Homoeopathic Doctors in Sri Lanka

Homoeopathic Doctors in Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Homoeopathic Doctors in Sri Lanka, Medical and health, Nikape Mawatha, Nedimala, Dehiwala, Colombo.

02/09/2021
27/07/2020

ඉස්සරහ දවසක, හෝමියෝපති වෛද්‍ය සභාවක් පිහිටුවීමට පුළුවන්.. එදාට ලංකා හෝමියෝපති පදනම හා ලියාපදිංචි වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනිහිටින අපි එක්ක වැඩ කරන්න..

17/07/2020

ලංකාවේ දැනටමත් හෝමියෝපති වෛද්‍යවරුන්ගේ අසමගිය නිසා හෝමියෝපති වෛද්‍යක්‍රමය ක්‍රමයෙහි යෙදෙන වෛද්‍යවරුන්ගේ බැඳීමක් නැත. වෛද්‍යවරුන්ගේ යම් යම් ක්‍රියාවන් නිසා සමගිය හා එකමුතුව රැකගන්න බැරිව ඇත. හෝමියෝපති වෛද්‍යක්‍රමයට අවංකව ආදරය කරන්න කියලා ඉල්ලීම කරන්න මන් කැමතියි.. දැනට වෛද්‍ය සභාවේ 2016 අලුත් පනත යටතේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ හා 2009 ගැසට් කරන ලද වෛද්‍යවරුන් හට ලියාපදිංචි අංක ඇති. සියලුම වෛද්‍යවරුන් 400 ක් පමණ වෛද්‍ය ක්‍රමයෙහි යෙදෙති. අවුරුදු ගණනාවක්ම දේශපාලන හා යම් යම් වෛද්‍යවරුන් නිසා හෝමියෝපති වෛද්‍යක්‍රමය පසු බසි.. දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාවලිය නිසා.. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙහි දියුණුවක් දකින්නට පුළුවන් ද ?

Ayurvedic and homoeopathic medical center - Dr.Rukshan - 0771810062 www.homoeopathic.lk
13/06/2020

Ayurvedic and homoeopathic medical center - Dr.Rukshan - 0771810062 www.homoeopathic.lk

10/06/2020

Homoeopathic Doctors in sri Lanka - please Send your Details (for add in a website ) Name / address and city / mobile Number / Any Register Number / working hospitals / Work As a Homoeopathic Doctor at your medical Center , From : Dr.Rukshan wijesooriya - 0771810062

Address

Nikape Mawatha, Nedimala, Dehiwala
Colombo

Alerts

Be the first to know and let us send you an email when Homoeopathic Doctors in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Homoeopathic Doctors in Sri Lanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram