා ඇති ත්‍රිකුණාමලයේ තිබෙන
තිරිහන් ගල ගැන
එය අෟෂධීය ගුනයෙන් ඉතා ප්‍රබලව ඇත...
අප අසා තිබෙනවා මෙම ගල මත
බොහො මිනිස්සු න් හාන්සි වි සිට ..
ලෙඩ රෝග සුවකරගත් බව.....
එයට හේතුව වනුයේ මෙම ගලේ තිබෙන අෟෂධීය ගුනය නිසයි...

අපි ඔබට සදහන් කරන මෙම Quantum pendant එකත් සිදුකරනනේ ඒ හා සමාන දෙයක්.....

ඔබ දන්නවා ඇත නැතහොත් අසා ඇත
ගිනිකන්ද ක් පුපුරා ඉතිරිවන කැබලි
ඒවා වල නැතිවෙච්ච ශක්තියන් නැවත ලබාගෙන විශාල විමට තැත් කරයි එයට එම කාර්යය ට බොහෝකාලක් වර්ශ කල්ප කාලක් ගත වේ....
එයාට ලැබෙන හැම ශක්තියක්ම එයා උදුරා ගන්නවා......

ඉතින් දැන් අප ඔබට කියන්න යන්න‍ේ......
මෙම ලවා වලින් සදා ගත්තු පෙන්ඩන්ට් එක .....
ඔබට අවශ්‍ය ඔනෑම ශක්තිය ක් ඹබ ලගට ගෙනත් දෙයි....
ඔබට කරන්න තියෙන්නේ

ඔබට අවශ්‍ය නම්...
කොමාරිකා ගහක ඖෂධීය ගුණය ලබා ගැනීමට
මෙම පෙන්ඩන්ට් එක එම පැළයේ පැය භාගයක වැනි කාලයක් රදවා තබා අරගෙන ඔබගේ ගෙලට දා ගැනීම පමනී...
තවද මෙම පෙන්ඩන්ට් එක කවදාවත් කල් ඉකුත් නොවේ
ඔබට මෙය චාර්ජ් කරගැනීමට කරන්න තියෙන්නේ
තරමක් උස ගසක උදෑසන පායන හිරු එලිය වැටෙන සේ් පැය භාගයක් එල්ලා තිබිම පමනි....

තවද මෙමගින් ඔබට බොහෝ දේ කරගත හැක..

🌹අපි කවුරැත් phone පාවිච්චි කරනවා phone එකකින් පිටවන අහිතකර කිරණවලින් ආරක්ෂා විමේ හැකියාවක් මෙමගින් අපට ලැබෙනවා.....

🌹කවදාවත් යම් කෙනෙකුගේ හිසේ කොන්ඩේ තිබිලා නැත්තම් හෝ...
ඔහුගේ කොන්ඩේ යනවානම්.....
මෙම පෙන්ඩන්ට් එක හරහා
කොන්ඩේ වවාගැනිමේ හකියාව ඇත

එය සිදුකරනු යේ මේසේය..
අප ආයතනයේම නිෂ්පාදනය කරන Rishi oil එක ඔලුවේ ගාලා
මෙම පෙන්ඩන්ට් එකෙන් උඩ අතට 200 වාරයක් විතර පිරිමැද්දානම් ඔබට මාසයක් යනකොට ප්‍රතිපල දැක ගත හැක....

🌹ඔබෙ කකුලේ හෝ කොහේ හෝ නහර ගැට ගැසි ඇතිනම්
එයටත් කලයුත්තේ Rishi oil එක එම ස්ථානයේ තවරා
Quantum pendant එකෙන් උඩු අතට පිරිමැදිමයි.....

🌹ඒ වගේම මෙම මාලය නිරතුරුව පැලද සිටිමෙන්....
ඔබට අත්වන වාසි....

*ඔබව නිරතුරුව සෑම කරදරයකින් ම ආරක්ෂා කරයි...
*රැදිරපිඩනය අඩුවෙනවා
*ඔබ ඩ්‍රයිවින් කරන කෙනෙක්නම්
ඔබව මග අනතුරු වලින් ආරක්ෂා කරනවා...
*ඔබට ලස්සන වෙන්න
*ඔබට ඔබේ ඇග වටේ තියෙන ආරක්ෂා
වලල්ල ආරක්ෂිතව තියාගන්න මෙය උපකාරි වේ.......

