Winrich International

Winrich International Winrich International is one of the leading suppliers of hospitality goods in Sri Lanka

ඔයත් අලුතින්ම ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ද? නැත්නම් දැනට කරගෙන යන ව්‍යාපාරය වැඩිදියුණු කරලා අදායම වැඩි කරගන්...
15/03/2026

ඔයත් අලුතින්ම ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ද?

නැත්නම් දැනට කරගෙන යන ව්‍යාපාරය වැඩිදියුණු කරලා අදායම වැඩි කරගන්න කැමතිද?

හොදම Option එක තමයි Winrich Ice Cream Machine🍦

ඔයාගේ Cafe / Hotel / Restaurant එකට එන Customersලට Ice Cream serve කරන ගමන් ඔයාගේ business එක තවත් පුළුල් කරගන්න.

උසස්ම තත්වයේ Ice Cream Machine මිලදී ගැනීමට අවු: 15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය දිනූ ලංකාවේ එකම තැන Winrich International PVT LTD🌟

අදම කතා කරන්න. 📞077 201 53 32

බේකරි ව්‍යාපාරයක් කරන ඔයාල දන්නවා Dough එක හරියට පිපුනෙ නැත්තම් හැමදේම අවුල් වෙනවා❌ ඒකට තියෙන හොදම විදසුම තමයි Winrich P...
13/03/2026

බේකරි ව්‍යාපාරයක් කරන ඔයාල දන්නවා Dough එක හරියට පිපුනෙ නැත්තම් හැමදේම අවුල් වෙනවා❌

ඒකට තියෙන හොදම විදසුම තමයි Winrich Proofer එක✅

මේකෙදි Dough එක පිපෙන්න ඕන සාධක හරියටම set කරනවා වගේම අනෙකුත් බාහිර සාධක නිසා කිසිම බාධාවක් වෙන්නෙත් නෑ වගේම පිරිසුදුකමත් ‍රැකෙනවා.

හොඳම Quality එකෙන් ඔබේ බේකරි ව්‍යාපාරයටත් අදම Winrich Proofer එකක් වසරක වගකීමක්ද සමග මිලදී ගැනීමට අදම කතා කරන්න.
📞077 201 53 32

එකවර Bakery Items ගොඩක් හදන කෙන්ක්ට ලග තියෙන්නම ඕනි දෙයක් තමයි Dough Mixer එකපාන්, බනිස්, Pizza වගේ ඕනෑම දෙයක් හදද්දි අව...
11/03/2026

එකවර Bakery Items ගොඩක් හදන කෙන්ක්ට ලග තියෙන්නම ඕනි දෙයක් තමයි Dough Mixer එක

පාන්, බනිස්, Pizza වගේ ඕනෑම දෙයක් හදද්දි අවශ්‍ය වෙන dough එක, එකපාර ලොකු ප්‍රමාණයකට පහසුවෙන්ම මිශ්‍ර කරගන්න පුලුවන්...

අවුරුදු 15කට වැඩි, පළපුරුද්දක් සහා පාරිභෝගික විශ්වාසය දිනූ,
Winrich International PVT LTD වෙතින් වසරක වගකීමක්ද සහිතව මිලදී ගැනීට අදම කතා කරන්න.
📞077 201 53 32

Be part of the team that keeps Winrich moving forward.We are currently looking for a dedicated Accounts Executive to joi...
11/03/2026

Be part of the team that keeps Winrich moving forward.

We are currently looking for a dedicated Accounts Executive to join our finance team. This role is ideal for someone who is passionate about accounting, detail-oriented, and experienced in financial record keeping, reporting, and reconciliations.

At Winrich International, you will have the opportunity to grow your career in a professional environment while working with a team that values accuracy, collaboration, and continuous development.

If you have experience in accounting and are ready for your next opportunity, we would love to hear from you.

📍 Winrich International (Pvt) Ltd, Lucky Plaza, Colombo 03
📩 Email : info@winrich.lk

ඔයාගේ හෝටල්/බේකරි ව්‍යාපාරයට අවශ්‍ය බේකරි සහා Ice Cream යන්ත්‍රෝපකරණ උසස් තත්වයෙන් ආකර්ෂණීය මිලකට එකම තැනකින් මිලදී ගන්න...
09/03/2026

ඔයාගේ හෝටල්/බේකරි ව්‍යාපාරයට අවශ්‍ය බේකරි සහා Ice Cream යන්ත්‍රෝපකරණ උසස් තත්වයෙන් ආකර්ෂණීය මිලකට එකම තැනකින් මිලදී ගන්න!

අවු:15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය දිනූ Winrich International PVT LTD🌟

ඔබට අවශ්‍ය සියලූම...
✅Ice Cream Machines
✅Bakery Machines
✅Juice Dispensers

Winrich අපට අදම කතා කරන්න.
📞077 201 53 32

කෑම හදන්න ගියාම හරිම පදම, බලලා පිටි මිශ්‍රණය එක හා සමානව තුනී කරගන්න එක කරන්න ගියාම වෙලාවත් යනවා වගේම වැඩෙත් අමාරුයි නේද...
07/03/2026

කෑම හදන්න ගියාම හරිම පදම, බලලා පිටි මිශ්‍රණය එක හා සමානව තුනී කරගන්න එක කරන්න ගියාම වෙලාවත් යනවා වගේම වැඩෙත් අමාරුයි නේද?

මේ වැඩේ ලේසියෙන්ම කරගන්න Winrich අපෙන් ඔයාට ගෙනාපු හොදම විසදුම තමයි Dough sheeter එක...

ඉතින් උසස්ම තත්වයේ Dough Sheeter එකක් මිලදී ගෙන ඔයාගේ වැඩත් පහසු කරගන්න නම්,
වසරක වගකීමක්ද සහිතව මිලදී ගන්න අදම අපට කතා කරන්න.
📞077 201 53 32

එකම mixer එකෙන් මේ තරම් වැඩ ගොඩක්???? එකවර වැඩ ගොඩක් කරගන්න පුලුවන් Food Mixer එකක් ගැන ඔයා දන්නවාද? මේ Mixer එකත් එක්ක ...
05/03/2026

එකම mixer එකෙන් මේ තරම් වැඩ ගොඩක්????

එකවර වැඩ ගොඩක් කරගන්න පුලුවන් Food Mixer එකක් ගැන ඔයා දන්නවාද?

මේ Mixer එකත් එක්ක Dough Hook, Whisk, Be**er වගේ හැමදේම එන නිසා අවශ්‍යතාවයට අනුව පාවිච්චි කරන්න. ඒ වගේම පාන්, බනිස්, කේක් මේ හැමදේම එකම Mixer එකෙන් හදාගන්නත් පුළුවන්

ඔයත් බේකරියක් කරනවා නම්, හෝ Home Baker කෙනෙක් නම්, ඔයාට මේ Food Mixer එක අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.

හොඳම Quality එකෙන් ඔයාගේ ව්‍යාපාරයට හෝ home bakerයට මේ Food Mixer එකක් මිලදී ගැනීමට නම්,
අවුරුදු 15කට වැඩි පළපුරුද්දක් සහිත පාරිභෝගික විශ්වාසය දිනූ
Winrich අපිට අදම කතා කරන්න.
📞077 201 53 32

ඔයත් බේකරි ව්‍යාපාරයක් කරන කෙනෙක්ද?එහෙම නැත්නම් බේකරි ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවද?එහෙනම් ඉතින් මේ Dough Divider එ...
05/03/2026

ඔයත් බේකරි ව්‍යාපාරයක් කරන කෙනෙක්ද?

එහෙම නැත්නම් බේකරි ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවද?

එහෙනම් ඉතින් මේ Dough Divider එකයි Dough Moulder එකයි කියන්නෙ ඔයලා ලග අනිවරෙන්ම තියෙන්න ඕනි බේකරි වැඩ easy කරන Machine දෙකක්…

උසස් තත්ත්වයේ Dough Divider එකක් සහ Dough Moulder එකක් මිලදී ගැනීමට නම්,
වසරක වගකීමක්ද සහිතව මිලදී ගැනීමට අදම කතා කරන්න.
📞077 201 53 32

ඔයාගේ Hotel එකේ Cafe එකේ තාම Ice Cube Maker එකක් නැද්ද?වැඩ පහසු කරගන්න, එක පාර ගොඩක් Ice Cubes හදාගන්න වගේම වැඩ කාර්යක්ෂ...
28/02/2026

ඔයාගේ Hotel එකේ Cafe එකේ තාම Ice Cube Maker එකක් නැද්ද?

වැඩ පහසු කරගන්න, එක පාර ගොඩක් Ice Cubes හදාගන්න වගේම වැඩ කාර්යක්ෂම කරගන්න දැන්ම Winrich Ice Cube Maker එකක් මිලදීගන්න.

හොඳම Quality එකෙන් වසරක වගකීමක් සමග, අවුරුදු 15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය දිනූ ලංකාවේ එකම තැන Winrich International PVT LTD🌟

Winrich අපට අදම කතා කරන්න.
📞077 201 53 32

ඔයාගේ Office එකටත් තාම Tea Vending Machine එකක් නැද්ද? Tea, Coffee, plain tea මේ ඕනි දෙයක් අවශ්‍ය විදියට ඉක්මනින් පහසුවෙ...
26/02/2026

ඔයාගේ Office එකටත් තාම Tea Vending Machine එකක් නැද්ද?

Tea, Coffee, plain tea මේ ඕනි දෙයක් අවශ්‍ය විදියට ඉක්මනින් පහසුවෙන් හදා ගන්න නම් Tea Vending Machine එකක් Office එකක තියෙන්නම ඕනි.

උසස් තත්වයෙන් ආකර්ෂණීය මිලකට Tea Vending Machine එකක් මිලදී ගන්න නම්, අවුරුදු 15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය දිනූ ලංකාවේ එකම තැන Winrich International PVT LTD🌟

අදම කතා කරන්න. 📞077 201 53 32

තොග ගනන් ice cream හදන ව්‍යාපාරිකයන්ට අනිවාර්යෙන්ම තිබිය යුතුම Winrich Hard Ice Cream Machine🍦හැමදාම එකම Flavors, Custom...
24/02/2026

තොග ගනන් ice cream හදන ව්‍යාපාරිකයන්ට අනිවාර්යෙන්ම තිබිය යුතුම Winrich Hard Ice Cream Machine🍦

හැමදාම එකම Flavors, Customersලට දෙන්නෙ නැතුව වෙනස් දෙයක් කරන්න හිතන ඔයාගේ ව්‍යාපාරයටත් අදම Winrich Hard Ice Cream Machine එකක් එකතු කරගන්න..

අවු: 15කට වැඩි, පළපුරුද්ද හා පාරිභෝගික විශ්වාසය දිනූ, වසරක වගකීමක්ද සහිත Winrich අපට අදම කතා කරන්න. 📞077 201 53 32

Address

Lucky Plaza, No 70-18, Ground Floor, St Anthony’s Mawatha
Kollupitiya
00300

Alerts

Be the first to know and let us send you an email when Winrich International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram