Bio-Chem Health Diagnostics

Bio-Chem Health Diagnostics Quality Assurance Medical Laboratory Services

17/09/2025
2025 වසර සදහා බිබිලාදෙනිය සණස සමිතිය මගින් පවත්වන  වෛද්‍ය පරීක්ෂණ පරික්ශාව මෙවරත් අප ආයතනය මගින් සංවිධානය කිරිමට කටයුතු ...
20/02/2025

2025 වසර සදහා බිබිලාදෙනිය සණස සමිතිය මගින් පවත්වන වෛද්‍ය පරීක්ෂණ පරික්ශාව මෙවරත් අප ආයතනය මගින් සංවිධානය කිරිමට කටයුතු සැලසුම් කර ඇත.
වැඩිදුර විමසිම්
Tele: 0757647470/0757647474

💉 සණස වෛද්‍ය සායනය 💉

👉 සාමාජික හා සාමාජික නොවන අයට සහභාගි විය හැක.
(සාමාජිකයන් සඳහා අදාල ගාස්තුවෙන් කොටසක් සනස මගින් දරනුලැබේ.)
👉වෛද්‍ය පරීක්ෂණය 2025 මාර්තු 16 වෙනි ඉරිදින පැවැත්වේ.
👉වෛද්‍ය පරීක්ෂාව 2025 මාර්තු 23 වෙනි ඉරිදින පැවැත්වේ.
(සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් විසින් සිදු කරනු ලැබේ.)
👉ඔබ වෛද්‍ය පරීක්ෂණයට සහභාගි වීමට කැමතිනම් තොරතුරු සනස කාර්යාලයට ලබා දෙන්න.
👉අදාළ පැකේජයන් ඉහත දක්වා ඇත.
👉වැඩිදුර තොරතුරු සඳහා කාර්යාලය අමතන්න (032-2256755)

Now we are serve at Near the Hospital Dunakadeniya.we are always try give best service to our & quality assurance Medica...
05/09/2024

Now we are serve at Near the Hospital Dunakadeniya.we are always try give best service to our & quality assurance Medical Laboratory services.

දැන් අපගේ නව ශාඛාව දුනකදෙණිය රෝහල අසල දී සේවා සැපයීම සඳහා විවෘත කර ඇත.
අපි සෑම විටම හොඳම උසස් තත්ත්වයේ සහතික වෛද්‍ය රසායනාගාර සේවාවක් ලබා දීමට උත්සාහ කරමු

18/08/2024

නව ශාඛාවක් ලගදීම

අපගේ නවතම ශාඛාවක් නුදුරේදීම දුනකදෙනිය රෝහල අසල

සියලු ලේ සහ මුත්‍රා සාම්පල ලබා දීම, වාර්තා ලබා ගැනිම ඇතුලු සේවා රැසක්.

-chem

බිබිලාදෙනිය සණස සමිතිය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ පරීක්ෂාව සහ වෛද්‍ය සායනය අප ආයතනය මගින් 2024 පෙබර...
04/02/2024

බිබිලාදෙනිය සණස සමිතිය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ පරීක්ෂාව සහ වෛද්‍ය සායනය අප ආයතනය මගින් 2024 පෙබරවාරි 11 සහ 18 දිනවලදී පවත්වනු ලැබේ. ඒ සඳහා පහත සඳහන් පරීක්ශණ පැකේජ හඳුන්වා දී ඇත. මේ සඳහා ඔබ සහභාගී වීමට කැමති නම් සණස බැංකු කාර්‍යාලයේදී 2024 පෙබරවාරි 09 වැනි දිනට පෙර ලියාපදිංචි වන්න.

වැඩි විස්තර පහත සඳහන් දුරකතන අංක මගින් ලබා ගත හැක.

සණස බැංකු කාර්‍යාලය -
032 22 56 975
BIO - CHEM රසායනාගාරය -
075 76 47 470 / 075 76 47 474

04/02/2024

😂😂

Address

Bio-chem HeBibiladeniya, Sri Lankaallth Diagnostics
Bibiladeniya
60240

Telephone

+94757647470

Website

Alerts

Be the first to know and let us send you an email when Bio-Chem Health Diagnostics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bio-Chem Health Diagnostics:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category