R.S- 4510/-

Cyperus rotundus is a w**d in over 90 countries. The word Cyperus derives from the Greek and rotundus is from Latin, mea...
04/08/2018

Cyperus rotundus is a w**d in over 90 countries. The word Cyperus derives from the Greek and rotundus is from Latin, meaning round. Cyperus grows rapidly and fills the soil with its triangle of roots and rhizomes.

The Romans used this plant as emmenogogue in uterine complains. It is regarded in Traditional Chinese medicine, as the chief of all herbs the first line of choice for treating Gynecological disorders.

Cyperus rotundus was held in high esteem by the ancient sage’s of lndia. This super bulb has been used throughout the ages for the treatment of numerous illnesses.

According to the Ayurveda, C. rotundus rhizomes are considered astringent, diaphoretic, diuretic, analgesic, antispasmodic, aromatic, carminative, antitussive, emmenogogue, litholytic, sedative, stimulant, stomachic, vermifuge, tonic and antibacterial. The plant is mentioned in the ancient Ayurvedic medicine Charaka Samhita in 100 A.D.

කලාදුරු ( Nut grass ) 🌱🌱

🌱💊💊 නට්ග්‍රාස් කරල් ලෙස පානය කිරීමෙන් ලැබෙන වාසි 💊💊🌱

🌱 ආහාර ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතා සඳහා සුදුසු යි.

උදා : අජීර්ණය , උදර වේදනාව , උදරයේ වාතය පිරීම , අතීසාරය , බඩ එළිය යෑම , පරපෝෂිතයන් නිසා ඇති වූ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා .

🌱 කැස්ස , පීනසය ඇතුළු ශ්වසන ආශ්‍රිත රෝග සඳහා .

🌱 වකුගඩු ආශ්‍රිත ගල්, නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව , වේදනා සහිත මුත්‍රා පිට කිරීම ආදී ගැටලු සඳහා .

🌱 චර්ම ආශ්‍රිත ගැටලු සඳහා .

🌱 ආර්ථවය ආශ්‍රිත රෝග සඳහා

🌱 මව් කිරි එරීම , වද භාවය නැති කිරීමට , ගැබ් ගෙල පිළිකා වැලැක්වීම මෙයින් සිදු කරයි .

🌱 මතක ශක්තිය සහ ස්මරණය වැඩි දියුණු කිරීම සඳහා මෙය සුදුසු වේ.

🌱 වේදනා නාශකයකි .

🌱 දත් කැක්කුම් , කන් කැක්කුම් සඳහා මෙය යොග්‍ය වේ.

🌱 සුව නින්දක් ලබා දේ.

🌱 බෙහෙත් බීමේන් ඇති වන වකුගඩු දුර්වලතා මැඩලයි.

🌱 මතක ශක්තිය වර්ධනය කරයි .

දේශීය ඖෂධ මගින් නිම කරන බැවින් ශාරීරයට වඩාත් යොග්‍ය වේ.

R.S- 1740/-

Strychnos potatorum is medicinally important endangered forest tree species which belongs to Loganiaceae and is also kno...
04/08/2018

Strychnos potatorum is medicinally important endangered forest tree species which belongs to Loganiaceae and is also known as nirmali and clearing nut tree. In traditional medicinal systems like Ayurveda, Siddha and Greek, the plant parts are used for treating eye and urinary tract infections; gonorrhoea and kidney troubles, leucorrhoea, tuberculosis, diabetes, venereal diseases and acute diarrhea.

The plant showed the presence of various important phytochemical constituents which may be responsible for many of the pharmacological activities such as diuretic activity, antidiarrhoeal activity, contraceptive efficacy, hepatoprotectivity, antioxidant activity, ant arthritic activity, antinociceptive and antipyretic effects.

Seeds of Streychnos potatorum have revealed the presence of alkaloids, flavonoids, glycosides, lignins, phenols, saponins, sterols, and tannins. Strychnos potatorum is most effective for and traditionally used by folk medicinally in Abdominal Disease, Cirrhosis, Gonorrhea, Kidney Disease, Nuasea, Acid Reflux, Dipsia, Hepatopathy, Leukorrhea, Strangury, Ascarls, Eye Disorder, Hiccups, Liver Disease and Strep Throat.

R.S- 1370/-

Strychnos potatorum is medicinally important endangered forest tree species which belongs to Loganiaceae and is also kno...
04/08/2018

Strychnos potatorum is medicinally important endangered forest tree species which belongs to Loganiaceae and is also known as nirmali and clearing nut tree. In traditional medicinal systems like Ayurveda, Siddha and Greek, the plant parts are used for treating eye and urinary tract infections; gonorrhoea and kidney troubles, leucorrhoea, tuberculosis, diabetes, venereal diseases and acute diarrhea.

The plant showed the presence of various important phytochemical constituents which may be responsible for many of the pharmacological activities such as diuretic activity, antidiarrhoeal activity, contraceptive efficacy, hepatoprotectivity, antioxidant activity, ant arthritic activity, antinociceptive and antipyretic effects.

Seeds of Streychnos potatorum have revealed the presence of alkaloids, flavonoids, glycosides, lignins, phenols, saponins, sterols, and tannins. Strychnos potatorum is most effective for and traditionally used by folk medicinally in Abdominal Disease, Cirrhosis, Gonorrhea, Kidney Disease, Nuasea, Acid Reflux, Dipsia, Hepatopathy, Leukorrhea, Strangury, Ascarls, Eye Disorder, Hiccups, Liver Disease and Strep Throat.

ඉඟිනි 🌾🌾

ඉඟිනි (Strychnos potatorum) යනු වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති ශාකයක් වන අතර මෙය Loganiaceae කුලයට අයත් වේ. නිර්මාලි යන නමින්ද හඳුන්වයි. මෙම ඇටවලට ජලය පිරිසිදු කිරීමේ ප්‍රභල හැකියාවක් ඇත. දේශීය,ආයුර්වේදීය,සිද්ධ,ග්‍රීක් වැනි සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වල මෙම ශාකයේ කොටස් විවිධ රෝග වලට ප්‍රතිකාර කිරීමට යොදා ගෙන ඇත. එනම්,මිනිස් ශරිරයේ විවිධාකාර ගැටළු සඳහා විද්‍යාත්මක ගුණංගයන්ගෙන් යුක්ත වු ඇල්කලෝයිඩ,ෆ්ලැවනොයිඩ, ග්ලයිකොසයිඩ,ලිග්නින්,ෆීනෝල්, සැෆොනින්,ස්ටෙරෙල් සහ ටැනින් වැනි රසායනික සංයෝගයන් අන්තර්ගත වේ. එම සංයෝග මුත්‍රකාරක,අතීසාරය වළකන,අක්මාව සුරකින,ප්‍රතිඔක්සිකාරක,සන්ධි ප්‍රදාහ වළකන,තුවාල ඇතිවීම වළකන,වේදනානාශක ජිවභෝගික ගුණංගයන්ගෙන් යුක්ත වේ.

ඇතැම් රෝගකාරී ග්‍රෑම් නෙගට්ව් සහ ග්‍රෑම් පොසිටිව් බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි. එනම් Escherichia Coli" Klebsiella sp" Pnoteus vulgars" Pseudononos aeruginosa" Salmonella typhimurium" Staphylococcus aureu" Viorocholerae" Mycobaetanium tubercutos" M smegmets සහ දිලීර වර්ග වන Aspergillus niger" A fumigalus candida albicans & microsporum gypseum ආදියයි.

~~ 🌾වේදනා නාශක හා ප්‍රදාහ නාශක ගුණයක් ඇත.
~~ 🌾ඉඟිනි බීජ වල ජීව නාශක,වේදනාව ඇතිකරන උත්තේජක සංවේදී බව අඩු කිරීමේ ගුණයක් ඇත.
~~ 🌾තුවාල නාශක ගුණයක් ඇත. සාම්ප්‍රදායිකව ඉඟිනි බීජ ආමාශයික රෝගි තත්ව සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි.
~~ 🌾ආතරයිටීස් නාශක ගුණාංග ඇත. බීජ රූමටොයිඩ් ආතරයිටීස් රෝගයේ දි භාවිතා කරයි.
~~ 🌾අක්මා රෝග නාශක හා ප්‍රතිඔක්සිකාරක ගුණාංග SGPT"SGOT"ALP එන්සයිම සහ Serum bilirubin මට්ටම අඩුකිරීමේ හැකියාවක් ඇත. මෙමගින් අක්මා රෝග වලින් අක්මාව ආරක්ෂා කිරීම සිදු වේ.
~~ 🌾අතීසාරය වැළකීමේ ගුණාංග ඇත. පාරම්පරික වෛද්‍ය ක්‍රම තුළ ඉඟිනි බීජ ආහාර රුචිය හා ජීරණය වර්ධනය කරන,ස්ගිග්ධකාරක,වමනකාරක ද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත. මධුමේහය අතිසාරය,ගොනෝරියාව,අක්ෂි රෝග,අක්මා හා වකුගඩු රෝග වලදී භාවිතා කර ඇත.

R.S- 2480/-

The Garcinia cambogia plant has been used in Sri Lanka for many years it is a small, sour tropical fruit used traditiona...
04/08/2018

The Garcinia cambogia plant has been used in Sri Lanka for many years it is a small, sour tropical fruit used traditionally as a condiment and to prevent formation and increase release of intestinal gas.

The dried fruit rind has been used traditionally to treat rheumatism and gastrointestinal complaints. The fruit rind extract is rich in a compound called hydroxycitric acid (HCA). HCA, is known for its ability to promote a "feeling of fullness" and helps to curb appetite, inhibit fat production, increase fat burning, and, subsequently, support weight loss, all without stimulating the central nervous system.

Garcinia Cambogia අග්නිදිග ආසියාතික රටවලටත් බටහිර හා මධ්‍යම අප‍්‍රිකාව තුළත් හමුවන මිනිසාට ඉතාමත් වැදගත් වූ ශාකයකි. මෙම පලතුරු ගෙඩියේ පිටත පොත්ත මගින් Hydroxy Citric Acid(HCA) බහුලව ලබාගැනීමේ හැකියාවක් පවතී. ඉන් ශරීරයේ බර පාලනය කිරීමටත් නිවැරදි සිහින් සිරුරක් පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ. හේතුව නම් මෙම HCA අම්ලය තුළින් තරබාරු බවට හේතුවන Citrate Lyase වළක්වාලීම නිසා අතිරේක මේද තැන්පත් වීම පාලනය වේ. එමෙන්ම සිරුරේ අහිතකර LDL තත්වය පහත දැමීමටත් මෙය උපකාරී වේ. බහුලවම ස්ථූලතාවය පාලනයට උපකාරී වන මෙම අතිරේක ආහාරය තුළින් සිරුරේ Serotonin මට්ටමද ඉහළ නංවාලීම සිදුකරයි. ඒ හේතුවෙන් ඉතා සුවපහසු මානසික මට්ටමක් පවත්වාගෙන යාමේ හැකියාව උදා වේ. තවද බොහෝ රටවල ආහාර රසවත් කිරීමට, ආහාර කල්තබා ගැනීමට මෙන්ම අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී ඉතා අඩු ආහාර ප‍්‍රමාණයකින් රසයෙන් තෘප්තිමත් වීම සඳහා උපයෝගී කරගනු ලැබේ. අපගේ ඉහළ ගුණාත්මක තත්වයේ ස්වාභාවික Garcinia Cambogia සාරය තුළින් HCA 70% ආසන්න ප‍්‍රමාණයක් ලබාගත හැකිවේ. මෙය රසායනික ද්‍රව්‍ය එක් කිරීමකින් තොරවම නිපදවා ඇති හෙයින් ඉතා විශ්වසනීය හා ඉහළම HCA ප‍්‍රමාණයක් ස්වාභාවික ලෙස ලබාගතහැකි ආදේශන ආහාරයක් ලෙස භාවිතයට ගත හැකිවේ.

