Ferticare - Colombo

Ferticare - Colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ferticare - Colombo, Fertility Doctor, Rosmead Place, Colombo 07, Colombo.

05/10/2022

Fertility doctor

25/09/2022

- බීජ මෝචනයට අවශ්‍ය ඖෂධ ලබා දී සරු දිනවල දී ස්වභාවික ලෙස ගැබ් ගැනීමට සැලැස්වීම. (Ovulation Induction)

- IUI හෙවත් ශුක්‍රාණු නිසි ප්‍රමිතියට පිළියෙල කර තැන්පත් කිරීම.

- නල දරු උපත් හෙවත් IVF තාක්ෂණය (ගර්භාෂයේ අධික බන්ධන, එන්ඩොමෙට්‍රියෝසිස් සහ පැලෝපිය නාල අවහිර වී ඇති විට IVF තාක්ෂණය ගැබ් ගැනීමට භාවිතා කළ හැකිය).

- නල දරු උපත් ICSI තාක්ෂණය සමග (ශුක්‍රාණු තේරීමකට ලක් කර උසස් තත්වයේ ශුක්‍රාණු ඩිම්බය තුලට එන්නත් කිරීම).

- නල දරු උපත් දායක බීජ යොදාගෙන සිදු කිරීම (Donor Eggs).

- කළල අධිශීතකරණය කිරීම (අනාගත ප්‍රයෝජනයට - Embryo Freezing)

Contact us for more information! 0777864747 / 0712221145

Fertility doctor

Address

Rosmead Place, Colombo 07
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when Ferticare - Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share