Book Buddies

Book Buddies At Book Buddies, we help parents choose meaningful books for affordable prices to support their child’s reading journey.

Book Buddies පවුලෙ හැමෝටම ලබන්නාවූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සියලු පැතුම් ඉටුවේ...
13/04/2026

Book Buddies පවුලෙ හැමෝටම ලබන්නාවූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සියලු පැතුම් ඉටුවේවා💐🙏❤️

゚viralシfypシ゚viralシalシfollowers

Happy customer feedback 🩷❤️පොත් ටික හම්බුන වෙලාවෙ ඉදන් ලස්සන ලස්සන voice message එවන අපේ පුන්චි පැටියටයි පැටියගෙ අම්මටයි...
09/04/2026

Happy customer feedback 🩷❤️

පොත් ටික හම්බුන වෙලාවෙ ඉදන් ලස්සන ලස්සන voice message එවන අපේ පුන්චි පැටියටයි පැටියගෙ අම්මටයි ගොඩාක් ස්තුතියි 🩷❤️

06/04/2026

Dear Book Buddies
All March orders will be handed over to courier today 🩷🩷
We will see you soon with our new stocks 🎉🎉

05/04/2026
26/03/2026

One Book Per Day by Book Buddies - Day 16

Stomp! – Jeanne Willis & Paul Howard

ඔන්න අද මම අරන් ආවෙ හරිම Fun සහ lively story එකක්! 😄
මේ කතාවේ සමහර වෙලාවට අපේ පුන්චි බබාලා තරහා ගියාම වගේම අඩි පොලවෙ හප්පගෙන එයාලට දැනෙන feelings පෙන්නන පුන්චි monster කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම වෙලාවට ඇත්තටම මොනවද කරන්න ඕනෙ කියලා ඔයාලට මේ පොත කියවන ගමන් ම කියලා දෙන්න පුලුවන් . 🦶✨

පුංචි දරුවන්ට movement එක්ක enjoy කරන්න පුළුවන් reading experience එකක් 💛

සුදුසු වයස:
👶👧 අවුරුදු 2 – 6

මෙම පොතෙන් දරුවන්ට ලැබෙන දේ:
📚 emotions express කරන හැටි ඉගෙන ගන්න පුළුවන්
📚 listening සහ rhythm skills develop වෙනවා
📚 movement එක්ක fun learning

Parentsලාට try කරන්න පුළුවන් activities:
✨ story එක කියවන අතර stomp, jump, clap වගේ actions කරන්න
✨ “happy stomp / angry stomp” කියලා emotions play කරන්න
✨ childට තමන්ගේ movements invent කරන්න දාන්න
✨ music දාලා fun movement time එකක් කරගන්න

Reading time එක active play time එකක් කරගන්න පුළුවන් fun story එකක් 🦶💛📚

゚viralシfypシ゚viralシalシfollowers

ඔන්න Book Buddies අපේ පැට්ව් ටිකට Brain Boosters පැටව් ටිකත් එක්ක එකතුවෙලා තෑගි දිනන්න හොද අවස්ථාවක් ඇවිත් 🩷🩷
24/03/2026

ඔන්න Book Buddies අපේ පැට්ව් ටිකට Brain Boosters පැටව් ටිකත් එක්ක එකතුවෙලා තෑගි දිනන්න හොද අවස්ථාවක් ඇවිත් 🩷🩷

🎉 Brain Boosters 2nd Anniversary

මගේ දරුවාගේ කියවීමේ මුල්ල - Giveaway...❤🏠📚✨

අප්‍රේල් 05 වෙනිදාට යෙදෙන Brain Boosters දෙවැනි උපන්දිනය සැමරීමට අපි අපූරු අවස්ථාවක් ලෑස්ති කළා.

ඔබේ දරුවාගේ "කියවීමේ ලෝකය" මුළු රටටම පෙන්වන්න ඔබත් සූදානම්ද? 😍

✨ තරඟයට සහභාගී වන්නේ කොහොමද?

👉ඔබේ දරුවා කියවීමට කැමතිම ස්ථානය හෝ නිවසේ සාදා ඇති පොත් රාක්කයේ/කියවීමේ කොනේ (Reading Nook) පින්තූරයක් මෙම පෝස්ට් එකට Comment කරන්න. 📸

ඒ සමඟම, පොත් කියවීමට හුරුවීමෙන් පසුව දරුවාගේ හැසිරීමේ හෝ දැනුමේ ඔබ දුටු යහපත් වෙනස ගැන පුංචි සටහනක් ලියන්න. ✍️❤️

👉 ඔබ එවන පින්තූර සහ සටහන් අප විසින් විශේෂ Album එකක් ලෙස පේජ් එකේ පළ කරනු ලැබේ. 🖼️

👉එම ඇල්බම් එකේ ඇති ඔබේ දරුවාගේ කියවීම් මුල්ලේ පින්තූරය ඇතුළත් පෝස්ට් එක ඔබේ මිතුරන් අතර Share කරන්න. 📣

🏆 ජයග්‍රාහකයින් තෝරන්නේ කොහොමද?

අපි ජයග්‍රාහකයින් දෙදෙනෙකුට වටිනා තෑගි පිරිනමනවා.

🥇 පළමු තෑග්ග - Book Buddies වෙතින් වටිනා පොත් කට්ටලයක් පිරිනැමේ.

අපේ ඇල්බම් එකේ පළ කරන පින්තූර අතුරින් වැඩිම Shares ප්‍රමාණයක් ලබාගන්නා පින්තූරයට එම තෑග්ග පිරිනමනවා. (Public Shares පමණක් සැලකේ)

🥇 දෙවන තෑග්ග - වඩාත්ම අර්ථවත් සහ නිර්මාණශීලී සටහන සහ පින්තූරය වෙනුවෙන් විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරාගනු ලබන ජයග්‍රාහකයාට තෑග්ග පිරිනමනවා .

පින්තූර සහ සටහන එවිය යුතු අවසන් දිනය - මාර්තු 31.

ජයග්‍රාහකයින් වීමට නම් මේ Giveaway post එක ඔබේ ප්‍රොෆයිල් එක තුළ public post එකක් ලෙස ශෙයාර් කර ස්ක්‍රීන්ශොට් එක ඔබේ නමින් අප පළ කරන පෝස්ට් එකෙ කමෙන්ට් කර තිබිය යුතුයි.

ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් 05 අපේ උපන්දිනය දවසේ.🎂🎈

ඔබේ දරුවාගේ කියවීමේ රුචිය තවත් දිරිමත් කරන්න අපත් සමඟ එක්වන්න. අදම ඔබේ දරුවාගේ කියවීමේ මුල්ල අපිට එවන්න. 📖✨

-කෞශි ටීචර්-

24/03/2026

One Book per Day Book Buddies - Day 15

Monkey and Me by Emily Gravett

පුංචි දුවක් සහ ඇයගේ monkey toy එක එකට zoo එකේ සතුන් වගේ pretend කරමින් කරන සුන්දර, fun story එකක් තියෙන පොතක් තමයි මේ. බබාලට වෙනස් විදියෙ චරිත රගපාන්න උනන්දු කරවන්න මේ වගෙ පොත් ගොඩක් උදවු කරනවා 🐒✨

Repeat වෙන pattern එකත්, ලස්සන pictures ටිකත් නිසා පොඩි දරුවන්ට ගොඩක් ආසාවෙන් කියවන්න පුළුවන් පොතක් 💛

Suitable age:
👶👧 2 – 5 years

What children can gain from this book:
📚 Encourages imagination and pretend play
📚 Builds early language and repetition skills
📚 Helps children learn about animals in a fun way

A lovely book that turns simple reading time into fun, interactive playtime for little ones. 🐒💛📚

゚viralシfypシ゚viralシalシfollowers

Random book collection for the little ones DM to order via messenger or WhatsApp Island wide delivery available         ...
23/03/2026

Random book collection for the little ones
DM to order via messenger or WhatsApp
Island wide delivery available

゚viralシfypシ゚viralシalシfollowers

23/03/2026

One Book Per Day Book Buddies - Day 14

Thomas and Friends Collection

ඔන්න අද නම් එක පොතක් නෙවෙයි පොත් 5 ක් ම අරන් තමයි මම ආවෙ. Thomas ව දන්නෙ නැති බබෙක් නම් නැතිද ඇති නේද. මොකද tv එකේ Thomas cartoon එකත් යනවනෙ.

ඉතින් ඒ cartoon හැදිලා තියෙන්නෙත් මේ පොත base කරගෙන තමයි. පුන්චි බබාලට යාලුවො ගැන එයාලත් එක්ක ඉන්නෙ කොහොමද කතා කරන්නෙ කොහොමද අපි යාලුවන්ට උදවු කරන්නෙ කොහොමද කියලා මේ පොතෙන් හරිම ලස්සනට කියලා දෙනවා.ඒ විතරක් නෙවෙයි මොකක් හරි ප්‍රශ්නයක් ආවාම ඒක විසදගන්නෙ කොහොමද කියන එකත් මේ පොත් වලින් ලස්සනට පෙන්නලා දෙනවා.

ඉතින් ඔයාලගෙ බබාලත් Thomas cartoon එකට ආසා නම් පොතත් අරන් දෙන්න 🥰🥰

゚viralシfypシ゚viralシalシfollowers

Happy Customer Feedback 💐❤️Little princess is having the best time with her favorite book ❤️❤️ Thank you mommy for shari...
17/03/2026

Happy Customer Feedback 💐❤️

Little princess is having the best time with her favorite book ❤️❤️ Thank you mommy for sharing

゚viralシfypシ゚viralシalシfollowers

Address

Hokandara
Colombo
10230

Telephone

+94779568441

Website

Alerts

Be the first to know and let us send you an email when Book Buddies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Book Buddies:

Share