R.S- 2240/-

Horse gram (Macrotyloma uniflorum) is pulse crop widely cultivated and consume in India, Sri Lanka since ancient times a...
04/08/2018

Horse gram (Macrotyloma uniflorum) is pulse crop widely cultivated and consume in India, Sri Lanka since ancient times and native to the South-east Asian subcontinent and Tropical Africa.
The US National academy of sciences has identified this legume as a potential food source for the future, Thanks to its exceptional nutrition profile.
Horse gram can best be described as a reddish brown legume which is packed with a number of health benefits. It can help with a number of health problems as it is a grain which contains a good and rich amount of calcium, B-complex vitamins, proteins, and iron. In fact horse gram has the highest calcium content among pulses and is one of the richest vegetarian sources of protein and dietary fiber. Low in fat and high in carbohydrate content, Low in lipid and sodium content and its slow digestible starch make ideal for diabetic and obesity patients. In addition to weight loss, it helps in reduction of extra fat from the body. It helps in purifying menstruation and cures and prevents arthritis as well as blood pressure levels.

කොල්ලු ව්‍යංජනය (Horse Gram curry) 🍜

ගැනෝඩර්මා හතු සහ කොල්ලු එකතු කර සාදන ලද විශේෂ පෝෂණීය ආහාරයකි . මෙයින් කොල්ලු ව්‍යංජනය සාදාගැනීමට හැකිවන ලෙස අමතර දේශීය කුළු බඩු පැකට්ටුවක්ද යොදා නිර්මාණය කර ඇත .

ඈත අතීතයේ සිටම කොල්ලු (macrotyloma uniflorum) ජන ජීවිතය හා බැදුණු වගාවක් ලෙස බහුල වශයෙන් ඉන්දියාව , ශ්‍රි ලංකාව වැනි රටවල දක්නට ලැබේ . ඒ සමගම අග්නිදිග ආසියාවේත් මෙම ආහාරය භාවිතා කළ බවට සාධක ඇත .

අනාගතයේ සරිලන ආහාරයක් ලෙස මෙහි ඇති පෙර පරදු ගුණයට ස්තුතිවන්ත වන ලෙස ඇමරිකා එක්සත් ජනපදය National Academy of science ආයතනය මගින් තොරා පත් කරගෙන ඇත .

මෙම ධාන්‍ය වර්ගය තද දුඹුරු රතු පොත්තකින් සමන්විතය . මෙහි ඇති සුවිශේෂී පෝෂණ ගුණය නිසාම එය බොහෝ සෞඛ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට සමත්වී ඇත . විශේෂයෙන්ම කැල්සියම් ,බි විටමින් සංයෝග , ප්‍රෝටීන් සහ යකඩ බොහෝ සෙයින් අන්තර්ගත වීම මීට හේතුවයි. ව්‍යංජන ආහාරයට ගන්නා පරිප්පු කඩල මුංඇට වැනි ආහාර වලින් වැඩිම කැල්සියම් ප්‍රමාණයක් අන්තර්ගත වන්නේ කොල්ලු වලය. නිර්මාංශ ආහාරයක් ලෙසද කොල්ලු සැලකිය හැකිය .

මෙම ආහාරය

🌾🍜 දියවැඩියාව සමනයට
🌾🍜මහත බව අඩු කිරීමට
🌾 🍜කාන්තාවන් ගේ මාසික ඔසප් චක්‍රයේ අක්‍රමිකතා වලට
🌾 🍜හන්දි වේදනා වලට
🌾 🍜 අධික රුධිර පීඩනය අඩු කිරීමට

R.S- 610/-

Anti Bacterial Hand Wash - Herbal products by Apexaura INT - PVT LTDIt will effectively kill most germs and leave your h...
04/08/2018

Anti Bacterial Hand Wash - Herbal products
by Apexaura INT - PVT LTD
It will effectively kill most germs and leave your hands feeling soft and smooth!

Apex Aura හී නිෂ්පාදනය කරන හැන්ඩ් වොෂ්(Hand wash ) එක ගැන කතා නොකරම බෑ..........

හැන්ඩ් වොෂ් එක ගැන කියනවනම්....
අප මෙයට හැන්ඩ්වොෂ් කියා නම තැබුවද
මෙමගින් ඉට වඩා විශාල සේවාවක් ඉටුවේ.....

මෙය nut grass සාරය අනුසාර කරගෙන නිෂ්පාදනය කරන ලද්දකි ......

මෙය අපට සැම්පු එකක් විදියට පාවිච්චියට ගක හැක
ඔබේ හිසේ හිස් හොරි හෝ උකුනු කරදරෙන වද විදිනවනම් මෙම හැන්ඩ් වොෂ් එක භාවිතයෙන් එය සුව කරගත හැක....

