Sri Lanka Health Guide

Sri Lanka Health Guide Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Health Guide, Medical and health, maharagama, Colombo.

කන්‍යා භාවය නැවත ප්‍රකෘති කිරීමහයිමොනොප්ලාස්ටි යනු කන්‍යාපටලය නමින් හඳුන්වන ස්ත්‍රී යෝනි මාර්ගය ආවරණය කරන තුනී පටලය නැවත...
18/06/2025

කන්‍යා භාවය නැවත ප්‍රකෘති කිරීම

හයිමොනොප්ලාස්ටි යනු කන්‍යාපටලය නමින් හඳුන්වන ස්ත්‍රී යෝනි මාර්ගය ආවරණය කරන තුනී පටලය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා සැලසුම් කළ ශෛල්‍යමය ක්‍රියාදාමයකි. එය ඇරෙන සුළු තන්තුමය පටලයකි. රුධිරය වහනය වීම සිදුවනුයේ කන්‍යාපටලය ඉරීමකදී වන අතර හුදෙක් එය කාන්තාවකගේ පළමු ලිංගික සංසර්ගයේදී සිදුවේ. එබැවින් මෙම ශල්‍යකර්මය මගින් මෙම ඉරාගිය පටලය නැවත එක් කොට කන්‍යාවිකගේ ස්වරූපයක් ඇති කිරීමට ප්‍රකෘතිමත් කෙරේ.

කන්‍යා භාවය නැවත ප්‍රකෘති කිරීම වඩා යෝග්‍ය කවුරුන්ටද?

හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්ම වඩා සුලභව සිදුකරනුයේ ආගමික, සමාජීය හෝ සංස්කෘතික ප්‍රදේශ වල වේ. සමහර සංස්කෘතීන් වල කාන්තාවන්ට ඔවුනගේ විවාහ දින රාත්‍රියේදී කනණ්‍යාභාවය තහවුරු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුනගේ ජීවිත අවදානමකට ලක්වේ. මෙම කාන්තාවන්ට හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය සරල රූපලාවන්‍යමය ක්‍රියාදාමයට වඩා ඔබ්බට ගිය දෙයකි.

සමහර කාන්තාවන් හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය කෙරෙහි ඔවුනගේ පළමු ලිංගික අත්දැකීම අප්‍රසන්නවූ නිසා හෝ එය ඔවුන්ගේ කැමැත්තට එරෙහිව සිදුවූ නිසා කාන්තාවක්ගේ පළමු ලිංගික අත්දැකීම බලහත්කාරයෙන් සිදුවුවහොත් හයිමොනොප්ලාස්ටි ශල්‍යකර්මයට ඇයගේ අහිමිවූදෙය නැවත ලබාදිය හැක. සමහර කාන්තාවන් ඔවුන්ගේ දීර්ඝකාලීන හවුල්කරුවා සමග පළමු වරට අත්දැකීම ලබාගැනීමෙන් රුචියෙන් මෙම ශල්‍යකර්මයට ලක්වෙති. කෙසේ වෙ තත් ඛෙහෝ රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරු දරු ප්‍රසූතිය කරන ලද කාන්තාවන්ට හයිමෙනොප්ලාස්ටි ශල්‍යකර්මය ඉටු නොකරති.

කන්‍යාභාවය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ සමාලෝචනය

කන්‍යාභාවය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ශල්‍යකර්මය (Hymenrepair, h***n reconstruction, h***n surgery, h***noplasty හෝ ආදී කුමන ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද) එය ඔබගේ කන්‍යාභාවය නැවත ඇති කරනු ලබන රූපලාවන්‍ය ශල්‍යකර්මයකි. හයිමොනොප්ලාස්ටි යනු ඉරාගිය කන්‍යාපටලය නැවත අළුත් වැඩියා කරන සරල ක්‍රියාදාමයකි. වඩා ජනප්‍රිය හයිමොනොප්ලාස්ටි වර්ග දෙකක් වේ.

සරල හයිමොනොප්ලාස්ටි

වෛද්‍යවරුන් කන්‍යාපටලයේ ඉරීම වැසෙන පරිදි ඉතිරි ශේෂයන් එකට එකතු කොට මසනු ලැබේ. මෙම ශල්‍යකර්මය සරල එකක්ව වන අතර දින 03 - 07 අතර එදිනෙදා සාමාන්‍ය කටයුතු කළ හැක. කන්‍යාපටලය සාපේක්ෂව රුධිර නාල අවම අවයවයක් නිසා උණ ගතිය සහ ආසාදනය වැනි දෑ ඇතිවීමේ අවධානම අවම වේ.

හයිමොනොප්ලාස්ටි ක්‍රියාදාමය බාහිර නිර්වින්ද තත්වය යටතේ කරනු ලැබේ. කන්‍යාපටලයේ ඉරාගිය කොටස් කුඩා රුධිර නාල වලින් රුධිරය ගලා නොයන පරිදි ඉවත් කරනු ලැබේ. පටල කොටස් එකතු කොට මසන ලද විට කන්‍යාපටලය එකට වැඩෙන පරිදි මෙම ශල්‍යකර්මය කරනු ලැබේ. මැහුම් ඉවත් වූ විට ලිංගික සම්බන්ධතා, හදිසි අනතුරු ආදිය සිදුවීමට පෙර කන්‍යා පටලය පිහිටා තිබූ ආකාරයට ගෙන ඒමක් සිදු කෙරේ. ශල්‍යකර්මයට පසු ඇති කරගනු ලබන පළමු ලිංගික සම්බන්ධතාවයකදී කන්‍යා පටලය නැවත ඉරීමකට ලක්වන අතර යම් වේදනාවක් සහ රුධිරය ගලා යෑමක් සිදු වේ.

ඇලෝප්ලාන්ට් (Alloplant)

ඔබේ කන්‍යාපටලය නැවත පිහිටුවීමට නොහැකි නම් ශරීරයේ වෙනත් කොටසකින් ලබාගත් සියුම් පටලයක් ඔබේ කන්‍යාපටලය ලෙස ක්‍රියාකරන පරිදි ඇතුළු කරනු ලැබේ. කන්‍යාපටලය තැන්පත් කිරීම පහසු ක්‍රියාදාමයක් වන අතර එය බාහිර නිර්වින්දනය යටතේ එක්දින ශල්‍ය කර්මයක් ලෙස සිදු කෙරේ. ඒ සඳහා පැය දෙකකට අඩු කාලයක් ගතවන අතර පසුදින රෝගියාට රෝහලෙන් බැහැරව යා හැක. එය සත්‍ය කන්‍යාපටලයක් නොවන බව හඳුනා ගැනීම පහසු නොවේ.
කන්‍යාපාටලය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රතිඵල

ප්‍රතිඵල ස්ථිර වේ. කන්‍යාපටලය ඉරා යෑමට පෙර තිබූ මුල් තත්වයට නැවත උපන් කන්‍යාවියක් ලෙසට නැවත පිහිටුවනු ලැබේ.

කන්‍යාපටලය නැවත අඵත් වැඩියාවෙන් පසු ප්‍රකෘතිමත් තත්වයට පත්වීම.

හයිමොනොප්ලාස්ටි සපේක්ෂව සරල වූ ශල්‍යමය ක්‍රියාදාමයකි. එය බාහිර නිර්වින්දනයක් යටතේ බාහිර රෝගියෙකු ලෙස සලකා සිදු කෙරේ. ඔබගේ නිතිපතා ක්‍රියාකාරකම් වලින් බොහෝමයක් ඊළග දිනයේ සිට ආරම්භ කිරීමට හැකියාව තිබේ. කන්‍යාපටලය ප්‍රතිස්ථාපන ක්‍රියාදාමය තුළදී දියවෙන සුළු මැහුම් භාවිතා කෙරේ. එමෙන්ම උණ ගතිය සහ ආසාදන තත්වයන් හට ගැනීමේ අවදානම අවම මට්ටමක පවතී. කෙසේවෙතත් පූර්ණ සුවයට පත්වීමට සති 6 - 8 ක් අතර කාලයක් ගතවේ. එකී කාල සීමාව තුළදී සුවවීමේ ක්‍රියාවලියට බාධා නොකිරීම සඳහා ලිංගික ක්‍රියාකාරකම්, වෙහෙසකාරී ව්‍යායාම, ටැම්පොන් භාවිතය වැනි දෙයෙහි නිරතවීම යෝග්‍ය නොවේ.

කන්‍යාපටලය නැවත අළුත්වැඩියා කිරීමේ ශල්‍යකර්මයෙන් පසු සැලකිලිමත් වීම.

ශල්‍යකර්මය ඔබගේ සුපුරුදු දින චර්යාවට දීර්ඝ කාලයක් බලපෑමක් සිදු නොකරන අතර හුදෙක් වේදනාකාරී නොවේ. ශල්‍යකර්මයෙන් පසු දින තුවාලයෙහි පළමු වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරේ. එයට ඔබගේ වෙළුම් පටි අළුත් කිරීමක් සිදු කෙරේ. දෙවැනි දින සිට පිරිසිදු නිවුනු ජලය පමණක් භාවිතා කොට ශරීරරය මද වශයෙන් පිරිසිදු කර ගත හැක. ස්නානය කිරීම සති දෙකකින් පසුව කිරීමට උපදෙස් දෙනු ලැබේ.

ප්‍රජනන ප්‍රදේශයේ ඇදීමක් ඇතිවන ජොගිං, අශ්ව පිට යාම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රීඩා ක්‍රියාකාරකම් කිරීම අවම වශයෙන් පළමු සති 4 න් පසු කිරීමට නිර්දේශ කෙරේ. එමෙන්ම අළුත් වැඩියා කරන ලද කන්‍යා පටලයට නැවත වරක් හානි සිදුවිය හැකි නිසා ටැම්පොන් භාවිතා නොකළ යුතු වේ.

කන්‍යාපාටලය නැවත ස්ථාපිත කිරීමේ ශල්‍යකර්මයට සති 2 - 3ක් අතර ස්වභාවිකව දියවෙන මැහුම් භාවිතා කෙරේ. එම නිසා ශල්‍යකර්මයෙන් පසු මැහුම් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනනගී. ඇතිවන සුළු අපහසුතා සංකීර්ණ ලෙස නොසලකන බැවින් වෛද්‍ය නිර්දේශ වලින් තොරව ලබාගත හැකි ඖෂධ ගැනීම පමණක් ප්‍රමාණවත් වේ. බොහෝ ශල්‍ය වෛද්‍යවරු හොඳින් ඇඳ විවේකය ගැනීම සහ ස්වභාවික සුවවීමේ ක්‍රියාවලියට ඉඩදීම, මෙම ගැටළු විසදීමට වඩාත්ම ගැලපෙන තේරීම ලෙස පිළිගනිති.

❤️❤️ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය ❤️❤️කාන්තාවකගේ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය භගමනිය. ඉංග්‍රීසියෙන් කිව්වොත් cl****is කියන...
14/06/2025

❤️❤️ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය ❤️❤️

කාන්තාවකගේ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය භගමනිය. ඉංග්‍රීසියෙන් කිව්වොත් cl****is කියන ස්ථානය. සමහරි c**t එක, මෑ මල, මෑ ඇටය කියලත් සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා. මේ භගමනිය තමයි මෑතක් වෙනකල් කාන්තාවක් පහසුවෙන් සුරාන්තයට පත් කරන්න තිබුණු සංවේදී සහ එකම ස්ථානය. නමුත් මෑතකදී කාන්තාවන්ගේ යෝනි මාර්ගය ඇතුලේ G Spot කියලා ස්ථානයක් හොයාගෙන තියෙනවා. මෙම ස්ථානයේ පැවතීම ගැන නිශ්චිත වශයෙන් සනාථ කරලා නැති වුනත් මෙම විශේෂ ස්ථානය තියෙන්නේ යෝනි මාර්ගයේ සෙන්ටිමීටර් 5-8 (අඟල් 2-3) ත් අතර දුරින්.

යෝනි මාර්ගයේ ඉහල පැත්තේ පිහිටන මතුපිට රළු මේ ස්ථානය නිවැරදිව සොයාගත්තොත් උත්තේජනය කිරීම පහසුයි. තමන්ගේ සහකාරිය උඩුබැලි අතට වැතිර සිටිද්දී, තමන්ගේ ඇඟිල්ල මඟින් උත්තේජනය කරනවා නම් ඇඟිල්ල මදක් කොක්කක් ලෙස වක් කොට උත්තේජනය කිරීම හොඳයි.

ඒ වගේම ලිහිසි ද්‍රව්‍යයක් (lubricant) පාවිච්චි කිරීම හොඳයි. සෑම කාන්තාවකගේම මෙය පිහිටා තියෙනවා කියලත් ස්ථීර කරලා නැහැ.

G Spotඑක උත්තේජනය කරනකොට නිතරම ශාකාරියගෙන් විමසන්න ඇයට දැනෙන විදිය. එවිට ඔබට එම ස්ථානය සොයා ගැනීමට බොහොම පහසුවක් වේවි. මේක සුරාන්තයට හොඳම විදියක් කියලා කියන්න පුළුවන්.

කාන්තාවක් ස්වයං වින්දයනයේ යෙදෙනකොට වුනත් මෙම ස්ථානය තනිවම උත්තේජනය කරගන්න පුළුවන්.

විශේෂයෙන්ම තමන්ගේ පුරුෂ ලිංගය කුඩා වීම ගැන පසුතැවෙන අයට මේක හොඳ ආරංචියක්. මොකද G Spot එක උත්තේජනය කරන්න අවශ්‍ය අවම දිග අඟල් 3යි. ඒ නිසා පුරුෂ ලිංගය කෙටි අය දුක් වෙන්න අවශ්‍ය නැහැ.

ගේම ගහල හිටිනවට ‍කෙල්ලට දෙන පොස්ටිනොර් 2 ගැන ඇත්ත දැනගමුපොස්ටිනෝර් 2 පෙතිපොස්ටිනොර් 2 කියන්නේ හදිසි උපත් පාලන පෙත්තකට. ඉ...
13/06/2025

ගේම ගහල හිටිනවට ‍කෙල්ලට දෙන පොස්ටිනොර් 2 ගැන ඇත්ත දැනගමු

පොස්ටිනෝර් 2 පෙති
පොස්ටිනොර් 2 කියන්නේ හදිසි උපත් පාලන පෙත්තකට. ඉංග්‍රීසි භාෂාවෙන් මේවා Emergency Constructive Pills එහෙමත් නැත්නම් ECP කියලා හඳුන්වනවා. මේවායෙන් වෙන්නේ හදිසියේ සිදුවුණ අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පස්සේ කාන්තාවක් ගැබ් ගැනීමෙන් වළක්වන එකයි.

මේ පෙතිත් සාමාන්‍ය උපත් පාලනයට භාවිතා කරන ‘මිතුරි’ වගේ පෙති වගේම හෝර්මෝන පෙති තමයි.ඒත් සාමාන්‍ය පෙත්තකට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් මේ ECPවල තිබෙනවා. ඒ වගේම සක්‍රිය භාවයත් වැඩියි. ඒ නිසා මේවා නිතර නිතර ගැනීම කොහෙත්ම නොකළ යුතු දෙයක්.

පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට මේවා වෙළෙඳපොළෙන් මිලට ගන්න පුළුවන්. ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගත යුතුයි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගත යුත්තේ පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත.

හරියට පෙති ගත්තොත් කළලයක් ඇතිවීමේ සම්භාවිතාව 90%කින් පමණ අඩු කරගන්න පුළුවන්.

ක්‍රියා කරන්නේ මෙහෙමයි
පොස්ටිනෝර් 2 කියන්නේ හෝර්මෝන පෙති වර්ගයක් කියල කලින් කිව්වනේ. මේවගේ අඩංගු වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය. හැබැයි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ නම් තියෙනවා.

මේ පෙති ගත්තම සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. අර කිව්ව හෝර්මෝන ඇඟට ඇතුළු වෙලා ඩිම්බ මුදා හරින එක ප්‍රමාද කරවනවා එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තලා දමනවා. සරලව කිව්වොත් ශුක්‍රාණුයි ඩිම්බයි එකිනෙකට මුණ ගැසීමේ හැකියාව අඩු කරලා දානවා.

භාවිත නොකළ යුතු අවස්ථා
එහෙම විශේෂ අවස්ථාවන් නැහැ. ඒත් කිරි දෙන අම්මා කෙනෙක් මේවා භාවිතයට ගන්නවා නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම නුවණට හුරුයි.

වමනය යාම
සමහරුන්ට පලවෙනි පෙත්ත අරන් පැය දෙක තුනකට පස්සේ වමනය යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙලාවට කලබල නොවී ආයෙත් පෙති ගැනීමයි කරන්න ඕන. වමනය යාම අඩු කරන්න කිරි බොන්න පුළුවන්. ඕන නම් පෙති දෙකට එක පාර ගත්තත් වරදක් නැහැ

අතුරු ආබාධ
ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය, හිස රදය සහ පියයුරුවල ඇතිවන වේදනාව වගේ තත්වයන් කිහිපයක් මේ පෙති ගත්තාට පසු ඇති වන්නට පුළුවන්.

මිත්‍යා මත
සමහරු අතර මතයක් තියෙනවා මේ පෙති ගැනීමෙන් ගබ්සා වීමක් සිදුවනවා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ගබ්සාවක් කියන්නේ ඇති වෙලා තියෙන කළලයක් විනාශ කිරීම. නමුත් මේ පෙතිවලින් වෙන්නේ කලින් කිව්වා වගේ කළලයක් ඇති වීම වැලැක්වීමයි.

සුරතාන්තය (Or**sm)ලංකාවෙ කසාද බැඳපු ගොඩක් කාන්තාවන් 'සුරතාන්තය'(Or**sm) කියන්නෙ මොකක්ද කියලාවත් හරියට දන්නෙ නෑ. සුරතාන්ත...
09/06/2025

සුරතාන්තය (Or**sm)

ලංකාවෙ කසාද බැඳපු ගොඩක් කාන්තාවන් 'සුරතාන්තය'(Or**sm) කියන්නෙ මොකක්ද කියලාවත් හරියට දන්නෙ නෑ. සුරතාන්තය අත්විඳලා නෑ. ඒ කාන්තාවන් මංගල රාත්‍රියෙන් පසු බොහෝ රාත්‍රීන් වල සංසර්ගයේ යෙදී තිබුණත් ඒ බොහෝ රාත්‍රීන් වල සුරතාන්තයට පත් වෙලා නෑ. හේතුව තමයි පිරිමියා දන්නෙ නෑ ඒ කාන්තාව සුරතාන්තයට පත් කරන්න. (සුරතාන්තය ගැන වෙනම කතා කරමු. ගොඩක් අය මේකට 'සුරාන්තය' කියනවා. එහෙම වචනයක් සිංහල භාෂාවේ නෑ. උඹලා වචන අල්ල ගන්නෙත් සෙක්ස් අල්ලන් තියෙන විදිහටම තමා. ඇහෙන දකින එක අල්ල ගන්නවා.)

⭕මේක කියවන පිරිමි ටිකක් හිතලා බලපන් උබ සෙක්ස් කරද්දි උඹට ගියෙ නැත්තම් මොන වගේ ෆීල් එකක්ද එන්නෙ කියලා. උඹට යන්න ළං වීගෙන එනකොට කෙල්ල නැගිටලා ගියොත් මොන වගේ හැඟීමක් එයිද? උඹ සෙක්ස් කරන හැම පාරම උඹට යන්න කලින් නවත්තන්න උනොත් මොන වගේ හැඟීමක් එයිද? අන්න ඒ වගේ දෙයක් තමා කෙල්ලෙක්ටත් වෙන්නේ සුරතාන්තයට පත් නොවී සංසර්ගයක් ඉවර උනාම. හැබැයි ගොඩක් කෙල්ලො දන්නෙ නෑ එහෙම දෙයක් උනේ නෑ කියලාවත්. දැනගත්ත දවසට ඉතිං😌.... අන්න ඒක දැනගනී කියන බය හින්දා තමා කොල්ලෙක් අතීතය හොඳ කෙල්ලෙක් හොයන්නෙත්. ඒ කියන්නෙ කලින් සෙක්ස් කරලා නැති කෙල්ලෙක්. තමන්ගෙ නොහැකියාව ගැන පිරිමි හැම වෙලේම බයෙන් ඉන්නේ. වැඩ දන්න පිරිමි එහෙම බය නෑ හැබැයි😉❤

කාන්තා ඔබ තවමත් ස්වයං වින්දනය සිදුකර නැතිද ? ඒ පිලිබඳව ගැටලුවක් හෝ බියක් පවතිනවාද ?අද ඒ පිලිබඳව වැදගත් වන කරැණු කිහිපයක්...
07/06/2025

කාන්තා ඔබ තවමත් ස්වයං වින්දනය සිදුකර නැතිද ? ඒ පිලිබඳව ගැටලුවක් හෝ බියක් පවතිනවාද ?
අද ඒ පිලිබඳව වැදගත් වන කරැණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නම්..

ඔබ දන්නවාද ?
1. මෙය තරැණ වියට එලැඹීමත් සමගම බොහෝ තරැණියන් සිදුකිරීමට පෙලඹෙන බව.
2. ස්වයං වින්දනය සිදුකිරීම මගින් ශාරිරික හා මානසික තෘප්තිමත් බවක් ලැබිය හැකිබව.
3. මෙය සිදුකිරීම ඉතාම ස්වාභාවික තත්ත්වයක් බව.
4. බාහිර උපකරණයක් යෝනිය තුලට ඇතුල් කරන්නේ නැතිනම් කන්‍යාභාවයට කිසිදු හානියක් නොමැති බව.
5. තමන්ගේ බගමනිය (Cl****is) එසේත් නොමැතිනම් යෝනියට ඉහලින් ඇති බොත්තමක් වැනි ව්‍යුහය ස්පර්ශ කිරිම මගින් ඉතාමත් තෘප්තිමත් බවක් ලබාගත හැකි බව.
6. ස්නානය අතරතුරදී කාන්තාවන් 70% ක් පමණ ස්වයං වින්දනය සිදුකරන බව.
7. රාත්‍රි නින්දට පෙර ස්වයං වින්දනය සිදුකිරිම මගින් මානසික සහනය හා සුව නින්දක් ලබාගත හැකි බව.
8. මෙමගින් නොයෙක් හෝමොන ගැටලු හා අසමතුලිතතාවය දුරැ කරගත හැකි බව.
9. ලිංගික එක්වීමකට සමානවම තෘප්තිමත් බවක් ලැබිය හැකි බව.
10. තම ලිංගික පීඩනයට සහනයක් ලබාගත හැකි බව.
11. බාහිර ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරිම මගින් හා බගමනිය උත්තේජනය කිරිම මගින් සහ ඒ අතරතුර පියයුරු ස්පර්ශ කිරිම මගින් ස්වයං වින්දනය සිදුකල හැකි බව.
12. තම ශරිරය හා හැගිම් පිලිබඳව වඩාත් වැඩි අවබෝධයක් ලබාගත හැකි බව.
එසේනම් ප්‍රමාද වන්නේ මන්ද ... දුර්මත වලින් බැහැරව තෘප්තිමත් බව කරා යොමුවීමට කාලයයි මේ...

කන්‍යාපටල ප්‍රථිස්තාපන සැත්කම (Hymenorrhaphy or h***n reconstruction surgery) යනු කන්‍යාපටලය බිදීමකට ලක්වූ පසු එය නැවත ය...
08/01/2020

කන්‍යාපටල ප්‍රථිස්තාපන සැත්කම (Hymenorrhaphy or h***n reconstruction surgery) යනු කන්‍යාපටලය බිදීමකට ලක්වූ පසු එය නැවත යතා තත්වයට පත්කර හැකි සැත්කමකි. ග්‍රීක භාෂාවේ තුනී පටලය යන තේරුම දෙන h***n යන වදනත් මැස්ම යන තේරුම දෙන raphḗ යන වදනත් එක්වීමෙන් h***noplasty යන වදන නිර්මාණයවී ඇත.
මෙය නාරිවේදයේ එන අනිවාර්‍ය සැත්කමක් නොවේ,එහෙත් අවශ්‍ය නම් මෙම සැත්කම සිදුකරගත හැක,ඇමරිකාව දකුණු කොරියාව බටහිර යුරෝපය යන රටවල මෙය ක්‍රියාත්මකවේ ලිංගික සම්බන්ධයක් තුලින් කන්‍යාභාවය අහිමිවූ විට මෙම සැත්කම මගින් නැවත කන්‍යාභාවය ලබාගත හැක එනම් කන්‍යා පටලය නැවත සකස්කරගත හැකිය.[1]
මෙම සැත්කම් භාවිතවන ප්‍රධාන අවස්ථා තුකක් දැක්විය හැකිය:
ස්ත්‍රී දූශන නිසා කන්‍යාපටලය බිඳීමට ලක්වන ස්ත්‍රීන්ට නැවත කන්‍යාපටලය ප්‍රථිස්ථාපනය කිරීම මගින් කන්‍යාභාවය නැවත ලබාදීම.
කන්‍යාපටලය ආශ්‍රිතව ඇතිවියහැකි සංකූලතා අවම කිරීම සදහා කරන සැත්කමක් ලෙස.[2]
පූර්ව වෛවාහික ලිංගික සම්භන්ධතා නිසා ඇතිවන කන්‍යාපටලය බිඳ වැටීමට පිළියමක් ලෙස කරන සැත්කමක් ලෙස ආදී වශයෙනි.
පටුන [සඟවන්න]
1 නීතිය
2 මේවාත් බලන්න
3 යොමුව
4 බාහිර යොමු
නීතිය[සංස්කරණය]
මෙම සැත්කම් බොහෝ රටවල නීතිගතකර ඇත,එහෙත් ඇතැම් රටවල මෙය තහනම්ය.[3]
ඇමරිකා එක්සත් ජනපදය ප්‍රංශය වැනි රටවල මෙම සැත්කම් පෞද්ගලික රෝහල් ආශ්‍රිතව සිදු කෙරේ.බොහෝ රටවල රාජ්‍ය සෞඛ්‍ය සේවාවන් අශ්‍රිතව මෙම සැත්කම් දක්නට නොලැබේ.එහෙත් පෞද්ගලික සෞඛ්‍ය ආයතන ආශ්‍රිතව මෙම සේවාවන් බොහෝ රටවල සිදුකෙරේ.ඇතැම් සංස්කෘතීන් තුල විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම අනුමත නොකරන අතර පූර්ව වෛවාහික ලිංගික සම්බන්ධතා පවත්වා ඇද්ද යන්න පරික්ෂා කරන්නේ ප්‍රථම ලිංගික සංසර්ගයේදී කන්‍යාපලටය බිඳීමෙන් ඇතිවන රුධිරය පරික්ෂා කිරීම මගිනි.මෙසේ කන්‍යාපටල ප්‍රථිස්තාපන සැත්කම් සිදුකිරීම මගින් පූර්ව ලිංගික සබදතා නිසා බිඳීගිය කන්‍යාපටලය ප්ලාස්තික් සැත්කමක් මගින් නැවත සකස් කෙරේ එමනිසා එම සැත්කමෙන් පසුව ලිංගික සබදතා පැවැත්වුව විටද පෙර කන්‍යාභාවය පැවති විට සිදුවූ පරිදිම රුධිරය පිටවේ.මෙමගින් කන්‍යාභාවය පිළිබද ඇති සංස්කෘතික ආකල්ප නිසා කාන්තාවන්ට ඇතිවන පිඩනයන්ගෙන් මිදීමට හැකියාව ලැබේ.බොහෝ සංස්කෘතිවල පවතින අපගමනකාරී සංස්කෘතිකාංගයක් ලෙස කන්‍යාභාවය පිළිබද සංකල්පය සමාජ හා මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.ඇතැම් සංස්කෘතින් තුල කන්‍යාභාවය අහිමිවූ ස්ත්‍රීන් මරා දමයි.අවාසනාව නම් මෙම ස්ත්‍රීන් දූශනයට ලක්වීම නිසා කන්‍යාභාවය අහිමිවූ අයයි.ඇතැම් ස්ත්‍රීන්ට කන්‍යාභාවය අහිමිවීම නිසා ජීවිතකාලය පුරා අවිවාහකව සිටීමට සිදුවේ.

ලිංගික ශක්තිය වඩවන ආහාර ~(වාජීකාරක ආහාර )අද මා කතාකරන්නේ වෙනස්ම සහ අද වනවිට කතාකලම යුතු දෙයක් එනම් අප කාගේත් පැවැත්මට අව...
08/01/2020

ලිංගික ශක්තිය වඩවන ආහාර ~(වාජීකාරක ආහාර )අද මා කතාකරන්නේ වෙනස්ම සහ අද වනවිට කතාකලම යුතු දෙයක් එනම් අප කාගේත් පැවැත්මට අවැසි ලිංගික ක්රීයාවන්ට අවැසි බලය සහ ශුක්ර තරලය නීරෝගීව බලවත්ව පවත්වා ගැනීමටත් අවැසි ආහාර රටාවන් හා ඇවතුම් පැවතුම් කිහිපයක්අද වනවිට බොහෝ පිරිමින් ලිංගික දුබලතාවට මුහුනපා සිටිනා බව එය රහසක් නොවෙ ඒ හේතුවෙන් විවිදවූ සිරුරට විස පෙතිගිල ලිංගික ඇසුර පවත්වාගැනීමට බොහො දෙක් පෙලබී සිටිනවා එයින් තව තවත් ලිංගික ස්නායු පද්ධතිය දුර්වල වනවා විනා සෙතක් සිදු නොවේමේ සියල්ලන්ටම හේතුව ~වැරදි ආහාර රටාවස විස ගැසූ ආහාර ,භාවිතයඅධික දුම් පානයආතතියදීර්ඝ කාලීනව එක් එක් රෝග සදහා බටහිර පෙති භාවිතයසිරුරේ මස් පිඩු වර්දනයට කියා විවිද පිටි ,පෙති වර්ග සහ වෙනත් අහිතර දැගැනීමලිංගික පද්ධතිය හා ඒ පෝශක අවයවයන්ට නිසි ව්යායාම නොලැබීමඅද වනවිට බොහෝ දුරට තරුන පරපුර නිදියහන ජයගන්නට බැරිවීමෙන් කනස්සල්ලෙන් පසුවන බව අසන්නට ඇති දුර්ලබ නොවූ කරුනකි එහි වැරැද්ද ඔබේම බැවුද තදින් සිතේ තබාගන්නබොහෝ දෙනෙකු තම පෝශනයේ සමබර බව ගැන කිසිදු අවබෝදයක් හෝ සැලකිමක්නෑ බොහෝ දෙනෙකුගේ පත් පත බැලුවෝතින් ඇත්තේ කොහේ හෝ මැරුනු සතෙකුගේ මස් කැබැල්ලක් ,වසර ගන්ස්න් පරන පරිප්පු ,සෝයාමීට් නැමැති පුන්නක්කු,බීට් කැරට් බෝංචි මාළු මිරිස් වැනිදෑ පමණි මැල්ලුමක් සම්බෝලයක් පොලොස් කෑල්ලක් කොස් ඇටයක් දකින්නට නැහැඅප සැමගේ ලිංගික ශක්තිය මහළු විය දක්වා පවත්වා ගැනීමටනම් සුදුසු ආහාර ~රතුළූනු (බී ළූණු කැමෙන් ඈත්වන්න)සුදු ළූණුකපුකිනිස්සවැල්පෙනෙල කොල /කැද සම්බෝලවම්බටුමුරුංගාදේශීය දෙළුම්කුරුම්බා වතුර සහ මද (ශුක්ර තරලය බලසම්පන්න කරනවා )කළු තැම්බේරිය (කාන්තා රෝග සදහා සුවිශේශයි )සීනි වෙනුවට කිතුල් හකුරුබිම්මල්මුං ඇට (දිගු වේලාවක් ලිංගික තෘප්තිය පවත්වා ගැනීමට උපකාරීවේ ශනික මෝචනයට හොද ඔසුවක්)උදුජම නාරන් (ශුක්ර නිරෝගීබවට )පේර (දේශීය ) ශුක්ර නිරෝගී බව රැක ගැනීමටකළු හීනැටි සහල්මඩතවාළු සහල්පොල් වතුරආහාරයට එක් නොකල යුතු ආහාර ~පරිප්පුසෝයාමීට්අර්තාපල් (දේශීය අලවර්ග කන්න)මාළු මිරිස් (ශුක්ර මද සරු බාවය ඇතිකරයි)වසවිස වැඩිපුර යොදනා එලවළු කිසිවක් කෑමට නුසුදුසුයි විශේශයෙන් කැරට් බීට් ගෝවා ලීක්ස් නෝකෝල් අමු මිරිස් වෙනුවට කොච්චි ගසක් නිවසේ සාදාගෙන ඉදෙන්නට පෙර අමු කොල පැහැයට ආහාරයට එක්කරගන්නසුදුසු ඇවතුම් පැවතුම් ~උදෑසන හෝ හිරුඑලිය ඇතිවිට නාන්නකෑමෙන් පසු මද උනුසුම් ජලය බොන්නදිනපතා සුවපහසු වැසිකිලි (කොමර්ඩ් ) ,වෙනුවට ඉදගන්නා පෝච්චි වැසිකියටත් යන්න යටිබඩ,ලිංග පෙදෙසේ මාංශ පේශී උද්දීපනයවේ එයින්නිදිවැරීම නොකරන්න නිවැරීමේදි පැයට ජලය ලීටරයක් බොන්නේනම් මැනවිලිංගික එක්වීමෙන් පසු ලොකු වතුර,වීදුරුවක් බොන්නතද යට ඇදුම් අදීමෙන් වලකින්නදුම්පානයෙන් ඈත්වන්නදිනපතා විනාඩි 5ක් වත් ව්යායාම වල යෙදෙන්නදරුපල අහිමිවීම්ලිංගික බෙල හිනතාඉන්ද්රියා ප්රමාණ ගැටළුඕසප් චක්රය නිසි පරිදි සිදු නොවීමඇතුළු බොහෝ ගැටළු සදහා ඉදිරියේදී තවත් ලිපියකින් වැඩිදුර කරුනු පහදා දීමට බලා පොරොත්තුවෙමිනිවැරදි හෙළ ආහාර රටාවක් තුලින් නීරෝගිමත් හෙළ පරපුරක්...!

ශුක්‍රාණු මගින් ලැබෙන වාසි මොනවා ද?01) විශාදය(Depression), කාංසාව(Anxiety) පාලනයට උපකාරී වේ – ශුක්‍ර තරලය තුල අන්තර්ගත O...
04/01/2020

ශුක්‍රාණු මගින් ලැබෙන වාසි මොනවා ද?

01) විශාදය(Depression), කාංසාව(Anxiety) පාලනයට උපකාරී වේ – ශුක්‍ර තරලය තුල අන්තර්ගත Oxytocin, Progesterone, Endorphins, Prolactin, Serotonin රසායනිකයන් විශාදය/කාංසාව පාලනයට උපකාරී වන බව සොයාගෙන තිබේ. මේ නිසා ශුක්‍රාණු ශරීරගත වන කාන්තාවන් තුල අනෙක් අයට සාපේක්ෂව මානසික අවපීඩන තත්ත්වයන් පවතින්නේ අඩුවෙනි.

02) ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි – ශුක්‍ර තරලය තුල සුලබ oxytocin, progesterone, testosterone, cortisol, සහ certain ශරීරයේ ප්‍රදාහ, අසාත්මිකතා ඇතිවීම පාලනයට උපකාරී වනවා.

03) NGF අන්තර්ගතයි – නියුරෝනවල පැවැත්මට විශාල බලපෑමක් කරන නියුරෝ පෙප්ටයිඩයක් වන NGF නැතිනම් Nerve growth factor ශුක්‍ර තරලයේ අන්තර්ගත වනවා. මේ නිසා නියුරෝන වර්ධනය, අලුත්වැඩියාව සහ පැවැත්මට ලැබෙන පිටිවහල ඉහල එකක්.

04) ප්‍රතිශක්තිය ඉහල නංවයි – මෙහි අන්තර්ගත ප්‍රෝටීන වර්ග වයිරස්, බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට එරෙහි ඔරොත්තු දීම ඉහල නංවනවා.

05) ආයු අපේක්ෂාව ඉහල නංවයි – ශුක්‍රාණුවල ඇති spermidine ආයු අපේක්ෂාව ඉහල දැමීමට හේතුවන බව සොයාගෙන තිබෙනවා.

06) කාමොද්දීපනය(Sex drive) වැඩි කරයි – ශුක්‍ර තරලය තුල හමුවන Testosterone ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයේම ලිංගික කටයුතුවලට ඇති නැඹුරුව ඉහල නංවනවා. මෙය සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයකට උපකාරී වන්නක්.

07) අකලට වැටීම වළකා හිසකෙස් වර්ධනය කරයි – කාන්තාවන්ට විශේෂයෙන්ම තිබෙන ගැටලුවක් මේ අකලට හිස කෙස් වැටීම. එය විශාල මානසික පීඩනයක් ඇති කරන්නක්. ශුක්‍ර තරලයේ ඇති Spermidine මේ අකලට කෙස් වැටීම වළකා, හිස කෙස්වල වර්ධනයට උපකාරී වන සංඝටකයක්.

08) සරු බව වැඩි වෙයි – ශුක්‍ර තරලයේ අඩංගු NGF නිසා ඩිම්බ නිපදවීම උත්තේජනය වන අතර එය සරු බව වැඩි වීමට හේතු වෙයි.

09) තුරුණු පෙනුම රැක දෙයි – මේ නම් කාන්තාවක් වඩා උනන්දු වන කරුණක්. ශුක්‍ර තරලයේ අඩංගු හෝමෝන වර්ග අවශෝෂණය වයස්ගත පෙනුම ඇතිවීම වළකා තුරුණු පෙනුමක් ලැබීමට උපකාරී වනවා. සම දීප්තිමත් දිදුලන ස්වභාවයකින් පැවතීමට මේ හෝමෝන හේතු වනවා.

හොඳම ක්‍රමය දන්නවා ද?
සහකරු හා ලිංගිකව එක් වීමේදී ශුක්‍රාණු අපතේ නොයවා එය ශරීරයට අවශෝෂණය කර ගත හැකි ආකාර 03ක් තිබෙනවා. ඒවා නම්,

01) මුඛ සංසර්ගයේදී ගිල දැමීමෙන්(Swallowing)
02) මුඛය තුල දිව යට රඳවා ගෙන අවශෝෂණය කර ගැනීමෙන්(Sublingual)
03) ගුද මාර්ගයෙන්(Anal)

**ලිංගිකව එක්වීමේදී ඇයට මෙතෙක් නොලැබූ සතුටක් ලබා දෙන හැටි*************එදිනෙදා ජීවිතයේ ඇගේ සාමාන්‍ය උවමනාවන් ඉටුකිරීම සේම...
04/01/2020

**ලිංගිකව එක්වීමේදී ඇයට මෙතෙක් නොලැබූ සතුටක් ලබා දෙන හැටි*************

එදිනෙදා ජීවිතයේ ඇගේ සාමාන්‍ය උවමනාවන් ඉටුකිරීම සේම ලිංගික ක්‍රියාවලියේ දී ඇයට උපරිම තෘප්තියක් ලබා දීමට උත්සාහ කිරීමද වැදගත් වෙයි.

ලිංගික ක්‍රියාවලියකදී සිතූ සැනින්ම සංසර්ගයේ යෙදී, දාතු පිට කිරීමෙන් පිරිමියාගේ සුරතාන්තය සපි‍රී, විඩාවට පත්වුවද ,ගැහැනියකට එසේ වී අන්තයක් ඇති වන්නේද විඩාවට පත් වන්නේද නැත. ඇය එම ක්‍රියාවලියට පෙර සූදානමක් නොමැතිව එක්වරම එලඹෙන්නේද නැත. එසේ කලානම් ඇය එය කරන්නේ ඔබ සතුටු කිරීම සඳහා පමනකි.කෙනෙක් තම සහායිකාව සමඟ රාත්‍රියේ ලිංගිකව එක්වීමට බලාපොරොත්තුවේ නම් ඔහු අවම වශයෙන් එම උදයේ සිටම එයට සූදානම් විය යුතුයි. තමාගේ උවමනාව ඇයට දැනෙන පරිදි සියුම් පනිවිඩ ලබා දිය යුතුයි. ඇගේ වැඩවල දී උදව් කිරීම, ඇගේ හොඳ අගේ කිරීම, ලස්සන වර්නනා කිරීම, ඇය නොසිතූ අවස්තාවක සියුම්ව සිප ගැනීම, හැකි නම් රාත්‍රී භෝජනයක දී ඇය සමඟ පමනක් තනිවීම වැනි ඇය මානසිකව සතුටු වන දේ කිරීමයි. මෙසේ කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවය තේරුම් ගෙන ඇය තමාව ගතින් සිතින් ඒ සඳහා ලැහැස්ති කරන්නීය. ගතින් ලැහැස්ති කරන්නීය ලෙස මා අදහස් කළේ පිරිසිදු බාවය ගැනයි. සංසර්ගයකදී නියම තෘප්තිය ලැබිය ලැබෙන්නේ එකා අනෙකා ගැන අංශ මාත්‍රයක හෝ පිළිකුලක් ඇති නොකරගෙන ඇති තත්වයකදීය. ඒ නිසා දෙදෙනාම තමන්ව (රහස් ස්තානවල රෝම වැනි දෑ ඉවත් කර) පිරිසුදුව නැවුම්ව සුවඳවත්ව තබා ගැනීම වඩා වැදගත්.

සංසර්ගයේ ආරම්බයේ දීම ඇගේ ශරීරයට ගොඩවී වහ වහා තම කාර්‍යය ඉටු කිරීමට පෙලෙඹෙන්නේ නැතිව ඇගේ ශරීරයේ අඟලක් අඟලක් පාසා ස්පර්ෂ කිරීමෙන් හා සිප ගැනීමෙන් ඇයව මෝහනයට පත් කිරීමට වග බලාගත යුතුයි. ඔබ එසේ කිරීමෙන් ඇය ඇය වඩාත් සතුටු වී ආපසු නොහැරෙන තත්වයට පත්වන්නීය. එනම් ඔබ කරන ඕනෑම ක්‍රියාවකට ඉඩ දී, ඇගේ සම්පූර්න පාලනය ඔබටම බාර කරන්නීය. ඉන්පසු කෙරෙන්නේ ඔබට අවශ්‍ය දේ පමනයි. මුක සංසර්ගයට ගැහැ‚ය බලවත් කැමැත්තක් දක්වයි. ආරම්භයේ දී ඇය එය ඉල්ලා නොසිටියත්, පසුවෙත්ම ඇය ඒ දේ ඔඛෙන් තදින්ම ඉල්ලන බවක් ඇගෙන් නිකුත්වන ඉඟිවලින් ඔබට වැටහේවි. ඇගේ පියයුරු පිරිමැදීමෙන් හා දිව ගෑමෙන් ඇය උත්තේජනය කිරීමේන් අනතුරුව, පසුකරන ප්‍රදේශ සිඹ ගනිමින් ක්‍රමක් ක්‍රමයෙන් (එකවර නැතිව පොරොත්තු ඇති කරමින් ) ඇගේ පහත් ප්‍රදේශය දෙස ඇදෙන්න. ඇගේ යෝනිය, යෝනියේ ඇති ක්ලිටොරි යන අවයවය ඔබේ දිවෙන් සුව කරන්න. ඇය ඇගේ යෝනිය තව තවත් ඔබ වෙනුවෙන් තම ඇඟිලි තුඩුවලින් විවුර්ත කර දෙනු ඇත. ඇය කැමැතිනම් පමනක් ඔබේ ඇඟිලි දෙකක් ඇගේ යෝනිය තුලට ඇතුල් කර යෝනියේ උඩුපැත්තට උදරයේ අවසන් හරියේ රෝම පිහිටන තැනට තරමක් ඉහලින් ඇතුලට වන පරිදි පිහිටා ඇති ඇගේ ඨ ිචදඑ නැමැති අවයවය ඔබේ ඇඟිල්ලෙන් තමා වෙත අ~ගහන ආකාරයට පිරිමදින්න. මෙම අවයවය ඉතා සිනිඳු මෙන්ම සංසර්ග සතුට සඳහා පමනක්ම පිහිටා ඇති අවයවයකි. මෙය ඔබ කිරීම නිසා ඇය සතුටේ උපරිමය කරා යනවා නෝනුමානයි.

මෙය කිරීමේදී වැඩි බලයක් යෙදීමෙන් හා නියපොතුවලට හීරීමෙන් ඇයට රිදීමක් ඇති වී ඔබේ එල්ලය අතරමග බිඳී යන අවදානමද ඇත. එ නිසා ඔබ මෙය කළ යුත්තේ (ඇගේ ප්‍රතිචාරයන් ගැන සැළකිලිමත්ව) සියුම් ලෙසය. මේ සියල්ල කිරීමෙන්, ඔබේ ගැහැ‚ය මේ වනවිටත් සුරතාන්ත කිහිපයක්ම දැක තෙත් වී සෙවලින් පිරී ඇති තම යෝනිය තවක් ලිංගික ගමනක් සඳහා ඔබ වෙනුවෙන් විවුර්ත කරනු ඇත. මෙයින් ඔබේ ලිංගය ඇතුල් කර පද්දා දාතු පිට කිරීමෙන් ඔබ ලබා ගන්නා සුරතාන්තය ඇ‍ය ලබනා තවත් සුරතාන්තයකි. සමහර විට එයින් ඔබ සුරතාන්තය ලැබුවත්, ඇය එය නොලබාම ඔබ සමඟ සතුටින්ම අවසානය දකින්නත් බොහෝ සේ ඉඩ ඇත. එය එසේම වුනත් සම්පූර්න ක්‍රියාවලියේ දී ඔඛෙන් ලැබුනු සතුට නිසා ඇය උපරිමයෙන් සෑහීමට පත්වී ඇත, ඔබව වැලඳගෙන සිපගන්නවාද ඇත.

බොහොමයක් දෙනා ලිංගික සංසර්ගයට පෙර එහි ඇති සතුට ගැන මිස අවදානම ගැන සිතන්නේ නැහැ. ලංකාවේ බහුල සමාජ රෝග අතර human papilloma...
03/01/2020

බොහොමයක් දෙනා ලිංගික සංසර්ගයට පෙර එහි ඇති සතුට ගැන මිස අවදානම ගැන සිතන්නේ නැහැ. ලංකාවේ බහුල සමාජ රෝග අතර human papilloma virus, Chlamydia, Gonorrhea, Syphilis, herpes, Trichomonas සහ HIV/AIDS ප්‍රධාන වෙනවා.
HPV (Human papilloma Virus)
ලිංගික සංසර්ගයේ යෙදෙන අය අතරෙන් බහුතරයකට ජීවිතයේ කවදා හෝ කලක HPV ආසාදනයක් ඇති වෙනවා. HPV වෛරස වර්ග 30 ක් පමණ ඇති අතර ලිංගික, මුඛ සංසර්ගයෙන් හා දීර්ඝ කාලීන ස්පර්ශයෙන් මේවා බෝ විය හැකියි. එහෙත් බොහොමයක් HPV වෛරස සිරුරේ ප්‍රතිශක්තිය මඟින් විනාශ කරන නිසා කිසි හානියක් කරන්නේ නැහැ. එහෙත් සමහර HPV වෛරස නිසා ලිංගික ඉන්නන් (Ge***al Warts) ඇති වෙනවා. සමහර HPV වෛරස නිසා කටේ හා ගැබ් ගෙලේ පිලිකා ඇති වෙනවා. සුව නාරි සායනයේ දී Pap පරීක්ෂණය මඟින් වයස 35 ට වැඩි කාන්තාවන්ට ගැබ් ගෙල පිලිකා තිබේ දැයි පරීක්ෂා කරනවා. වයස 35 ට වැඩි සෑම කාන්තාවක් ම ඒ සායනයට සහභාගි වීම ඉතාමත් වැදගත්.

Chlamydia
මේ ආසාදනය Chlamydia trachomatis නම් බැක්ටීරියාව නිසා ඇති වෙනවා. මේ ආසාදනය ඇති පිරිමින්ගෙන් 50% කට හා ගැහැණුන්ගෙන් 25% කට පමණ රෝග ලක්ෂණ ඇති වෙනවා. Chlamydia ආසාදනය නිසා යෝනි මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවයක් නිකුත් වෙනවා. මුත්‍රා දැවිල්ල, වේදනාව හා කැසීම ඒ හා සම්බන්ධ වෙනත් ලක්ෂණයි. මෙම ආසාදනය ප්‍රතිජීවක බෙහෙත් මගින් සුව කල හැකියි.

Gonorrhea
මෙය ද බැක්ටීරියා ආසාදනයක්. මේ ආසාදනය වැලඳුනු සෑම පිරිමියාට ම වාගේ රෝග ලක්ෂණ ඇති වුනත් කාන්තාවන්ගෙන් 20% කට පමණක් රෝග ලක්ෂණ ඇති වීම විශේෂ කාරණයක්. මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාව, යන්තමට උණ ගතිය, මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම මේ ආසාදනයේ රෝග ලක්ෂණයි. Gonorrhea රෝගය ද ප්‍රතිජීවක බෙහෙත් මඟින් සුව කල හැකියි.

Syphilis
මේ රෝගය සෑදෙන්නේ Treponema pallidum නම් බැක්ටීරියාව නිසායි. මේ රෝගයට අවස්ථා 4 ක් තිබෙනවා. පලමු වන අවධියේ දී කටේ, යෝනි මාර්ගයේ හෝ ලිංගේන්ද්‍රයේ කුඩා තුවාලයක් සෑදීම ප්‍රධාන ම රෝග ලක්ෂණයයි. මේ තුවාලය සුළු කැපුමක් හෝ කුඩා බිබිලක් ලෙස ඇති වෙන නිසා මේ අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීම ඉතා අපහසුයි. දෙවන අවස්ථාවේ දී සිරුරේ දදයක් (rash), කටේ හා ලිංගේන්ද්‍රයන්ගේ තුවාල ඇති වෙනවා. තුන් වැනි අවස්ථාවේ දී ඉහත කී රෝග ලක්ෂණ අඩු වී යන අතර සමහර විට මුලු ජීවිත කාලය පුරාම රෝගය මේ තුන් වන අවධියේ තිබිය හැකියි. ප්‍රථිකාර නොකලහොත් රෝගය වැලඳුනු අයගෙන් 15% ක් සිව් වන අවධියට පිවිසෙනවා. සිව් වන අවධියේ දී ස්නායු පද්ධතියට හානි සිදු වීම විශේෂ ලක්ෂණයක්. මෙම රෝගයත් ප්‍රතිජීවක මඟින් මැඬ පැවැත්විය හැකියි. හැකි තාක් ඉක්මනින් රෝගය හඳුනා ගෙන ප්‍රති ජීවක ලබා ගත හැකි නම් රෝගය සුව කිරීම පහසු වෙනවා.

Herpes
HSV 1 හා 2 යන වර්ග දෙකෙන් ම මේ රෝගය ඇති කරනවා. HSV 2 සාමාන්‍යයෙන් HSV 1 ට වඩා සුලභයි. මේ ආසාදනය නිසා මුඛය, ලිංගේන්ද්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිතව කුඩා වේදනාකාරී බිබිලි හට ගන්නවා. එහෙත් සෑම රෝගියෙකුට ම මේ බිබිලි ඇති වන්නේ නැහැ. මේ රෝගය පහසුවෙන් බෝ විය හැකියි. සම මත ස්පර්ශයෙන් මෙය බෝ වෙනවා. බිබිලි ඇති විට රෝගය වෙනත් අයෙකුට බෝ කිරීමේ ප්‍රවණතාවය ඉහලයි.

HIV/AIDS
HIV නම් වෛරසය නිසා AIDS රෝගය හටගන්නවා. යෝනි මාර්ගයේ ශ්‍රාවයන්, ශුක්‍ර තරලය,, රුධිරය හා මව් කිරි වලින් මේ ආසාදනය පැතිරෙනවා. සිප ගැනීමෙන් හෝ කෙල මඟින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ. මූලික අවධියේ දී වෛරසය සිරුරට ඇතු ලු වී ප්‍රගුනණය වන කාලය Window period යනුවෙන් හඳුන්වනවා. මේ කාලයේ දී රෝග ලක්ෂණ අවමයි. පසුව වෛරසය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කල පසු වෙනත් ආසාදනවලට එරෙහි ව සටන් කිරීමේ හැකියාව අඩු වෙනවා. එවිට එම ආසාදන ඉක්මනින් පැතිරී දරුණු රෝග ලක්ෂණ ඇති කල හැකියි. මේ රෝගය සුව කල නොහැකියි.

ඔබ අධික ලිංගික ආශාවකින් යුක්තද? එහෙනමි මෙම ලිපිය කියවන්න==============================================ලිංගික ආශාව කියන්න...
03/01/2020

ඔබ අධික ලිංගික ආශාවකින් යුක්තද? එහෙනමි මෙම ලිපිය කියවන්න
==============================================
ලිංගික ආශාව කියන්නේ මුනෂ්‍යයන්ට වගේම සත්ත්වයන්ටත් පොදු දෙයක්.මානව හා සත්ත්ව ගහණය වර්ධණය වීමෙහිලා වැදගත්වන ප්‍රධානතම සාධකය වන්නේත් සංසර්ගයයි.සතුන් මෙන් නොව මිනිසා තම ලිංගිකත්වය සමිබන්ධ කාර්යන් වලදි වඩා සදාචාර සමිපන්න ලෙසින් ඒවා ඉටුකරගනි.එමෙන්ම තම ලිංගික හැගීමි ආශාවන් පාලනය කරගැනීමෙි හැකියාව මිනිසාට ඇත.එසේ පාලනය කරගැනීමෙි හැකියාවක් නැති සදාචාරය නොසලකා හරිමින් තම ලිංගික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට කටයුතු කරන පුද්ගලයන්ද ඉදහිට හෝ අප අතර නැතිවා නොවෙි.මෙි අතර තම ලිංගික අවශ්‍යතා ආශාවන් පාලනය කරගත නොහැකි අසාමාන්‍ය ලෙස අධික ලිංගික ආශාවන් ඇති පුද්ගලයන්ද අප අතර දක්නට ලැබෙි.දිනකට කාන්තාවන් කීප දෙනෙකු සමග ලිංගිකව එක්වන්නට තදබල ආශාවක් පිරිමියකුට ඇතිවීම හෝ එැවනිම ආශාවක් කාන්තාවකට ඇතීවීම මානසික ව්‍යාකූල බවක ලක්ෂණයක් විය හැක.දිනකට පිරිමින් කිහිප දෙනෙකු සමග ලිංගිකව එක්වෙමින් ගණිකා වෘත්තියේ යෙදෙනෙ කාන්තාවන් මෙහිලා සැලකිය නොහැක.ඇය එසේ ලිංගිකව හැසිරෙන්නේ තදබල ලිංගික ආශාවක් නිසා නොව කෙසේ හෝ යමි මුදලක් උපයා ගැනීමෙි අරමුණ මුල් කරගෙනය.කෙසේ වුවද කීප දෙනෙකු සමග ලිංගිකව එක්ව ඉන් ආශ්වාදයක් ලැබීමෙි දැඩි ආශාව මානසික ව්‍යාකූල ලක්ෂණයක් ලෙසින් හදුනා ගෙන ඇත.යමෙකුට අධික ලිංගික ආශාවක් ඇතීවීම කෙරෙහි හේතු කාරණා කීපයක්ම බලපෑ හැක.මුලින්ම ඒවා එකිනෙක විමසා බලමු.

හෝමෝනවල වෙනස්කම්
අධික ලිංගික හැසිරීම් පළවීම හෝමෝනවල වෙනස්කම් නිසාද හට ගැනීමට පුළුවන්. ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හට ගත් විට ද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයා බැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ වෛද්‍යවරයකු වෙත මුලින්ම යොමු වීම වඩා සුදුසුය. එහිදී නම් හෝමෝන පරීක්ෂණයක් මගින් ඉහත කී ආකාරයේ රෝග තත්ත්වයන් තිබේද යන්න සොයා බැලිය හැකියි. එවැනි කායික හේතුන් නැත්නම් ඊළඟට මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු විය යුතුයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික රෝග පිළිබඳ වර්ගීකරණයෙහි (BH 10) c ලෙසින් මේ තත්ත්වය හැඳින්වෙනවා. මෙය ‍පොදු නාමය වුවද කාන්තාවන් තුළ අධික ලෙස ලිංගික හැසිරීම් පළවීම නිම්ෆොමේනියා ලෙසිනුත් පිරිමින් තුළ එවැනි තත්ත්වයක් හට ගැනීම සැටරයිසිස් ලෙසිනුත් හඳුන්වනවා.
දැන් අපි අධික ලිංගික හැසිරීම් පළ කිරීමට බලපාන මානසික හේතු විමසා බලමු.මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය නමින් මානසික රෝග තත්ත්වයක් තිබෙනවා. ද්වී ධ්‍රැවීය යනු අන්ත දෙකක් පැවතීමයි. මේ රෝගයේ ද 1 සහ 2 ලෙසින් කොටස් දෙකක් තිබෙනවා. මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1 හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි. ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝග ලක්ෂණ පළ කරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා. ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝග ලක්ෂණ පළ කරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නෙ නෑ. නමුත් මේ රෝගීනට හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට දැකිය හැක්කේ එහි අනික් පැත්තයි. ඒ අනුව සතුට අධිකයි. ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා. නමුත් විශේෂය වන්නේ රෝගියාට තමන්ගේ ආශාවන් පාලනය කර ගත හැකිවීමයි. ඒ අනුව හයි‍පොමේනියා යනු මානසික රෝග වාට්ටුවක නතර කර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නොවෙයි. මේ රෝගීනට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ද්වී ධ්‍රැවීය අංක 1හි එක් අන්තයක් වන්නේ මේනියා රෝගය බව ඉහත සඳහන් කළා. මෙය සාමාන්‍යයෙන් තනි රෝගයක් වශයෙන් නොවැළඳෙන අතර එය ද්වී ධ්‍රැවීය රෝගයේ එක් අන්තයක් ලෙස පවතිනවා.මෙසේ ද්වී ධ්‍රැවීය රෝගීන්ට මේනියා රෝගය තිබෙන කාලවලට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් පළ කරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි. සාමාන්‍ය කෙනෙකුට තදබල ලිංගික ආශාවක් ඇති වූ විටෙක වූවත් එය අවස්ථානුකූලව පාලනය කර ගන්න හැකියාව තිබෙනවා. නමුත් මේනියා රෝගීන්ට එය අපහසුයි. ඕනෑම කෙනෙකු ඉදිරියේ වුවද ලිංගික හැසිරීමක යෙදීමේ හැකියාව එම රෝගය වැළඳුනු කාන්තාවන් තුළ විශේෂයෙන් දක්නට ලැබෙනවා. ඕනෑම තැනක ඕනෑම විටෙක කිසිදු අපහසුවක් නැතිව තම නිරුවත දැක්වීමට මේ කාන්තාවන්ට පුළුවන්. නමුත් අප මේ කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන නොවෙයි. මේනිසා රෝගය හේතුවෙන් ඔවුනට ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකිවීම මේ තත්ත්වය හට ගැනීමට බලපානවා. නමුත් අධික ලිංගික හැසිරීම් හා ආශාවන් තිබෙන හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවත් ඔබ වටහා ගත යුතුය.

මත්පෙති ගැනීම
නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදු වෙනවා.
පෞරුෂ දුබලතා

අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතා ද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම් පෞරුෂ ආබාධයයි. මෙවැනි යුවතියන් තමාට මුණ ගැහෙන පෙම්වතාගේ චාටු බස්වලට ඉක්මනින්ම රැවටෙන අතර ඒ නිසාම පෙම්වතා වෙතින් අමාරුවේ වැටෙනවා. අන්තිමේ තමන්ට අහිමි වූ ආදරය සොයා විවිධාකාර පෙම්වතුන්ගේ ඇසුරට පත්වී ඔවුන් කෙරෙහි විශ්වාසය තබා වැඩි පිරිමින් සංඛ්‍යාවක් සමග ලිංගිකව එකතු විය හැකියි. අනතුරු මගින් මොළයට හානි සිදුවීම කිසිදු මානසික ආබාධයක් නැතිව වුවත් හදිසි අනතුරක් වැටීමක් වැනි දෙයක් මගින් මොළයේ ඉදිරිපස පිහිටි කොටස්වලට හානියක් වුණොත් කිසිදු ලජ්ජාවක් බයක් නැතිව ඕනෑම කෙනකු හා ලිංගිකව එකතු විය හැකියි. අපගේ ලිංගිකත්වය පිළිබඳ හැඟීම් පාලනය කරන්නේ මොළයේ ඉහත කී කොටස්වලින්. මේවාට හානිවීම මත ලිංගික හැඟීම් පාලනය කිරීමට මොළයට නොහැකි වෙනවා.අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් පළ කිරීමට හේතු බොහෝ විටම මේවායි. ඒ අනුව එබඳු කෙනකුට කායික හේතුවකින් තොරව එවැනි ලක්ෂණ ඇති වන්නේ නම් මනෝ වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.

කාන්තාවන්ට ආවේණික මානසික ගැටලු මොනවාද ? (පුරුෂ පාර්ශවයද කියවිය යුතු ලිපියකි)========මේ වන විට සමීක්ෂණ මගින් හෙලිකරගෙන ඇත...
03/01/2020

කාන්තාවන්ට ආවේණික මානසික ගැටලු මොනවාද ? (පුරුෂ පාර්ශවයද කියවිය යුතු ලිපියකි)
========
මේ වන විට සමීක්ෂණ මගින් හෙලිකරගෙන ඇති තොරතුරු වලට අනුව කාන්තාවන්ට මානසික ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවය පිරිමින්ට වඩා දෙතුන් ගුණයකින් පමන වැඩිය.ඒ සදහා බලපාන හේතු සාධක කිහිපයකි.

කාන්තාවන්ට ආවේනික යම් හැගීම්,ක්‍රියාකලාප යනාදිය එක් හේතු සාධකයකි.නිදසුනක් ලෙස දක්වන්නේ නම් කාන්තාවන්ගේ සමහර හැගීම් දැනීම් සගවා තබා ගැනීමට ඇයට සිදු වේ.ඒවා ක්‍රමයෙන් මානසික ව්‍යාකූල අවස්ථාවන් දක්වා වර්ධනය වේ.
කාන්තා ජීවිතයේ විවිධ අවස්ථාවන් ස්වභාවයෙන්ම පීඩාකාරීය,වැඩිවිය පැමිනීම,ඔසප් වීම,දරු ප්‍රසුතිය,ආරක්ෂාව පිළිබද ගැටලු,විවාහය,නිවසේ හුදකලා වීම,පුරුෂාධිපත්‍යට යටත්වීමට සිදුවීම යනාදිය දැක්විය හැක.
සැදැ සමයට ලගාවීමේදි ඇතිවන මානසික ගැටලු.

කාන්තාවන්ට පමනක් ආවේණික මානසික ගැටලු මොනවාද ?

ඔසප් වීම සම්බන්ධව ඇතිවන ගැටලු
-----------------------------------------
ඔසප් සමයේ කායිකව ඇතිවන යම් යම් අපහසු තාවයන් සමග කාංසාව, නොරිස්සුම් ස්වභාවය,අවපීඩන මනෝභාව,වැනි මානසික වෙනස්වීම් ඇති වේ.කාන්තාවකගේ ඔසප් චක්‍රය සමග ඇයගේ චර්යාවන් තුලද යම් වෙනස් වීමක් ඇතිවනු දැකිය හැක.විශේෂයෙන්ම පියයුරු,උදරය,යටිබඩ ආශ්‍රිතව ඇතිවන වේදනා අපහසුතා නිසා මානසික ව්‍යාකූල භාවයන් හට ගැනීම නිතතින්ම සිදු වේ.එමෙන් ඔසප් දින කිහිපය යනු කාන්තාවකට ඉතා අප්‍රසන්නව ගෙවි යන දින කිහිපයකි.මෙම අවධියේදි බලපානු බලන ජීවවිද්‍යාත්මක සාධකයක් ලෙස සිරුරෙහි හෝමෝන වල සහ තරල ප්‍රමාණයේ අඩුවැඩී වීම් වෙනස්කම් සිදුවන බව වෛද්‍යවිද්‍යාත්මකව සොයාගෙන ඇත.මෙවැනි බොහෝ කරුනු ඇයගේ මානසිකත්වය වෙනස් වීම කෙරෙහි බලපානු ලබයි.

දරු ප්‍රසූතිය හා සම්බන්ධ මානසික ව්‍යාකූලතාවයන්
---------------------------------------------------------

දරු ප්‍රසූතියකින් පසු කාන්තාවකට යම් ආකාරයක මානසික ව්‍යාකූල භාවයන් ඇති විය හැක.ඒ සදහා බලපානු ලබන හේතු කාරනා කිහිපයකි.

ප්‍රසූතියෙන් පසු සති හයක පමන කාලයක් ගතවන තෙක්ම සිරුරෙහි සිදුවන ලිංගික හෝමොන් සාන්ද්‍රණය ඉහල යාම
කෝටිසෝල් සාන්ද්‍රණය ඉහල යාම.
ප්‍රසූතිය අතරතුරේදි සිදුවන ආසාධන
දරුවාගේ මුල් වයස් කාලයේදි මවගේ වගකීම් වැඩීවීම මත ඇතිවන අවිවේකි බව.
ආර්ථික ගැටලු වලට මැදීවන කාන්තාවන්ට බිළිදාගේ අවශ්‍යතා ඉටුකරගැනීමට යාමේදි ඒ මත විදින්නට සිදුවන පීඩාවන්
දරු ප්‍රසූතියකින් පසු කාන්තාවනට වැලදිය හැකි මානසික ආබාධ වන ප්‍රසව විෂාදය,ප්‍රසවයෙන් හටගත් සයිකෝසිස් වැනි තත්ත්වයන් ඇති වීම.

ප්‍රසවයෙන් පසු ඇතිවන විෂාද තත්ත්වය.
දරු ප්‍රසූතියෙන් සති දෙකක පමන කාලයක් ගෙවියන විට ඇතිවන තත්ත්වයකි.මාගේ ඤාති සහෝදරියකට මෙම තත්ත්වය ඇති වීමෙන් පසු ඇය ඇගේ දරුවා නොරිස්සන ස්වභාවයකින් පසුවිය.මෙහි රෝග ලක්ෂණ ලෙස විඩාපත්බව සහ කාංසාමය ස්වභාවයන් දැකිය හැක.මාස කිහිපයකට පසුව මගහැරි යන බවක් දැකිය හැක.දිගින් දිගටම මෙවනි තත්ත්වයක පසු වේනම් ඖෂධ සහා මානසික ප්‍රතිකාර වෙත යොමු කල යුතුය.

ප්‍රසවයෙන් පසුව ඇතිවන සයිකෝසියා තත්ත්වය .
කාන්තාවන් 500 කගෙන් එක් අයකුට පමන ඇතිවන තත්ත්වයකි.සමහර කාන්තාවනට නොයෙක් ශබ්ද ඇසීම් රූප පෙනීම් වැනි භින්නොන්මාද ලක්ෂණද ඇතිවිය හැක.

ප්‍රසූතියකින් පසු ඇතිවන මෙවනි ගැටලු මත මව සහ බිළිදා අතර දුරස්බවක් ඇති වේ.එය දරුවාගේ වර්ධනය සහ ආරක්ෂාව කෙරෙහි සෘජුවම බලපානු ලබයි.සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව සිට ගෙවි යන දිනවලදි කේන්ති යාම.දරුවා නොරිස්සීම,ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව සිටීම වැනි දෑ කිරීමට යොමු වේ.එවැනි දේ කෙරෙහි ඉහත සදහන්කල කරුනු බලපානු ලබයි.උපන් විගස තම බිළිදා මරා දමන කතුන් පිළිබදව ඔබට අනන්තවත් අසන්නට ලැබි ඇත.එවැනි රුදුරු ක්‍රියාවක් කිරිමට ඇය පෙළඹුන කරුනු අතර ඉහත සදහන් කල මානසික අවපීඩන ස්වභාවයන්ද තිබෙන බව අප අමතක නොකල යුතුය.එවැනි මව්වරුන් දෙස අප එක හෙල අප්‍රසාදය පලකලද එවැනි දෙයක් කිරීමට තරම් ඇයට බලපෑ මානසික ව්‍යාකූලභාවයන් බොහෝ තිබුනා විය හැක.

ඉහත සදහන් කල කරුනු පිළිබදව කාන්තාවන් පමනක් නොව,පුරැෂ පාර්ශවයද දැනුවත්ව සිටිය යුතුය.විවාහක යුවලක් නම් තම බිරිදගේ යම් යම් වෙනස්වීම් කෙරෙහි බලපාන හේතු සාධක හදුනාගනිමින් ඇයව තේරුම් ගනිමින් විවාහදිවිය ගෙවන්නට මෙම අවබෝධය ස්වාමිපුරැෂයකු වශයෙන් ඔබටද තිබිය යුතුමය.යමි යමි අවස්ථාවන් වල පීඩාකාරි මානසික පසුබිමක සිටින ඔබේ දයාබර බිරිද ඒ බව ඔබට නොපවසන්නේද එම පීඩාකාරි බව නිසාමය.එවැනි අවස්ථාවන්වල ඇය මනාව තේරුම් ගැනීම ඇයටද අස්වැසිල්ලකි.එසේ නොවී ඔබද ඇයට තව තවත් පීඩනය එල්ල කිරීමෙන් ඔබේ දයාබර බිරිද තව තවත් අසරණ වනු ඇත.

(කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන හා අතවර පිළිබද ඉදිරි ලිපියෙන් සාකච්ඡා කෙරේ.මේ පිළිබදව ඔබේ අදහස් දැක්වීම එම ලිපිය පලකීරීමේදි එයට ප්‍රයෝජනවත් විය හැක)

Address

Maharagama
Colombo
10280

Telephone

078 734 2100

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Health Guide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share