05/03/2026
👁අඩු පෙනුම (Low vision) කියන්නේ මොකක් ද?
කණ්නාඩි, බෙහෙත් හෝ සැත්කම් මගින් යථා තත්වයට පත් කළ නොහැකි, එදිනෙදා වැඩකටයුතුවලට බාධා පමුණුවන පෙනීම අඩු මට්ටමක පැවතීමයි.
💗හඳුනාගන්නේ කොහොමද?
කණ්නාඩි පැළඳ සිටියදීත් කියවීමට හෝ රූපවාහිනිය බැලීමට අපහසු වීම.
පුරුදු දේවල් හඳුනාගැනීමට අපහසු වීම.
රාත්‍රී කාලයේ දී හෝ අඩු ආලෝකයේ දී පෙනීම ඉතා දුර්වල වීම.
✨පාලනය කරන්නේ කොහොම ද?
පෙනීම සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුවත්, අපට එය කළමනාකරණය කළ හැකියි.
👀Low vision Aids : අකුරු ලොකු කර පෙන්වන කාච හෝ Electronic උපකරණ භාවිතය.
👀High contrast : සුදු පසුබිමේ කළු අකුරු වැනි තද වර්ණ භාවිත කිරීම.
👀Proper Lighting : ගෙදර හෝ වැඩ කරන තැන ආලෝකය වැඩි කිරීම.
👀Assistive Tech : ස්මාර්ට් දුරකථන සහ පරිගණක වල ඇති විශේෂ තාක්ෂණික පහසුකම් භාවිතා කිරීම.
ඔබේ හෝ ඔබේ ආදරණීයයන්ගේ පෙනීමේ යම් දුර්වලතාවයක් ඇත්නම්, අදම Neth Roo eye care වෙතින් විශේෂඥයින් හමුවී නිවැරදි පරීක්ෂාවන් සිදු කර වැඩිදුර උපදෙස් ලබා ගන්න.
Contact Us :
𝗡𝗘𝗧𝗛 𝗥𝗢𝗢 𝗘𝗬𝗘 𝗖𝗔𝗥𝗘
👇𝙉𝙚𝙩𝙝 𝙍𝙤𝙤 𝙀𝙮𝙚 𝘾𝙖𝙧𝙚 𝙊𝙪𝙧 𝘽𝙧𝙖𝙣𝙘𝙝𝙚𝙨 👇
📮 : No 347/1 Lake Rd,Boralesgamuwa
☎Contact Us : 0112198387
📮No : 34 Lake Rd,Boralesgamuwa
☎Contact Us : 0112150977
𝚆𝚎 𝙰𝚌𝚌𝚎𝚙𝚝 𝚅𝚒𝚜𝚊 / 𝙼𝚊𝚜𝚝𝚎𝚛 / 𝙺𝚘𝙺𝚘 𝙿𝚊𝚢𝚖𝚎𝚗t