ඒ වගේම ඔබේ ඇඟ කසනවානම්
බිබිලි දඳ වගේ තියෙනවනම් ඇග සොදා මෙය ඇග ගල්වා විනාඩි 5ට පසු හොදා හැර...එම ස්තානවලට Rishi oil එක ගා මසාජ් කරාම හරි යනවා...

ඒ වගේම ඔබට මෙය "මවුත් වොෂ් එකක් විදියටද පාවිච්චි කල හැක
ඔබ විදුරැමස් දිය විම් සහා දත්වල මැලියම් වලින් පිඩා විදින කෙනෙක්නම්...
මේ හැන්ඩ් වොෂ් එකෙන් කට සෝදා
පසුව Rishi Oil එක ආලේප කරානම්
ඔබෙ එම රෝග තත්ත්වය න් ඉක්මනින් සුවවේ.....

තවද ඔබගේ මුලුතැන් ගෙදර ..
එලවලු ,පලතුරු,මාලු ,මස් ,ගේ දොර මොබ් කරන අවස්තා වලටද ,

එවා වල රැදි විෂ නාශකයන් ඉවත් කර ගැනිමට මෙමගින් හැකිවේ..
Nut grass අනුසාර ය නිසා ප්‍රධාන විෂ නාශකයක් ලෙස ක්‍රියා කරයි.....

RS- 205/-

Moringa is an important food source in the world. Ayurveda says the leaves of Moringa prevent 300 disieses. Mainly there...
04/08/2018

Moringa is an important food source in the world. Ayurveda says the leaves of Moringa prevent 300 disieses. Mainly there are Vitamin A, C, B1, B2, B3, Calcium. Further Moringa leaves can provide Potassium, Iron, Magnesium naturally.
1. Increase the immune system of the body.
2. Act as an anti-oxidant
3. Provides nourishment to the eyes and the brain.
4. Promotes the normal functioning Liver and the Kidney.
5. Support the normal sugar level of the body.
6. Prevent from Bacteria on the skin and suitable food for beauy
Cardiac and circulatory stimulant
Moringa leaf extract cause significant changes in cardiovascular parameters. This study reported Moringa leaf extract as hypolipidimic, lowering body weight, heart weight, serum triglyceride level and serum cholesterol level
Eating Moringa food products is good for those suffering from malnutrition due to the high protein and fibre content.
Leaves treat fevers, bronchitis, eye and ear infections, inflammation of the mucus membrane
The iron content of the leaves is high, and they are reportedly prescribed for anemia
Moringa can act as cardiac and circulatory stimulants, possess antitumor, antipyretic, antiepileptic, antiinflammatory, antiulcer, antispasmodic, diuretic, antihypertensive, cholesterol lowering, antioxidant, antidiabetic, hepatoprotective, antibacterial and antifungal activities, and are being employed for the treatment of different ailments in the indigenous system of medicine.

ඔබ ........

🌿 හිස කෙස් ගැලවී යාම ප්‍රශ්නයක් ද ??
🌿 කැල්සියම් ඌනතාවයෙන් පෙලෙන්නේ ද ??
🌿 මතක ශක්තිය අඩු වේ ද ..??
🌿 ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙලෙන්නේ ද .?
🌿 ඇස් පෙනීම අඩු වූ අයෙක් ද ??
🌿 නිය පොතු නිකරුණේ කැඩී යන්නේ ද ??
🌿 ආහාර විස වීම නිසා පිඩා විදින්නේ ද ??
🌿 දිය වැඩියා රෝගයෙන් පෙලෙන්නේ ද ??

මෙන්න එම ගැටලු වලට හොඳම විසදුම ..
ස්වාභාවික කැල්සියම් අඩංගු ඉහළම පෝෂණයක් අඩංගු වන ශාක පත්‍රයක් වන මුරුංගා කොළ මගින් නිශ්පාදනය කරනු ලබන .....

බහුල වශයෙන කැල්සියම් , විටමින් A , විටමින් C , B1, B2, B3, පොටැසියම් අඩංගු ..

🌿🌿🌿🌿🌿 MORINGA (මොරින්ගා) 🌿🌿🌿🌿🌿
Apex aura නිශ්පාදිත 💊💊💊 ටැබ්ලට්

🌳 මතක ශක්තිය වර්ධනය කරයි .
🌳 නිය පොතු කැඩී යාම , සම ගැලවී යාම , නියමල් වලකයි
🌳 ශාරීරයේ ඇති වස විස ද්‍රව්‍ය ඉවත් කර ප්‍රතිශක්තිය වැඩි කරයි .
🌳 හිස කෙස් වර්ධනය කරයි .
🌳 රුධිරයේ සීනි මට්ටම සමබර කරයි .
🌳 පණු රෝග සදහා
🌳 මළ බද්ධය සදහා
🌳 අස්ථි ආබාධ වලින් ඔබ ආරක්ෂා කරයි
🌳 ඔස්ටියෝපොරෝසිස් සදහා ගුණ දායක යි .
🌳 ඇස් වල නිරෝගි තාවයට ගුණ දායක යි .

R.S- 1370/-

In historical age Sri Lankan were used lot of medicinal drinks with their daily activities. After Europeans are came to ...
01/08/2018

In historical age Sri Lankan were used lot of medicinal drinks with their daily activities. After Europeans are came to here this traditional life patterns, foods and most of our cultural things are changed. Then after they were introduced Tea, Coffee and Cocoa as drinks. When the time is passed people were addicted to English peoples drinks. But, the traditional medicinal juices and drinks gave the health and strength for the people who work hard. One of these drinks, “Clearing Nut” is very important. This is a What is it? We catched this reason for made this supplement of igini...... healthy medicinal drink and it has very good taste. It can change the water density. So, it is a good benefit for everyone to prevent from the most of illnesses in our body. According to Indigenous Medical System it is used to cure the people from illness mainly strangury, urinary discharges, head diseases, eye diseases, thirst, poisoning, and hallucinations.

INGINEE - “Clearing Nut” ඈත අතීතයේ සිටම ලාංකිකයින් දෛනිකව බොහෝ ඖෂධීය පාන වර්ග භාවිතයට හුරු පුරුදුව විසීය. එතුලින් යහපත් නිරෝගී වූ දිවි පෙවතක් ගතකළ ලක්වැසියන්ගේ ජීවන රටාව යුරෝපීය ආක‍්‍රමණයන් සමග බොහෝ සෙයින් වෙනස්කම් වලට භාජනය විය. තේ, කෝපි, කෙකෝවා වැනි පාන වර්ග භාවිතයට එක්වීමත් සමග පෙර සිට පැවති ස්වාභාවික ඔසුපැන් භාවිතයෙන් දුරස් වී ගියේය. ඒ අතර වූ ඉතාමත් සුවිශේෂී පාන වර්ගයක් ලෙස ඉඟිනි ඇට හඳුන්වා දිය හැකිය. ඉහළ ගුණාත්මක පානයක් වූ ඉඟිනි ඖෂධීය වශයෙන්ද පැරණි දේශීය වෛද්‍යවරුන් තම රෝගීන් සුවපත් කිරීම උදෙසා භාවිතා කොට ඇත. ප‍්‍රධාන ලෙසම ශරීර අභ්‍යන්තරයේ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමටත්, මුත‍්‍රා ආසාදන වළක්වාලීමටත්, වකුගඩු ආශ‍්‍රිත රෝග මෙන්ම මානසික ආතතිය උදෙසාද අක්ෂි රෝග සඳහාද භාවිතා කොට ඇත. තවද මෙය ඉතා ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරකයක් ලෙසද වැදගත් වේ. නීරෝගී මතු පරපුරක් උදෙසා නවීන තාක්‍ෂණය තුළින් යළිත් ඉඟිනි ආශ‍්‍රිත නිෂ්පාදන ආදේශන ආහාරයක් මෙන්ම ඉතා ප‍්‍රනීත පානයක් ලෙසද Apexaura සමාගම විසින් සාඩම්බරයෙන් වෙළඳපලට හඳුන්වා දී ඇත.

R.S- 1370/-

Address

779/2, Galle Road
Beruwala

Telephone

0769378548

Website

Alerts

Be the first to know and let us send you an email when Apex Aura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram