Akshi YouTube page for parents and peoples

Akshi YouTube page for parents and peoples Akshi Health Aid Center

11/11/2025
Nil katarodu tea☕
13/06/2024

Nil katarodu tea☕

මිහිරැතිම සුසංයෝගයයි මා මුණ ගැසුන,ඇගේ ඇස් දිලිසුනා මා හදුන ගත් දාම,එපමනම ලස්සනයි නිල් නයන ඈ ලැබුව,ඒ නිසයි ඈ නමට "අක්ශි" ...
13/06/2024

මිහිරැතිම සුසංයෝගයයි මා මුණ ගැසුන,
ඇගේ ඇස් දිලිසුනා මා හදුන ගත් දාම,
එපමනම ලස්සනයි නිල් නයන ඈ ලැබුව,
ඒ නිසයි ඈ නමට "අක්ශි" යැයි නම් තැබුව.
🥰🥰🥰🥰🥰🥰🥰🥰

Good morning beautiful people
10/06/2024

Good morning beautiful people

අපගේ Akshi Health Aid Center & Institute Pvt Ltd හි දිනක කෑම වේල් ලබා දෙන ආකාරය.
28/05/2024

අපගේ Akshi Health Aid Center & Institute Pvt Ltd හි දිනක කෑම වේල් ලබා දෙන ආකාරය.

වෙසක් පනිවිඩය!!!උතුම් සම්බුද්ධ තෙමගුල සමරන අද වැනි පින්බර වෙසක් දිනක ඔබට සිත, කය, වචනය සන්වර කරන්න සිත් උපදින , ආමිස පූජ...
23/05/2024

වෙසක් පනිවිඩය!!!
උතුම් සම්බුද්ධ තෙමගුල සමරන අද වැනි පින්බර වෙසක් දිනක ඔබට සිත, කය, වචනය සන්වර කරන්න සිත් උපදින , ආමිස පූජා ප්‍රතිපත්ති පූජා මනාව සිදු කරමින් කුසල් උපදවන්නට සිත් උපදින අසිරිමත් වෙසක් දිනයක් වේවා ☺
අද දින සිල් සමාදන් වීම තුලින් රැස්කරන සියලු පින් ඔබ හැමටද අනුමෝදන් වේවා !!
✍️ by Dinushika Thilakarathna

The economic power of care”, is the theme chosen by ICN for International Nurses Day 2024. Nursing is the foundation of ...
12/05/2024

The economic power of care”, is the theme chosen by ICN for International Nurses Day 2024.
Nursing is the foundation of healthcare, although it is frequently undervalued by society and faced with financial difficulties.
Happy nurse's day dear friends.
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Call for reservations 0765795592
08/05/2024

Call for reservations 0765795592

මේ ලැබූවාවු සිංහල දමිළ අලුත් අවුරුද්ද සතුටින් ඉන්න නම් යහපත් සමාජ සම්බන්ධතා තිබීම අත්‍යාවශ්‍ය කාරනයක්.කාලය කා දමන තාක්ෂණ...
13/04/2024

මේ ලැබූවාවු සිංහල දමිළ අලුත් අවුරුද්ද සතුටින් ඉන්න නම් යහපත් සමාජ සම්බන්ධතා තිබීම අත්‍යාවශ්‍ය කාරනයක්.
කාලය කා දමන තාක්ෂණික මෙවලම් බුද්ධියෙන් පරිස්සමෙන් පාවිච්චි කිරීමත් අත්‍යාවශ්‍ය කාරනයක්.
මූල්‍යමය විනය, නව ආදායම් මාර්ග, ඉතිරි කිරීම ආදී කාරණා කෙරෙහි අවදානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්.
කායිකව මානසිකව සාමාජීයව හා අද්‍යාත්මිකව යහපැවැත්මෙන් ජීවත් වීම උදෙසා නිතර උත්සුක වීමත් අතිශය වැදගත් කාරනයක්.
අතීතය හෝ අනාගතය ගැන වද නොවී වර්තමානයේ සිහියෙන් ජීවත් වීම කල යුතුම කාරනයක්.
ඉතින් ආදරණීය හිතවතුනි, ඔබට සියල්ල සතුටින් හමාර වන, සතුටින් ඉන්න ලැබෙන, සතුටම බෝවෙන ප්‍රීතිමත් නව වසරක් වේවා.🥰🥰🥰🥰🥰🥰🥰

✍️ by Dinushika Thilakarathna 🥰🥰🥰🥰

Start your week with positive vibe.❤❤❤Boost yourself ❤❤❤energize yourself ❤❤❤Remold yourself ❤❤❤ pay your gratitude to u...
18/03/2024

Start your week with positive vibe.❤❤❤
Boost yourself ❤❤❤
energize yourself ❤❤❤
Remold yourself ❤❤❤
pay your gratitude to universe ❤❤❤
Then start your week.❤❤❤
Good morning guys ❤❤❤❤❤

Relax Saturday 🧘 Love yourself ❤❤❤ඔයා ඔයාට ආදරේ කරන තරමට, ඔයා ඔයාව බලාගන්න තරමට ඔයාට අනිත් අයව බලාගන්නත්, අනිත් අයට ආදරේ...
16/03/2024

Relax Saturday 🧘
Love yourself ❤❤❤
ඔයා ඔයාට ආදරේ කරන තරමට, ඔයා ඔයාව බලාගන්න තරමට ඔයාට අනිත් අයව බලාගන්නත්, අනිත් අයට ආදරේ කරන්නත්, හොඳ දේවල් කරන්නත්, සතුටින් ඉන්නත් පුළුවන් වෙනව.
ඉතින් ලස්සනට ඉන්න, relax 🧘 වෙන්න, හොඳ පෝෂණයක් ලබා ගන්න, පරිසරය විදින්න, හොඳ හුස්මක් ගන්න, අධ්‍යාත්මය දියුණු කරන්න ඔයා දවසක් වෙන් කරන්නම ඕනි.
එහෙනම් හැමෝටම සතුටින් නිදහසේ ඔයාව ආදරෙන් බලාගන්න පුළුවන් වෙන විවේකී සෙනසුරාදා දිනයක් වේවා ❤❤❤❤🥰🥰🥰

Address

Castle Street Hospital For Women, Colombo 8
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when Akshi YouTube page for parents and peoples posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram