ඇරඹුම SriLanka - සමාජ සත්කාර පදනම

ඇරඹුම SriLanka - සමාජ සත්කාර පදනම “ඇරඹුම ශ්‍රි ලංකා” සමාජ සත්කාර පදනම 🇱🇰

හැකි අය පහත සදහන් අංකයට අමතන්න අකලංක ප්‍රනාන්දු 07039635290717050630 WhatsApp
28/11/2025

හැකි අය පහත සදහන් අංකයට අමතන්න අකලංක ප්‍රනාන්දු
0703963529
0717050630 WhatsApp

ඊයේ හවස මට දුරකථන ඇමතුමක් ආවේ මගේ හිතවත් චමිල් මල්ලිගෙන් Chamil Madushanka මේ වෙලාවේ ගොඩක් අසරණ වෙච්ච අම්මා කෙනෙකුයි තාත...
04/11/2025

ඊයේ හවස මට
දුරකථන ඇමතුමක් ආවේ මගේ හිතවත් චමිල් මල්ලිගෙන් Chamil Madushanka මේ වෙලාවේ ගොඩක් අසරණ වෙච්ච අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා හෙයියන්තුඩුව ගුණසේකර පාරේ.ඉතිං චමිල් මල්ලිගෙ ඉල්ලීමට ක්‍රියාත්මක වෙච්ච අපි අද දවසේදී අපගේ පෞද්ගලික මුදලින් ඒ අයට අවශ්‍ය වියලි ආහාර සහ ඒ අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කල අතර. ඒ සදහා මා සමග අත්වැල් බැදගත් Sashimal Nilushaනිලුෂ පෙරේරා මැතිතුමන්ට විශේෂ ස්තූතිය පුදකරන අතර. ඒ අය වෙනුවෙන් ලොකු කැපවීමකින් කටයුතු කරන චමිල් මල්ලිටත් බොහොම ස්තූතියි.. ඒ වගේම මේ අය වෙනුවෙන් යමක් කරන්න පුලුවන්නම් මට හරි චමිල් මල්ලිට හරි කතා කරන්න ඔයාලට බොහොම පිං
ඇරඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනම
අකලංක ප්‍රනාන්දු
070-3963529ඊයේ හවස මට

070-3963529

02/11/2025
02/11/2025
අද දවසේ මාගේ දුරකථනයට පාන්දරම ලැබුණු  පනිවිඩය උනේ.යම් රෝගී තත්වයක් මත අසරණ උනු පුංචි පුතෙක් සහ මවක් පිලිබදව.. ඒත් සමගම ක...
21/10/2025

අද දවසේ මාගේ දුරකථනයට පාන්දරම ලැබුණු පනිවිඩය උනේ.යම් රෝගී තත්වයක් මත අසරණ උනු පුංචි පුතෙක් සහ මවක් පිලිබදව.. ඒත් සමගම ක්‍රියාත්මක වුනු ඇරඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනමේ අපි. ඒ සදහා අවශ්‍ය සියළු මුදල් .ගරු උපදේශක නිලූෂ පෙරේරා මැතිතුමන්ගේ සහ මාගේ පෞද්ගලික මුදලින් ලබාදීමට කටයුතු සූදානම් කල අතර. ඇරඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනමේ ගරු ලේකම්
U.D කුමාරි මහත්මියගේ අතින් ලබාදීමට කටයුතු කල අතර. මේ සදහා ක්‍රියා කල නිලූෂ පෙරේරා මැතිතුමන්ටත් ඇරඹූම ශ්‍රී ලංකා සියළුම සාමාජිකයන්ටත් මාගේ විශේෂ ස්තූතිය පුද කරමි..

ඇරඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනමේ
සභාපති
අකලංක ප්‍රනාන්දු
070-3963529

රෝද පුටු ලබාදීමට කටයුතු කිරීම
22/04/2025

රෝද පුටු ලබාදීමට කටයුතු කිරීම

මේ මොහොතේ සරනක් අවශ්‍යව සිටි පවුල් කිහිපයක් සදහා වියලි ආහාර මලු ලබාදීමට කටයුතු කිරීම. ඇරඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනම(...
22/04/2025

මේ මොහොතේ සරනක් අවශ්‍යව සිටි පවුල් කිහිපයක් සදහා වියලි ආහාර මලු ලබාදීමට කටයුතු කිරීම.
ඇරඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනම(බියගම)

රෝද පුටු ලබාදීමට කටයුතු කිරීමඇරැඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනම
22/04/2025

රෝද පුටු ලබාදීමට කටයුතු කිරීම
ඇරැඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනම

රෝද පුටු ලබාදීම ආරම්භ කිරීම.ඇරැඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනම .බියගම
22/04/2025

රෝද පුටු ලබාදීම ආරම්භ කිරීම.
ඇරැඹූම ශ්‍රී ලංකා සමාජ සත්කාර පදනම .බියගම

Address

Nugagoda
Colombo
10280

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00

Telephone

+94773949304

Website

Alerts

Be the first to know and let us send you an email when ඇරඹුම SriLanka - සමාජ සත්කාර පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ඇරඹුම SriLanka - සමාජ සත්කාර පදනම:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram