Kings Hospital Colombo

Kings Hospital Colombo We are committed to providing compassionate and high-quality medical care.

Sharing a highlight from our Radiology Day 2025 celebrations at Kings Hospital, where we recognized the pivotal role of ...
05/12/2025

Sharing a highlight from our Radiology Day 2025 celebrations at Kings Hospital, where we recognized the pivotal role of radiology in advancing accurate diagnostics and elevating the standard of patient care.

These moments reflect our commitment to precision imaging, clinical excellence, and delivering timely, insight-driven care for every patient we serve.

Your health, our priority — right at your doorstep! Experience trusted medical care from the comfort of your home with K...
05/12/2025

Your health, our priority — right at your doorstep!

Experience trusted medical care from the comfort of your home with Kings Hospital Home Care Services.
Safe, reliable, and professional care — whenever you need it.

📞 Call us today: 011 7 743 700

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !

සියලුම ශ්‍රී ලාංකිකයන්ටත්, ආපදාවට මුහුණ දී සිටින සියලු දෙනාටත් සිත සනසන, සෙත් පූරණ පින්බර උදුවප් පොහොය දිනයක් වේවා!සමගිය...
04/12/2025

සියලුම ශ්‍රී ලාංකිකයන්ටත්, ආපදාවට මුහුණ දී සිටින සියලු දෙනාටත් සිත සනසන, සෙත් පූරණ පින්බර උදුවප් පොහොය දිනයක් වේවා!

සමගිය, ශක්තිය, ආරක්ෂාව, ආශිර්වාද සියලු දෙනාට ලැබේවා.

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !

03/12/2025

නැවතත් නගමු! යලි නගමු! හදමු ශ්‍රී ලංකා!

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්!

අවදානම ගැන දැනුවත් වන්න. ආරක්ෂිතව සිටින්න.නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !
02/12/2025

අවදානම ගැන දැනුවත් වන්න. ආරක්ෂිතව සිටින්න.

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !



Keep your attention high and your loved ones safer.නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !
29/11/2025

Keep your attention high and your loved ones safer.

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !

ඔබේ ආදරණීයන් රැකගන්න අවධානය වෙනදාටත් වඩා ඉහළින් තබාගන්න.නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !
29/11/2025

ඔබේ ආදරණීයන් රැකගන්න අවධානය වෙනදාටත් වඩා ඉහළින් තබාගන්න.

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !

Due to the adverse weather conditions experienced across the country, we have listed a set of important emergency contac...
28/11/2025

Due to the adverse weather conditions experienced across the country, we have listed a set of important emergency contact numbers that may be helpful during a crisis.

Your safety is our priority.

Essential Emergency Contact Numbers:

• 117 – Disaster Management Centre

• 119 – Police Emergency Hotline

• 1990 – Suwa Seriya Ambulance Service

• 110 – Fire & Rescue Services

• 0112 694 846 – Department of Meteorology

• 0112 488 505 – Department of Irrigation

• 0112 445 368 – Navy Headquarters (Flood rescue boats & evacuation services)

• 113 – Army Headquarters (Emergency relief & evacuations)

• 116 – Air Force Headquarters (Helicopter rescue & air operations)

These numbers could help save a life—keep them saved and share with anyone who may need quick assistance during an emergency.

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !

රටපුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත හදිසි අවස්ථාවකදී ඔබට උපකාරී වන අත්‍යවශ්‍ය දුරකථන අංක කිහිපයක් ඔබේ පහසුව සඳහා එකතු ...
28/11/2025

රටපුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත හදිසි අවස්ථාවකදී ඔබට උපකාරී වන අත්‍යවශ්‍ය දුරකථන අංක කිහිපයක් ඔබේ පහසුව සඳහා එකතු කර ඇත.

ඔබගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි.

අත්‍යවශ්‍ය හදිසි ඇමතුම් අංක:

• 117 – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

• 119 – පොලිස් හදිසි ඇමතුම්

• 1990 – සුව සැරිය ගිලන් රථ සේවාව

• 110 – ගිනි නිවන සේවය

• 0112 694 846 – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

• 0112 488 505 – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

• 0112 445 368 – නාවික හමුදා මූලස්ථානය (ගංවතුර බෝට්ටු හා ගලවාගැනීම)

• 113 – යුධ හමුදා මූලස්ථානය (ආපදා සහන සහ ඉවත් කිරීම්)

• 116 – ගුවන් හමුදා මූලස්ථානය (හෙලිකොප්ටර් ගලවා ගැනීම)

ඔබට හෝ ඔබ ආසන්නව සිටින කෙනෙකුට ඉක්මන් සහාය අවශ්‍ය වන අවස්ථාවක මෙම අංක ඔබට ජීවිත බේරාගැනීම සඳහා උපකාරී වේ.

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !

Sri Lankans 🇱🇰 , Please Stay Safe ! Please follow official weather updates and take necessary precautions during the ong...
28/11/2025

Sri Lankans 🇱🇰 , Please Stay Safe !

Please follow official weather updates and take necessary precautions during the ongoing severe weather conditions. Your safety comes first.

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !

ශ්‍රී ලාංකිකයිනි, කරුණාකර ආරක්ෂිතව සිටින්න !නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !
28/11/2025

ශ්‍රී ලාංකිකයිනි, කරුණාකර ආරක්ෂිතව සිටින්න !

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම් !

27/11/2025

ගර්භණී කාලයේදී ලබා ගත යුතු ඖෂධ පිළිබඳව ඔබ දැනුවත්ද?

වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ද විය හැකිය:

011 7 743 743

Dr.Shamitha Dassanayake - Consultant General Physician

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්!

Address

18/A, Evergreen Park Road, Narahenpita, Colombo 05
Colombo

Alerts

Be the first to know and let us send you an email when Kings Hospital Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kings Hospital Colombo:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Kings Hospital Colombo, Sri Lanka

Kings Hospital is committed to providing compassionate and high-quality medical care of international standards with a focus on Value-based healthcare.

Please Call: 0117 743 743 for more details