Ocea.lk

Ocea.lk Ocea Company verview

About Our Company

ocea is to care for the world we live in, from the products

26/07/2024

hi

ඇස් යට කළු වෙලා රැලි වැටිලා මුහුණේ තරුණ පෙනුම නැති වෙලානම් ඔබ සදහාමයි මේ නිශ්පාදනය. ඇස් යට අදුරු බව වහන්න තව දුරටත් Make...
17/01/2023

ඇස් යට කළු වෙලා රැලි වැටිලා මුහුණේ තරුණ පෙනුම නැති වෙලානම් ඔබ සදහාමයි මේ නිශ්පාදනය. ඇස් යට අදුරු බව වහන්න තව දුරටත් Make-Up අවශ්‍යය නැහැ . භාවිතා කරන්න පටන් අරන් සතියක් ඇතුලත ඔබට ම ප්‍රථිඵල බලාගන්න පුළුවන්.

අධික ලෙස නිදි මැරීම, මානසික ආතතිය, අධික වෙහෙස, රැකියා පරිසරයේ ස්වභාවය, විවිධ බෙහෙත් වර්ග නිසා හෝ වෙනත් හේතු නිසා ඇස් යට කළු වීම හා රැලි වැටීම සිදුවෙලානම් මේ විශේෂිත Ocea Under Eye Cream එක මගින් ඇස් අවට පැහැපත් කරගන්න සහ රැලි වැටීම් ස්ථිර වශයෙන්ම ඉවත් කරගන්න පුළුවන්.

මෙය භාවිතයත් ඉතාම පහසුයි. රාත්‍රී නින්දර පෙර මෙම ක්‍රීම් ස්වල්පයක් ඇගිල්ලට ගෙන ඇස් වටා තිත් පේලියක් මෙන් තබා සමට සෙමින් ආලේප කිරීම පමණයි කරන්න තිබෙන්නේ

මෙහි සමට අහිතරක හෝ අතුරුආබාධ ගෙන දෙන කිසිදු දෙයක් අඩංගු නොවන නිසා බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්.

මෙම සුවිශේෂී Under Eye ක්‍රීම් එක භාවිතයෙන්
-ඇස් යට රැලි ඉවත්කරයි
-ඇස් වටා අදුරු කව ගතිය නැති කරයි
-ඇස් ඉදිමීම වලකාලයි
-නැවුම් බව සහ මනා පෙනුමක් ලබාදෙයි
-මෙහි ඇති කොලජන් සන්යෝගය මගින් තරුන බවක් ලබාදෙයි

මෙම සුවිශේෂී නිශ්පාදනය දැන් රු.580/= ( 22g) වැනි මුදලකට ලබා ගන්න පුළුවන් (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
ඔබේ නිවසටම ගෙන්වාගැනීමට
නම, ලිපිනය සහ දුරකතන අංකය WhatsApp (0741069922) හරහා අපට එවන්න.
Delivery ගාස්තු වශයෙන් Rs 350/- අය කෙරේ

OCEA Herbal Lip Balmකිසිදු Chemicals ද්‍රව්‍යක් බාවිතා නොකර ඇති අතර Herbal products වලින් විතරක් නිෂ්පාදනය කර ඇත. කිසිදු...
12/01/2023

OCEA Herbal Lip Balm
කිසිදු Chemicals ද්‍රව්‍යක් බාවිතා නොකර ඇති අතර Herbal products වලින් විතරක් නිෂ්පාදනය කර ඇත. කිසිදු අතුරු ආබදයකින් තොරයි.

රළු වූ , කළු වූ , ඉරි තැලු දෙතොල් ඉතා කෙටි කලකින් රෝස පැහැති ගැන්විය හැකිය. දුම් පානයෙන් අව පැහැ වූ පිරිමි අයගේ දෙතොල් පැහැපත් කර ගත හැක.

🌷 දෙතොල් වල අවපැහැය ඉවත් කරයි
🌷 දෙතොල් පැලීම වලක්වයි
🌷 දෙතොල් වල පැලුම් තුවාල සුව කරයි
🌷 දෙතොල් වල ස්වාභාවික රෝස පැහැය වැඩි දියුනු කරයි
🌷 දෙතොල් වල තෙතමනය ආරක්ශා කරයි

👉ඇනවුම් කිරීමට Whatsapp 074 106 9922 කෙටි පනිවිඩයක් යොමු කරන්න ........

