Best Lady by Nishani Gunawardane

Best Lady by Nishani Gunawardane Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Best Lady by Nishani Gunawardane, Health & Wellness Website, Colombo, Western, Colombo.

03/01/2022
Ladies Join Us
30/12/2021

Ladies Join Us

Wishing you all MERRY CHRISTMAS
27/12/2021

Wishing you all MERRY CHRISTMAS

Ladies DO NOT MISS THIS OPPORTUNITY
20/12/2021

Ladies DO NOT MISS THIS OPPORTUNITY

👉 ඔබත් අධික ස්තූලතාවය නිසා මානසිකව පීඩා විදිනවාද??😥👉 මොන දේ කලත් බර පාලනය කරන්න බැරිද?👉 ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ...
12/12/2021

👉 ඔබත් අධික ස්තූලතාවය නිසා මානසිකව පීඩා විදිනවාද??😥
👉 මොන දේ කලත් බර පාලනය කරන්න බැරිද?
👉 ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ පානය කරන්නේ නැද්ද?
❤️️සෞඛ්‍ය ආරක්ෂිත හොදම විසදුම මෙන්න
👉 Oriflame වෙතින් 🌸 Wellness Balance Shake

👉 භාවිතා කරන ආකාරය
🌸 මේස හැන්දක් සාමාන්‍ය වතුර හෝ සීතල වතුර හෝ යෝදය රහිත කිරි 150ml දියකර සොලවා පානය කරන්න. ( උණු වතුර , තේ,කෝපි හෝ කිරි සමග දිය කරන්න එපා,සීනි සමග භාවිතා කරන්නත් එපා)
🌸 මහත බර පාලනය කරන කෙනෙක් නම් දවල් කෑමට හෝ රෑ කෑමට පැය භාගයකට කලින් පානය කරන්න..
🌸 ශක්ති අවශ්‍යතාව උදෙසා හෝ තේ වේලාවට ප්‍රානවත් බව ගෙනෙන පානයක් ලෙස භාවිතා කරනවානම් කැමැති වේලාවක භාවිතා කරන්න.
🌸 සීනී හෝ කිරි වැනි කිසිවක් සමග මිශ්‍ර නොකරන්න.
🌸 බර පාලනය කරන කෙනෙක් නම් මෙය පානය කර අවසානයේ දී කොළ ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ( අත්‍යවශ්‍යම නොවේ )
🌸ඔබගේ මනාපය පරිදි තෝරා ගැනීමට
👉 වැනිලා
👉 චොකලට්
👉 ස්ට්‍රොබරි
යන රස වර්ග 3 කින් ඔබ වෙත එයි..
LKR 6299/=

Place your order Now! -+94 71 452 0510

02/12/2021

Job opportunity.......

👉 ඔබත් අධික ස්තූලතාවය නිසා මානසිකව පීඩා විදිනවාද??😥👉 මොන දේ කලත් බර පාලනය කරන්න බැරිද?👉 ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ...
28/11/2021

👉 ඔබත් අධික ස්තූලතාවය නිසා මානසිකව පීඩා විදිනවාද??😥

👉 මොන දේ කලත් බර පාලනය කරන්න බැරිද?

👉 ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ පානය කරන්නේ නැද්ද?

❤️️සෞඛ්‍ය ආරක්ෂිත හොදම විසදුම මෙන්න

👉 Oriflame වෙතින් 🌸
Wellness Balance Shake

👉 භාවිතා කරන ආකාරය

🌸 මේස හැන්දක් සාමාන්‍ය වතුර හෝ සීතල වතුර හෝ යෝදය රහිත කිරි 150ml දියකර සොලවා පානය කරන්න. ( උණු වතුර , තේ,කෝපි හෝ කිරි සමග දිය කරන්න එපා,සීනි සමග භාවිතා කරන්නත් එපා)

🌸 මහත බර පාලනය කරන කෙනෙක් නම් දවල් කෑමට හෝ රෑ කෑමට පැය භාගයකට කලින් පානය කරන්න..

🌸 ශක්ති අවශ්‍යතාව උදෙසා හෝ තේ වේලාවට ප්‍රානවත් බව ගෙනෙන පානයක් ලෙස භාවිතා කරනවානම් කැමැති වේලාවක භාවිතා කරන්න.

🌸 සීනී හෝ කිරි වැනි කිසිවක් සමග මිශ්‍ර නොකරන්න.

🌸 බර පාලනය කරන කෙනෙක් නම් මෙය පානය කර අවසානයේ දී කොළ ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ( අත්‍යවශ්‍යම නොවේ )

🌸ඔබගේ මනාපය පරිදි තෝරා ගැනීමට

👉 වැනිලා
👉 චොකලට්
👉 ස්ට්‍රොබරි

යන රස වර්ග 3 කින් ඔබ වෙත එයි..

LKR 6299/=

👉 ඔබත් අධික ස්තූලතාවය නිසා මානසිකව පීඩා විදිනවාද??😥👉 මොන දේ කලත් බර පාලනය කරන්න බැරිද?👉 ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ...
24/11/2021

👉 ඔබත් අධික ස්තූලතාවය නිසා මානසිකව පීඩා විදිනවාද??😥

👉 මොන දේ කලත් බර පාලනය කරන්න බැරිද?

👉 ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ පානය කරන්නේ නැද්ද?

❤️️සෞඛ්‍ය ආරක්ෂිත හොදම විසදුම මෙන්න

👉 Oriflame වෙතින් 🌸
Wellness Balance Shake

👉 භාවිතා කරන ආකාරය

🌸 මේස හැන්දක් සාමාන්‍ය වතුර හෝ සීතල වතුර හෝ යෝදය රහිත කිරි 150ml දියකර සොලවා පානය කරන්න. ( උණු වතුර , තේ,කෝපි හෝ කිරි සමග දිය කරන්න එපා,සීනි සමග භාවිතා කරන්නත් එපා)

🌸 මහත බර පාලනය කරන කෙනෙක් නම් දවල් කෑමට හෝ රෑ කෑමට පැය භාගයකට කලින් පානය කරන්න..

🌸 ශක්ති අවශ්‍යතාව උදෙසා හෝ තේ වේලාවට ප්‍රානවත් බව ගෙනෙන පානයක් ලෙස භාවිතා කරනවානම් කැමැති වේලාවක භාවිතා කරන්න.

🌸 සීනී හෝ කිරි වැනි කිසිවක් සමග මිශ්‍ර නොකරන්න.

🌸 බර පාලනය කරන කෙනෙක් නම් මෙය පානය කර අවසානයේ දී කොළ ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ( අත්‍යවශ්‍යම නොවේ )

🌸ඔබගේ මනාපය පරිදි තෝරා ගැනීමට

👉 වැනිලා
👉 චොකලට්
👉 ස්ට්‍රොබරි

යන රස වර්ග 3 කින් ඔබ වෙත එයි..

🌼 සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට කැමති ඔබ සඳහාම නිශ්පාදිත Omega 3 නිශ්පාදනය..🔸මෝර තෙල් යනු බහුලව භාවිතා වන ආහාරමය අතිරේ...
24/11/2021

🌼 සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට කැමති ඔබ සඳහාම නිශ්පාදිත Omega 3 නිශ්පාදනය..

🔸මෝර තෙල් යනු බහුලව භාවිතා වන ආහාරමය අතිරේකයකි.
🔸ගැඹුරැ මුහුදේ කුඩා මත්ස්‍යයන් පමණක් මේ නිශ්පාදනයට යොදා ගනියි.
🔸එම නිසා වැඩි පිරිසක් මේ සඳහා Omega 3 නිශ්පාදනය භාවිතා කරයි.

🌼 Omega 3 මඟින්,

🔸හෘද රෝග හා සම්බන්ධ සමහර අවදානම් අවම කර ගත හැකිය..

🔸 මානසික ආබාධ, මානසික ආතතිය වැනි රෝග වලට සඳහා ප්‍රතිකාරයකි..

🔸ඇස් ලෙඩ අඩු කර ඇස් පෙනීමේ තීව්‍රතාවය වැඩි කරයි..

🔸ආසාත්මික රෝග ඇති වීම අඩු කරනවා..

🔸නීරෝගි සමක් පවත්වා ගැනීමට උපකාරී වේ..

🔸ගැබිනි මව්වරුන් මෙය ගැනීමෙන් දරුවාගේ මොළය වර්ධනය හොඳින් සිදු වෙයි..

🔸මතක ශක්තිය වර්ධනය කරයි..

🔸ස්වසන ආබාධ, අස්ති සම්බන්ද රෝග වලට හිතකර වෙයි..

🌼 විශේෂඥ වෛද්‍යවරුන් විසින් පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

🌼🌼 Omega 3 capsule වල විශේෂත්වය මේ capsule වල පිටත කවරයද fish oil වලින්ම නිර්මාණය කිරීමයි..
(වෙළඳ පොළේ බහුලවම plastic cover සහිත capsule භාවිතා වෙයි)

Oriflame වෙතින් හදුන්වා දුන් අගනා නිශ්පාදනයක් මෙන්න.shampoo and conditioner එක.මෙහි මහත් වාසි රැසක් ඇත.එකක් නම් මෙය මාස ...
16/11/2021

Oriflame වෙතින් හදුන්වා දුන් අගනා නිශ්පාදනයක් මෙන්න.shampoo and conditioner එක.මෙහි මහත් වාසි රැසක් ඇත.එකක් නම් මෙය මාස 3කට පමණ ප්‍රරමාණවත් ලෙස පාවිච්චි කිරිමට හැකි විමයි.සමහර නිශ්පාදන මාසයක්වත් පාවිච්චි කිරිමට හැකියාවක් නොමැත.ඉක්මනින් ඉවර වේ.මෙය එසේ නොමැත.මාස 3ක් වැනි කාලයක් පාවිච්චි කිරිමට හැකියාවක් ඇත.තව විශේෂම දෙයක් නම් මෙය උකුණන් සදහා භාවිතා කිරිමට හැකිවිමයි.මන් දන්නා තරමින් උකුණන් සදහා ඇති එකම ශැම්පූ කන්ඩිෂනර් එක කිඋවොත් නිවරදි.ඔබගේ හිසකෙස් වල ඇති උකුණන් මර්දනය කරනවා සේම මෙයින් ඔබේ හිසකෙස් පෝෂණයද කරයි.

🛀🛀 Love nature shampoo for dry hair wheat & coconut oil=LKR 2,499.00
🛀🛀Love nature conditioner for dry hair wheat & coconut oil=LKR 2,499.00

👉මෙය dry hair එකක් ඇති ඔනෑම කෙනුකුට පාවිච්චි කර හැක.

👉වෙළදපොලේ ශැම්පූ වල නැති වාසියක් ඔබට තිබේ.මොකද බොහො දවසක් පාවිච්චි කිරිමට හැකිවිමයි.

👉උකුණන් සදහා විශේෂයි.ඔබේ ඔලුවේ උකුණන් ඇත්නම් මෙය පාවිච්චි කර හැක.වෙලදපොල ඇති උකුණු ආලේප මෙන් හිසට බලපැම් නොවේ.ඉතා ආරක්ෂාකාරි.

🥥🥥තිරිඟු සහ පොල් තෙල් සම සමව කැටිකර මෙය ඉතාම ස්වාභාවික ලෙස නිශ්පාදනය කර ඇත. එම නිසා හිසකෙස් පෝෂණය කරයි.

Free Delivery

For more info pls contact 078 800 36 44
Or
WhatsApp 071 4 520 510

අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??🔹මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති ද?🔹 සෞ...
16/11/2021

අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??

🔹මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති ද?

🔹 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා.

🔸ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත.

මෙහි අඩංගු ,

🍒 ASTAXANTHIN

* සම වයසට යාම වලක්වයි.

* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.

* තරැණ පෙනුම රැකදෙයි.

🍒 BILBERRY EXTRACT

* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.

* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.

* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.

* රුධිර පීඩනය අවම කරයි.

🍒 VITAMIN C

* සම පැහැපත් කරයි.

* සමේ අදුරු ලප ඉවත් කරයි.

* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.

🍒 VITAMIN E

* හිරු එළියෙන් සම ආරක්ෂා කරයි..

* සමෙහි වියපත් පෙනුම නැති කරයි..

* සමේ තෙතමනය ආරක්ෂා කරයි..

* සම පැහැපත් කරයි..

* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..

* තරැණ පෙනුම රැකදෙයි..

◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,

* රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකිය.

* මුළු සිරැරම පැහැපත් කරයි.

* කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි.

* DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි.

* සමෙහි රැලි වැටීම් නැති කරයි.

* සමේ වයස්ගත පෙනුම නැති කරයි.

* තරැණ පෙනුම රැකදෙයි.

🔸කැප්සියුල් 30 සමන්විතයි.

🔸මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි.

🔸100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ.

🔸 භාවිතා කරන ආකාරය -

* දිනකට එක කැප්සියුල් එකක් උදෑසන ආහාර වේලට පසු පානය කරන්න

LKR 5,499.00

Free Delivery

For more info pls contact 078 800 36 44
Or
WhatsApp 071 4 520 510

Address

Colombo, Western
Colombo
01

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94788003644

Website

Alerts

Be the first to know and let us send you an email when Best Lady by Nishani Gunawardane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Best Lady by Nishani Gunawardane:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram