Ayurveda Seth Arana

Ayurveda Seth Arana A Fully Equipped Ayurvedic Channeling Center. Ancient Ayurveda Medicines and Techniques. Fully equipped Ayurveda Channeling center & Hospital

ආයුර්වේද සෙත් අරණ - ළමා රෝග සායනය දකුණු පළාතේදී,වසර 14 කට අධික කාලයක් මුළුල්ලේ රෝගීන් දහසය දහසකට අධික ප්‍රමාණයකට සහනය සල...
03/02/2026

ආයුර්වේද සෙත් අරණ - ළමා රෝග සායනය දකුණු පළාතේදී,

වසර 14 කට අධික කාලයක් මුළුල්ලේ රෝගීන් දහසය දහසකට අධික ප්‍රමාණයකට සහනය සලසමින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය සායන අතර ළමා රෝග සායනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

දෙමාපියෙකුට උතුම්ම සම්පත වන දරුවන්ට බහුලව දක්නට ලැබෙන
• ඔටිසම් (Autism)
• අධි ක්‍රියාකාරීත්වය (Hyperactivity)
• මනෝ දෞර්බල්‍ය
• වර්ධන - සංවර්ධන සංකූලතා (Mile Stone Delay)
• ⁠ඩවුන් සින්ඩ්‍රෝමය (Down syndrome)
ඇතුලු ළමා රෝග රැසකට නිසැක සහනය ලබා දීමට අප සැම විටම සූදානම්.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක මෙන්ම ළමා රෝග පිලිබඳ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරියක් විසින් මෙහෙයවනු ලබන, තහවුරු කරන ලද ප්‍රතිඵල සහිත ලංකාවේ විශ්වාසනීයම ළමා රෝග පිලිබඳ ආයුර්වේද වෛද්‍ය සායනය.
දැන්ම අමතා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න...

සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව
⭕පෙබරවාරි 08 වෙනි ඉරිදා උදෑසන 8.30 සිට 11.30 දක්වා
(සෑම සති තුනකටම වරක් ඉරිදා දිනයන්හි දී)
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 7 620 948
📱071 55 000 79

ආයුර්වේද සෙත් අරණ ප්‍රධාන ශාඛාව
⭕සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 4.30 සිට 06.00 දක්වා
⭕සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.30 සිට 11.30 දක්වා
📪නො. 20/B, රජමහා විහාර පාර, කෝට්ටේ.
📞011 5 288 055
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

අර්ශස්, භගන්දර වැනි ගුදගත රෝග මෙන්ම හර්නියා, ගල්තැලුම් වැනි ශල්‍යරෝග වලින් කලක් තිස්සේ පීඩා විඳින රුහුණුපුර ඔබට ආයුර්වේද...
03/02/2026

අර්ශස්, භගන්දර වැනි ගුදගත රෝග මෙන්ම හර්නියා, ගල්තැලුම් වැනි ශල්‍යරෝග වලින් කලක් තිස්සේ පීඩා විඳින රුහුණුපුර ඔබට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියාගෙන් නිසැක විසඳුමක්...

වෙනත් ප්‍රතිකර්ම වලදී ශල්‍යකර්ම වලින් පමණක් සුව කලහැකි යැයි පැවසූවත් වරින් වර නැවතත් ඉස්මතු වන BPH හෙවත් පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය, අර්ශස් වැනි රෝග වලට කිසිදු ශල්‍යකර්මයකින් තොරව නිසැක විසඳුම් ලබාදීමට ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව දැන් සූදානම්...

විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මෙන්ම ගුදගත රෝග, ශල්‍ය රෝග සඳහා BAMS (Hons), MS(Ay) India, PhD සුදුසුකම් සහිත දැනට ලංකාවේ සිටින එකම ශල්‍ය රෝග ආයුර්වේද මහාචාර්යවරයා වන A.A.J. Pushpakumara මහතා විසින් පවත්වනු ලබන ගුද ගත හා ශල්‍ය රෝග සායනය පෙබරවාරි 07 වෙනි සෙනසුරාදා දින ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාවේ දී පැවැත් වේ.

ආයුර්වේද ප්‍රතිකාර තුළින් පමණක් රෝගය නිට්ටාවටම සුව කර, නීරෝගී සුවය අත්විදින්නට ආයුර්වේද සෙත් අරණ හා එක් වන්න.

සායන පැවැත්වෙ න දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව,
⭕පෙබරවාරි 07 වෙනි සෙනසුරාදා දින උදෑසන 8.30 සිට 11.30 දක්වා (සෑම සති දෙකකටම වතාවක්)
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 762 0948
📱071 55 000 79

ආයුර්වේද සෙත් අරණ (ප්‍රධාන ශාඛාව)
⭕සෑම ඉරිදාම දහවල් 1.30 සිට 3.30 දක්වා
📪නො. 20/B, රජමහා විහාර පාර,
කෝට්ටේ.
📞011 5 288 055
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

මානසික ආතතියට, ශාරීරික වෙහෙසට තිත...තරඟකාරී සමාජයක කාර්‍යබහුල ජීවන රටාවත් සමග කල්ගෙවීමේදී ශාරීරිකව වෙහෙසට පත්වනවා වගේම ම...
29/01/2026

මානසික ආතතියට, ශාරීරික වෙහෙසට තිත...

තරඟකාරී සමාජයක කාර්‍යබහුල ජීවන රටාවත් සමග කල්ගෙවීමේදී ශාරීරිකව වෙහෙසට පත්වනවා වගේම මානසිකව ආතතියට ලක්වීමත් සුලභව දකින්න තියෙන කාරණාවක්. ඔබේ කාර්‍යක්ෂමතාවය අඩුවීමට මෙය ප්‍රධාන හේතුවක් වෙනවා සේම ඒ නිසා නැවත නැවතත් ඔබ ආතතියට පත්වෙන්නට පුලුවන්.

මානසික නිදහසට වගේම ශාරීරික වෙහෙස නිවාගන්නත් මේ වනවිට තිබෙන සාර්ථකම ක්‍රමවේදය තමයි ආයුර්වේද සම්බාහන ප්‍රතිකාර ක්‍රමය.
රජයේ ලියාපදිංචි පෞද්ගලික ආයුර්වේද රෝහලක් හරහා නිවැරදි ආයුර්වේදීය ක්‍රමවේදයන්ට අනුකූලව 100%ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔබට සම්බාහන ප්‍රතිකාර ලබාදෙන්නට ආයුර්වේද සෙත් අරණ මගින් ලබාදෙන විශේෂ සම්බාහන ප්‍රතිකාර සේවාවන්
⭕ ශීර්ෂ/හිස ආශ්‍රිත සම්බාහන (Head Massage)
⭕ මුහුණ සම්බාහන (Face Massage)
⭕ බෙල්ල සහ උරහිස ප්‍රදේශ සම්බාහන (Neck & Shoulder Massage)
⭕ කොන්ද සහ පිටකොන්ද සම්බාහනය (Back Massage)
⭕ පාද සම්බාහන (Leg/Foot Massage)
⭕ සිරුර සම්බාහනය - ඖෂධීය වාෂ්ප ස්වේද සහිතව/රහිතව (Body Massage with/without Steam Bath)
ඉහත ප්‍රතිකාර වෙන් වෙන්ව හෝ අවශ්‍ය පරිදි එක් කරගැනීමටද හැකියාව ඇත.
ඉහල ආයුර්වේදීය වටිනාකමක් සහිත ඖෂධීය තෙල් වලින් මෙන්ම ස්වාභාවික පිරිසිදු අමුද්‍රව්‍ය වලින් සෑදූ පොට්ටනි හා ඖෂධීය වාෂ්ප ස්වේදන ක්‍රම භාවිතා කර ඔබේ මානසික සහ ශාරීරික සුවය පවත්වාගන්න.

වේලාව වෙන්කරවා ගැනීමට දැන්ම කතා කරන්න.

අරණ ආයුර්වේද රෝහල,
📪 21, කිරුළපණ ඇවන්‍යු කොළඹ 05.
📞011 5 883 255
📱077 7 620 948

ආයුර්වේද සෙත් අරණ ප්‍රධාන ශාඛාව
📪 20 B , රජමහා විහාර පාර , කෝට්ටේ
📞011 5 288 055
📱076 6 739 977

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව
📪නො. 97, රාහුල හරස් පාර, මාතර.
📞041 20 50 400
📱077 7 620 948
📱071 55 000 79

Whatsapp : https://rb.gy/lx77wf
Facebook : https://rb.gy/s8536k
Instagram : https://rb.gy/6mptu1
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

දරු සම්පත ලොව වටිනාම සම්පතයි.විවාහපත් යුවලකගේ මීලඟ බලාපොරොත්තුව නීරෝගී වාසනාවන්ත සුරතල් දරු සිනහවක් ඇසීමට බව නොඅනුමානයි....
27/01/2026

දරු සම්පත ලොව වටිනාම සම්පතයි.
විවාහපත් යුවලකගේ මීලඟ බලාපොරොත්තුව නීරෝගී වාසනාවන්ත සුරතල් දරු සිනහවක් ඇසීමට බව නොඅනුමානයි. ඒ නිසාම මාසික ඔසප් වීම කියන්නේ කාන්තාවකගේ ජීවිතේ සිදුවෙන වැදගත්ම දෙයක්.

එහෙත්...
ඔබගේ වැරදි ආහාර පුරුදු, මානසික ආතතිය ඇතුලු නොයෙක් අහිතකර ජීවන රටාවන් තුලින් එය අක්‍රමවත් වී කල්යත්ම ප්‍රධාන වශයෙන් ඔබගේ දරුඵල සිහිනයට බලපෑම් කරන අතර ඊට අමතරව දියවැඩියාව, හෘදයාබාධ, ගර්භාෂ හා ඩිම්බ කෝෂ ආශ්‍රිත පිලිකා, රක්තහීනතාව වැනි තත්ත්වයන් පවා ඇති කල හැකිය.

තවද කාන්තා ඔබට වැලඳිය හැකි PCOD, එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis), ප්‍රදර, fibroid, ඩිම්බ කෝෂ ආශ්‍රිත ග්‍රන්ති (ovarian cysts), වැනි රෝගී තත්වයන් නිසාද ඔබේ කිරි සිහිනය පමා වෙන්නට පුලුවන්...

පමාවන කිරිසිහිනය ඉක්මනින් යථර්තයක් කරන්නට ආයුර්වේද සෙත් අරණ අපි සූදානම්.
තහවුරු කරන ලද ප්‍රතිඵල සහිත, ලංකාවේ ප්‍රමුඛ පෙලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක මෙන්ම, කාන්තා රෝග සඳහා දැනට ලංකාවේ සිටින එකම ආයුර්වේද මහාචාර්යවරිය විසින් මෙහෙයවනු ලබන ලංකාවේ විශ්වාසනීයම කාන්තා රෝග සඳහා වන ආයුර්වේද වෛද්‍ය සායනය ආයුර්වේද සෙත් අරණ වෙතින්...
කිරි සිහිනයට පණදෙන්න, ඔබත් දැන්ම අමතන්න.

සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව,
⭕පෙබරවාරි 01 වෙනි ඉරිදා,නවම් පොහොය දින උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 7 620 948
📱071 55 000 79
📱076 66 99 494

ආයුර්වේද සෙත් අරණ (ප්‍රධාන ශාඛාව)
⭕අඟහරුවාදා සවස 4.30 සිට 6.00 දක්වා
⭕සෙනසුරාදා උදෑසන 11.30 සිට 1.00 දක්වා
📪20/B , රජමහ විහාර පාර , කෝට්ටේ
📞011 5 288 055
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

#දරුපල #දරුඵල #කිරිසිහින

අර්ශස්, භගන්දර වැනි ගුදගත රෝග මෙන්ම හර්නියා, ගල්තැලුම් වැනි ශල්‍යරෝග වලින් කලක් තිස්සේ පීඩා විඳින රුහුණුපුර ඔබට ආයුර්වේද...
24/01/2026

අර්ශස්, භගන්දර වැනි ගුදගත රෝග මෙන්ම හර්නියා, ගල්තැලුම් වැනි ශල්‍යරෝග වලින් කලක් තිස්සේ පීඩා විඳින රුහුණුපුර ඔබට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියාගෙන් නිසැක විසඳුමක්...

වෙනත් ප්‍රතිකර්ම වලදී ශල්‍යකර්ම වලින් පමණක් සුව කලහැකි යැයි පැවසූවත් වරින් වර නැවතත් ඉස්මතු වන BPH හෙවත් පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය, අර්ශස් වැනි රෝග වලට කිසිදු ශල්‍යකර්මයකින් තොරව නිසැක විසඳුම් ලබාදීමට ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව දැන් සූදානම්...

විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මෙන්ම ගුදගත රෝග, ශල්‍ය රෝග සඳහා BAMS (Hons), MS(Ay) India, PhD සුදුසුකම් සහිත දැනට ලංකාවේ සිටින එකම ශල්‍ය රෝග ආයුර්වේද මහාචාර්යවරයා වන A.A.J. Pushpakumara මහතා විසින් පවත්වනු ලබන ගුද ගත හා ශල්‍ය රෝග සායනය ජනවාරි 27 වෙනි අගහරුවාදා දින ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාවේ දී පැවැත් වේ.

ආයුර්වේද ප්‍රතිකාර තුළින් පමණක් රෝගය නිට්ටාවටම සුව කර, නීරෝගී සුවය අත්විදින්නට ආයුර්වේද සෙත් අරණ හා එක් වන්න.

සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව,
⭕ජනවාරි 27 වෙනි අගහරුවාදා දින උදෑසන 8.30 සිට 11.30 දක්වා (සෑම සති දෙකකටම වතාවක්)
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 762 0948
📱071 55 000 79

ආයුර්වේද සෙත් අරණ (ප්‍රධාන ශාඛාව)
⭕සෑම ඉරිදාම දහවල් 1.30 සිට 3.30 දක්වා
📪නො. 20/B, රජමහා විහාර පාර,
කෝට්ටේ.
📞011 5 288 055
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

උගුර, කණ, නාසය සහ අක්ෂි රෝග පිලිබඳ සායනය දකුනු පළාතේදී,සියලුම අක්ෂි සහ කර්ණ රෝග, ඉරුවාරදය, සයනොසයිටීස්, ග්ලූකෝමා, දිගුකා...
20/01/2026

උගුර, කණ, නාසය සහ අක්ෂි රෝග පිලිබඳ සායනය දකුනු පළාතේදී,

සියලුම අක්ෂි සහ කර්ණ රෝග, ඉරුවාරදය, සයනොසයිටීස්, ග්ලූකෝමා, දිගුකාලීන පීනස, දත්මුල් දියවීම, දත් දුර්වර්ණ වීම මෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමීම වැනි රෝගයන්ගෙන් මෙන්ම අක්ෂි සහ කර්ණ රෝග වලින් පෙලෙන ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන ආයුර්වේද වෛද්‍ය සායනය.

ලංකාවේ ඉහලම සුදුසුකම් සහිත (BAMS (HONS) Uni. of Colombo, Sri Lanka MS(AY) Shalakya - BHU - India PhD(Ayu) Shalakya - GAU India දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය) විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරියක මෙන්ම ආයුර්වේද මහාචාර්යවරියක විසින් මෙහෙයවනු ලබන උගුර, කණ, නාසය සහ අක්ෂි රෝග (ENT) ආශ්‍රිත රෝග පිලිබඳ සායනය ජනවාරි 25 වෙනි ඉරිදා උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා මාතර රුහුණු ශාඛාවේදී පැවැත්වේ.

දැන්ම අමතා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න...

සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව
⭕ජනවාරි 25 වෙනි ඉරිදා උදෑසන 9.00 සිට 12.00 දක්වා (සෑම සති තුනකටම වරක් ඉරිදා දිනයන්හි දී)
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 7 620 948
📱071 55 000 79

ආයුර්වේද සෙත් අරණ ප්‍රධාන ශාඛාව
⭕සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.30 සිට 11.30 දක්වා
📪 නො. 20/B . රජමහ විහාර පාර , කෝට්ටේ
📞011 5 288 055
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

ආයුර්වේද සෙත් අරණ - ළමා රෝග සායනය දකුණු පළාතේදී,වසර 14 කට අධික කාලයක් මුළුල්ලේ රෝගීන් දහසය දහසකට අධික ප්‍රමාණයකට සහනය සල...
13/01/2026

ආයුර්වේද සෙත් අරණ - ළමා රෝග සායනය දකුණු පළාතේදී,

වසර 14 කට අධික කාලයක් මුළුල්ලේ රෝගීන් දහසය දහසකට අධික ප්‍රමාණයකට සහනය සලසමින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය සායන අතර ළමා රෝග සායනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

දෙමාපියෙකුට උතුම්ම සම්පත වන දරුවන්ට බහුලව දක්නට ලැබෙන
• ඔටිසම් (Autism)
• අධි ක්‍රියාකාරීත්වය (Hyperactivity)
• මනෝ දෞර්බල්‍ය
• වර්ධන - සංවර්ධන සංකූලතා (Mile Stone Delay)
• ⁠ඩවුන් සින්ඩ්‍රෝමය (Down syndrome)
ඇතුලු ළමා රෝග රැසකට නිසැක සහනය ලබා දීමට අප සැම විටම සූදානම්.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක මෙන්ම ළමා රෝග පිලිබඳ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරියක් විසින් මෙහෙයවනු ලබන, තහවුරු කරන ලද ප්‍රතිඵල සහිත ලංකාවේ විශ්වාසනීයම ළමා රෝග පිලිබඳ ආයුර්වේද වෛද්‍ය සායනය.
දැන්ම අමතා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න...

සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව
⭕ජනවාරි 18 වෙනි ඉරිදා උදෑසන 8.30 සිට 11.30 දක්වා
(සෑම සති තුනකටම වරක් ඉරිදා දිනයන්හි දී)
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 7 620 948
📱071 55 000 79

ආයුර්වේද සෙත් අරණ ප්‍රධාන ශාඛාව
⭕සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 4.30 සිට 06.00 දක්වා
⭕සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.30 සිට 11.30 දක්වා
📪නො. 20/B, රජමහා විහාර පාර, කෝට්ටේ.
📞011 5 288 055
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

මේ වන විට ලංකාවේ බොහෝ දෙනකු පීඩා විඳින ආතරයිටිස්, සයටිකා, Frozen Shoulder, CTS(Carpal Tunnel Syndrome) වැනි සන්ධි ආශ්‍රි...
12/01/2026

මේ වන විට ලංකාවේ බොහෝ දෙනකු පීඩා විඳින ආතරයිටිස්, සයටිකා, Frozen Shoulder, CTS(Carpal Tunnel Syndrome) වැනි සන්ධි ආශ්‍රිත රෝගයන්ගෙන් මෙන්ම කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධවලින් පෙළෙන ඔබගේ සුවතාවය සැලසීමට ආයුර්වේද සෙත් අරණ සූදානම්...

මෙවැනි තත්වයන් ශල්‍යකර්ම සහ වේදනා නාශක ඖෂධ භාවිතයෙන් තොරව ආයුර්වේද වෛද්‍ය ක්‍රම හරහා නිසැකව සුව කරගන්න...

ආයුර්වේද මහාචාර්යවරියක මෙන්ම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක විසින් මෙහෙයවනු ලබන අස්ථි හා සන්ධි රෝග සායනය...

දැන්ම අමතා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න...

සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව
⭕ ජනවාරි 17 වෙනි සෙනසුරාදා , උදෑසන 8.30 සිට 11.30
(සෑම සති දෙකකට වරක්)
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 7 620 948
📱071 55 000 79

ආයුර්වේද සෙත් අරණ ප්‍රධාන ශාඛාව
⭕සෑම ඉරිදා දිනකම උදෑසන 9.30 සිට 11.30 දක්වා
📪 නො. 20/B, රජමහා විහාර පාර, කෝට්ටේ.
📞011 5 288 055
📱076 6 739 977

සෙත් අරණ ආයුර්වේද රෝහල
📪නො. 21, කිරුළපණ ඇවනියු , කොළඹ 05.
📞011 5 883255
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

# AYURVEDASETHARANA

අංශභාගය, පාකින්සන් වැනි රෝගී තත්වයන්ට ගොඳුරුවී ජීවිතයේ අඳුරුම සමයක් ගත කරන ඔබේ දිවිය එලිය කරන්නට අප සූදානම්.වෙනත් ප්‍රති...
12/01/2026

අංශභාගය, පාකින්සන් වැනි රෝගී තත්වයන්ට ගොඳුරුවී ජීවිතයේ අඳුරුම සමයක් ගත කරන ඔබේ දිවිය එලිය කරන්නට අප සූදානම්.

වෙනත් ප්‍රතිකාර ක්‍රම වලින් සුවකරන්නට කිසිසේත්ම නොහැකියැයි පවසන එවැනි තත්වයන් ස්වාභාවික ඖෂධීය ඔසුවල සහ රස ඖෂධවල ගුණයෙන් සහ වසර ගණනාවක් ලබාගත් දැනුමින් සහ පළපුරුද්දෙන් නිසැක සුවය අත්විඳින්න.

එමෙන්ම දිගුකාලීන අත් පා හිරිවැටීම්, මස්පිඩු දියවීම වැනි ස්නායුගත රෝගයන්ගෙන් පෙලෙන ඔබ වෙනුවෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරියක මෙන්ම ආයුර්වේද මහාචාර්යවරියක විසින් මෙහෙයවන ආයුර්වේද වෛද්‍ය සායනය...

නේවාසික ප්‍රතිකාර ලබාගන්නා ඔබට භෞත චිකිත්සක ප්‍රතිකාර නොමිලේ...

තහවුරු කරන ලද ප්‍රතිඵල සමඟින් රෝගීව කල් ගෙවන ඔබ සමඟ ඇවිද යන්නට සෙත් අරණ අප සූදානම්...

දැන්ම අමතා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න...

සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව
⭕ ජනවාරි 17 වෙනි සෙනසුරාදා උදෑසන 8.30 සිට 11.30 දක්වා
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 7 620 948
📱071 55 000 79

ආයුර්වේද සෙත් අරණ ප්‍රධාන ශාඛාව
⭕සෑම බදාදා දිනකම උදෑසන 10.00 සිට 12.00 දක්වා
📪නො. 20/B, රජමහා විහාර පාර, කෝට්ටේ.
📞011 5 288 055
📱076 6 739 977

රෝහල
📪නො. 21, කිරුළපණ ඇවනියු , කොළඹ 05.
📞011 5 883 255
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

10/01/2026

වාත රක්ත (රක්තයා)

​අත් පා කෙළවරවල් වල වේදනාත්මක පැලීම, සැරව ගැලීම,කැසීම, ඉදිමීම රක්තයා රෝගයේදී දැක ගත හැකිය.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රක්ත රෝග තත්වයයි.

​මෙම රෝගයට නිසි ලෙස ප්‍රතිකාර නොකලොත් තවදුරටත් ආයුර්වේදයට අනුව Vata, Pitta, Rakta ය දූෂණය වී රෝගය දරුණු තත්වයට පත් වේ.
​ඇඟිලි ඇද වෙලා , ඇඟිලි පුරැක් තද වේදනා කාරී තත්වයකට පත් වී , ඇඟිලි නවාගැනීමට නොහැකි වීම යන තත්වයන් දක්වා රෝගය වර්ධනය වීමට පත් වේ.
ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම මඟින් ඔබට
🔹 අත් පාද සන්ධි වල ඇති දැඩි වේදනාව ,සැරව ගැලීම හා දැවීම ක්‍රමයෙන් අඩුවේ.
🔹 සන්ධි ශෝථය (ඉදිමීම) අඩු වීම
හා තද බව පහළ යාමෙන් සාමාන්‍ය ගමන් කිරීමට පහසු වේ.
🔹රක්තය ශුද්ධ කිරීම මගින් රෝගය නැවත නැවත උත්සන්න වීමද වළක්වයි.
🔹 වාත දෝෂය සමතුලිත වීමෙන් සන්ධි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වේ.
🔹 සාමාන්‍ය ජීවන රටාව ආපසු වේදනාවෙන් තොරව සිදු කිරීමට හැකියාව ලැබේ.
මෙම රෝගය සම්පුර්ණයෙන් කෙටි කාලයකින් සුවපත් කර ගත හැකිය.

ආයුර්වේද සෙත් අරණ වෙත පැමිණ ‍ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔබට වෛද්‍ය උපදේශ නොමිලේ ලබා ගත හැකි අතර නියම කරනු ලබන ඖෂධ හා ප්‍රතිකාර සඳහා පමණක් මිල අයකරනු ලැබේ.රෝගයද සම්පූර්ණයෙන් සුවපත් කර ගත හැකියි.

◉ ප්‍රධාන වෛද්‍ය නිලධාරී:
බාහිර රෝගී අංශය රුහුණු ශාඛාව
වෙෙද්‍ය කාවින්දි රසංගිකා
BAMS(Hon's)Colombo of Colombo

📍 අප හා සම්බන්ධ වීමට
ලිපිනය: නො. 97, රාහුල පාර, මාතර.
වැඩි විස්‍තර සඳහා පහත දුරකථනය අංක ඔස්සේ අපව අමතන්න .
දුරකථන (ජංගම):077 7 620 948, 071 55 00079
දුරකථන(ස්ථාවර):- 041 20 50 400, 0115288055

ඔබගේ සුවය අපගේ ප්‍රමුඛතාවයයි! අපි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. 🙏

අර්ශස්, භගන්දර වැනි ගුදගත රෝග මෙන්ම හර්නියා, ගල්තැලුම් වැනි ශල්‍යරෝග වලින් කලක් තිස්සේ පීඩා විඳින රුහුණුපුර ඔබට ආයුර්වේද...
09/01/2026

අර්ශස්, භගන්දර වැනි ගුදගත රෝග මෙන්ම හර්නියා, ගල්තැලුම් වැනි ශල්‍යරෝග වලින් කලක් තිස්සේ පීඩා විඳින රුහුණුපුර ඔබට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියාගෙන් නිසැක විසඳුමක්...

වෙනත් ප්‍රතිකර්ම වලදී ශල්‍යකර්ම වලින් පමණක් සුව කලහැකි යැයි පැවසූවත් වරින් වර නැවතත් ඉස්මතු වන BPH හෙවත් පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය, අර්ශස් වැනි රෝග වලට කිසිදු ශල්‍යකර්මයකින් තොරව නිසැක විසඳුම් ලබාදීමට ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව දැන් සූදානම්...

විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මෙන්ම ගුදගත රෝග, ශල්‍ය රෝග සඳහා BAMS (Hons), MS(Ay) India, PhD සුදුසුකම් සහිත දැනට ලංකාවේ සිටින එකම ශල්‍ය රෝග ආයුර්වේද මහාචාර්යවරයා වන A.A.J. Pushpakumara මහතා විසින් පවත්වනු ලබන ගුද ගත හා ශල්‍ය රෝග සායනය ජනවාරි 13 වෙනි අගහරුවාදා දින ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාවේ දී පැවැත් වේ.

ආයුර්වේද ප්‍රතිකාර තුළින් පමණක් රෝගය නිට්ටාවටම සුව කර, නීරෝගී සුවය අත්විදින්නට ආයුර්වේද සෙත් අරණ හා එක් වන්න.

සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...

ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව,
⭕ජනවාරි 13 වෙනි අගහරුවාදා දින උදෑසන 8.30 සිට 11.30 දක්වා (සෑම සති දෙකකටම වතාවක්)
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 762 0948
📱071 55 000 79

ආයුර්වේද සෙත් අරණ (ප්‍රධාන ශාඛාව)
⭕සෑම ඉරිදාම දහවල් 1.30 සිට 3.30 දක්වා
📪නො. 20/B, රජමහා විහාර පාර,
කෝට්ටේ.
📞011 5 288 055
📱076 6 739 977

Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com

2026 වසර සොබාදම් මෑණියන්ගේ ආශිර්වාදය ලැබෙන, නිදුක් නීරෝගී වසරක් වේවා 🙏🌷❤
01/01/2026

2026 වසර සොබාදම් මෑණියන්ගේ ආශිර්වාදය ලැබෙන, නිදුක් නීරෝගී වසරක් වේවා 🙏🌷❤

Address

No. 20B, Rajamaha Vihara Road, Kotte
Colombo
10250

Alerts

Be the first to know and let us send you an email when Ayurveda Seth Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurveda Seth Arana:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Our Story

Fully equipped Ayurveda Channeling center & Hospital

Welcome to Ayurveda Seth Arana

We are an Ayurvedic Institution that boasts a skilled team of highly dedicated staff and doctors who are also lecturers at renowned universities across the island. Ayurveda Seth Arana offers you Ayurvedic treatments and herbal healing methods that can help you build the healthy and stress-free life you have always hoped for! Ayurveda is the oldest system of medicine in which medicines and healing rituals were passed on for centuries directly from an experienced healer to their apprentice. These Ayurveda remedies were preserved in various texts called the Vedas in the past. Through the years, these remedies were continuously practiced but modified and evolved to suit man’s requirements. In the recent past, Ayurveda Science emerged as a discipline of study and many accredited institutions bore numerous Ayurveda researchers, scholars and doctors worldwide seeking to improve and encourage healthy and prosperous lifestyles for all. Researchers of Ayurveda strive for newer and better ways to reap the benefits that Mother Nature has to offer to build a healthy and happy life for man. We at Ayurveda Seth Arana aim to serve you with the best and most affordable Ayurveda medical treatment for all your health concerns. Catering to all your Ayurveda requirements, Ayurveda Seth Arana provides the most cost effective Ayurveda treatment accessible to anyone.