11/01/2023
26/08/2022
25/08/2022

Contact whatapp -078 633 8063
Cash on delivery

රැලි වැටුණු සම හා එල්ල වැටුණු මාංශපේශීන් ශක්තිමත් කරවමින් සමේ කළු ලප සහා පැල්ලම් මෙන්ම හිරු එලියට පිළිස්සුනු අවපැහ ගැන්වුන සම පෝෂණය කර දීප්තිමත් දිදුලන පැහැපත් සුමුසු සමක් ලබා දේ. දෙළුම් සහා කලා පිටි අඩංගු වේ

25/08/2022

Contact whatapp 078 633 8063
Cash on delivery

ඔබේ සම ගැඹුරින් පිරිසිදු කර නැවුම්, මෘදු සහ දීප්තිමත් කරයි. මෙම Ocea Pomegranate ෆේස් වොෂ් වල ඇති වයස්ගත වීම වැළැක්වීමේ ගුණය සම අභ්‍යන්තරව සහ බාහිරව පුනර්ජීවනය කිරීමට උපකාරී වන අතරම හිරු එළියෙන් සිදුවන හානියෙන් මෘදු ලෙස ආරක්ෂා කරයි. දෙළුම් යනු ප්‍රතිඔක්සිකාරක සහ මේද අම්ල වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එමඟින් ඔබේ සම නැවුම් සහ පෝෂණය කරයි

Beauty facial pack
25/08/2022

Beauty facial pack

භාවිතා කරන ආකාරයහොදින් සොලවන්නඔබේ හිස්කබලේ (මේසහැඳි 1ක් හෝ අවශ්‍ය පරිදි) හොඳින් ආලේප කරන්න.හැකි උපරිම කාලය (විනා.1 පැය) ...
25/08/2022

භාවිතා කරන ආකාරය

හොදින් සොලවන්න
ඔබේ හිස්කබලේ (මේසහැඳි 1ක් හෝ අවශ්‍ය පරිදි) හොඳින් ආලේප කරන්න.
හැකි උපරිම කාලය (විනා.1 පැය) තබා සෝදා හරින්න.
ඔබේ හිසකෙස් සෝදා ගැනීමට හරිත ශාකසාර " ෂැම්පු" භාවිතා කරන්න.
බලපෑම්

හිස මත නව හිසකෙස් වර්ධනය වේ
සති කිහිපයකින් හිසකෙස් වැටීම නතර කරයි
හිසේ කැක්කුම සුව කරයි
සෙම සහ ඇසේ සුද සුව කරයි
අමුද්රව්ය

කපුකිනිස්ස, කීකිරිඳිය, නිලවාරිය, මානෙල් සහ නෙළුම් මුල්, කැකටිය, සපත්තු මල, ගොඩපාර, පිරිසිදු ජලය

විශේෂාංග

මෙය කිසිදු රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ඖෂධීය ද්‍රවයක් වන අතර එම නිසා කිසිදු අතුරු ආබාධයක් නොමැත
එය කෘතිමව සුවඳ නොලබන ස්වභාවික ශාකසාර සුවඳක් ඇති අතර මිනිත්තු 10 කට පසු මැකී යයි. යෙදුමේ
සාමාන්‍ය (ආලෝකය/දුඹුරු/කළු) ස්වභාවික වර්ණ වෙනසක් ඇත
98% ප්‍රතිඵල දිශානතයි.
ශරීරයේ උෂ්ණත්වය, වට, පිට, කප යන මට්ටම් අනුව අලුතින් හිසකෙස් වැවෙන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ : අඩු මට්ටමක පවතී නම් මාස 3-6ක් ඇතුළත ප්‍රතිඵල දැකගත හැකි වේ නම් මාස 6-12ක් ගත වේ.

Address

Boralasgamuva
Boralesgamuwa

Telephone

+94774460460

Alerts

Be the first to know and let us send you an email when Ocea.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram