Nurse Factory

Nurse Factory තවකෙනෙක් වෙනුවෙන්

🙏
01/04/2026

🙏

ඕනෙ අය  Plus Point  එකෙන් order කරන්න. Whatapp කරල බඩු ටික ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.Whatsapp - 0768400335
21/03/2026

ඕනෙ අය Plus Point එකෙන් order කරන්න.
Whatapp කරල බඩු ටික ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
Whatsapp - 0768400335

මෙන්න සුපිරිම වාසියක් අදයි හෙටයි (මාර්තු 17/18 )
17/03/2026

මෙන්න සුපිරිම වාසියක් අදයි හෙටයි (මාර්තු 17/18 )

16/03/2026
හැමෝටම සුබ රාත්‍රීයක් වේවා😘 .
23/02/2026

හැමෝටම සුබ රාත්‍රීයක් වේවා😘

.

🤥
19/02/2026

🤥

18/02/2026

සත්තයි.මේ චූටි මැණික දවසක එයාගෙ අම්මව රැජිනක් කරනව .😘

සුබ උදෑසනක්  ..මෙහෙම උනාම මෙහෙම වෙනව.
18/02/2026

සුබ උදෑසනක් ..
මෙහෙම උනාම මෙහෙම වෙනව.

කරන්න වැඩක් නැත්නම් බැදපු රටකජු රු 200/- අරන් මාතලෙන් උදේ (7.55 Am පල්ලෙහා බස් ස්ටෑන්ඩ් )එන  බස් එකට නැගල දකුණු පැත්තේ ජ...
17/02/2026

කරන්න වැඩක් නැත්නම් බැදපු රටකජු රු 200/- අරන් මාතලෙන් උදේ (7.55 Am පල්ලෙහා බස් ස්ටෑන්ඩ් )එන බස් එකට නැගල දකුණු පැත්තේ ජනේලයක් අයිනේ සීට් එක්ක වාඩිවෙන්න.

හිම්න් හිමින් මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට ( හෙට්ටිපොළ ) එනවා බස් එක .

හෙට්ටිපොළ බස් ස්ටෑන්ඩ් එකට ආවාම බස් එකෙන් බැහැල මට කෝල් කරන්නේ නැතිව කඩේකින් දවල්ට කාල බස් එක ආයි යනවෙලාවට (12.55 pm හෙට්ට්පොලින් ) කැමති දෙයක් අරන් වම් පැත්තේ ජනේලේ අයිනේ සීට් එක්ක වාඩිවෙලා හිමින් හිමින් ආයි මාතලේ ට ගිහින් පරිස්සමින් බැහගන්න හවසට.

කාලි අම්මාලා ,රාවණාලා,නාතලා ගැන හිත හිත යන්නැතිව අවට බලාගෙන ගියොත් තේරෙයි ලෝකේ අපි ඉන්නේ නියම රටක කියල.

Address

Colombo
01

Telephone

+94768400335

Website

Alerts

Be the first to know and let us send you an email when Nurse Factory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram