What If Dude_මොනවා වෙයිද

What If Dude_මොනවා වෙයිද ඕනම කෙනෙක්ට හිතෙන්න පුලුවන් #මොනව #වෙය

🌊 ඔයා මරියානා ආගාධයේ තත්පර 5ක් ගත කළහොත් කුමක් සිදුවේද?මරියානා ආගාධය කියන්නේ පෘථිවියේ ගැඹුරුම ස්ථානය . චැලෙන්ජර් ඩීප් ඒ ...
26/08/2025

🌊 ඔයා මරියානා ආගාධයේ තත්පර 5ක් ගත කළහොත් කුමක් සිදුවේද?

මරියානා ආගාධය කියන්නේ පෘථිවියේ ගැඹුරුම ස්ථානය . චැලෙන්ජර් ඩීප් ඒ කියන්නෙ ගැබුරුම තැන , ඔයා කිලෝමීටර් 11ක් විතර ජලය යටට ගියා කියල හිතන්නකෝ - එවරස්ට් කන්දෙ උසට වඩා ගැඹුරුයි. 🏔️➡️🌊

හරි මෙන්න භයානකම කොටස:
⚡ එතන පීඩනය මුහුදු මට්ටමේ ඇති පීඩනයට වඩා 1,000 ගුණයකින් වැඩී , ආරක්ෂාවක් හරි හමං ඇදුම් කට්ටලයක් නැතිව ගියොත්, ඔයාගෙ ශරීරය ක්ෂණිකව පොඩිපට්ටම් වෙලා යයි.
⚡ ඒක සම්පූර්ණයෙන්ම අඳුරුයි. හිරු එළිය කිසිදා එතරම් දුරක් ළඟා වෙන්නෙ නෑ.
⚡ යෝධ දැල්ලන් වැනි ජීවීන් 🦑 ඒකෙ ඉන්නවා සමහර විට ආලෝකය දැනෙන විට සබ්මැරීන් වගේ ඒවාට පහර දෙනවා.

දියුණු සබ්මැරීන පවා අමාරුවෙන් යන තැනක් තමයි ඉතිං. ජලයේ උෂ්ණත්වය 400°C දක්වා ළඟා විය හැකි නමුත් අධික පීඩනය නිසා ජලය උතුරන්නේ නෑ.

ඉතින්, ඔයාට අගලේ තත්පර 5ක් ඉන්න පුලුවන්ද සබ්මැරීනයක් නොමැතිව - කවදාවත් බෑ . සබ්මැරීන් එකක් සමඟ - සමහර විට, නමුත් ඔයා ග්‍රහලෝකයේ **වඩාත්ම අමාරු පරිසරයට** මුහුණ දෙනු ඇත. 🌍

👉 ඔයා මරියානා ආගාධයේ කිමිදීමට එඩිතර වෙනවාද?

18/08/2025
01/11/2022

#කලුකුහර
වාසනාවකට කලු කුහරයක් අපේ ලගින් නම් නෑ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000 ක් දුරින් කළු කුහරයක් තියෙනවා. අපි මේ තාරකා කළු කුහරයෙන් ආරක්ෂිත දුරකින් තමයි ඉන්නෙ. දැනට හොයාගෙන තියෙන අපේ මන්දාකිනියේ කලු කුහර මිලියන 100 ක් විතර තියෙනව. ඒවා අපේ සූර්යයාට වඩා 10-20 ගුණයක් විශාල තාරකා තමන් මතට කඩා වැටෙන විට ඇති වන සුපර්නෝවා තත්වයන් වල ශේෂයන් වේ. කළු කුහරයකට දවසක අප සියල්ලන්ම ගිල දැමිය හැකිද?
😕😕
වෙලාවකට හිතෙනව කලු කුහර මිලියන ගණනක් අපි වටේ තියෙද්දි මොනව වෙයිද කියල. අපි අහම්බෙන් කළු කුහරයක් සෑදුවා නම්, 🤔හොඳයි, එහෙම උනානම් ගොඩක් දේවල් ඇත්තෙන්ම නරක අතට හැරෙයි හරියටම වචනාර්ථයෙන් කිව්වොත් . අපි කළු කුහරයකට ඇදී ගියහොත් අපට පෙනෙන්නේ කුමක්ද? පෘථිවියට සූර්යයා සහ කළු කුහරයක් වටා කක්ෂගත විය හැකිද? අපි බේරෙයිද

ස්පැගටිකරණය? අපි සිදුවීම් ක්ෂිතිජය පසු කළහොත් කුමක් සිදුවේද?

සමහරවිට අපි දැනටමත් කලු කුහරයක් ඇතුලෙ ඉන්නව වෙන්න බැරිද. කවද හරි දවසක අපේ සූර්‍යයා සුපර්නෝවා තත්වයකින් පුපුරා ගියාම කලු කුහරයක් නිර්මාණය වේවි. මේ කලු කුහරයකින් කිසිම දේකට ගැලවීමක් නෑ. අඩුම තරමෙ ආලෝකයටවත්. සමහර විට එලෝන් මස්ක් වගේ අය ශක්තිමත් අභ්‍යවකාශ යානාවක් හදාගෙන මේකෙන් ගැලවෙන්න බලයි🥴 මේ කලු කුහරයක් අපිට සැලකිය යුතු දුරකට ලං උනත් ඇති වඩදිය බාදිය ගුරුත්වය පරමාණු බන්ධනය වෙන ආකාරය පවා වෙනස් වෙන්න. ඇත්තටම වෙනම මානයකට ඇදිල යන්න උනත් පුලුවන්.

04/09/2021

ස්විස්ටර්ලන්තය

04/09/2021

කූඩැල්ලෙකුගේ හා සර්පයෙකුගේ ජාන එක්කර නව සතෙකු නිර්මාණය 🤦

04/09/2021

❤️

13/07/2021

හොල්මන් ෆීලින්ග් එකක් ගන්න (හෑන්ඩ්ස් ෆ්‍රී දාගෙන අහන්න) 4K

Address

Kandy
Colombo
20000

Telephone

+94772376721

Website

Alerts

Be the first to know and let us send you an email when What If Dude_මොනවා වෙයිද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram