PsychAura

PsychAura ආත්මය නිවමින් මනසින් සුවපත් වෙන්න. Abnormal Psychology.

07/10/2022

Those who have a dream to be a mental health professional, be hurry to join with the program 🌻

Best Regards! ☺️

"හිස්තැනක්"ආදරණීයම සිතුවිලි, මතකවලින් අපි හැමෝම කැමති අපේ හිත් පුරෝගන්න. මම නිදහස් මනුෂ්‍යයෙක් කියලා ලෝකෙටම කෑ ගහලා කියන...
11/08/2022

"හිස්තැනක්"

ආදරණීයම සිතුවිලි, මතකවලින් අපි හැමෝම කැමති අපේ හිත් පුරෝගන්න. මම නිදහස් මනුෂ්‍යයෙක් කියලා ලෝකෙටම කෑ ගහලා කියන්න. ඔබට සවන් දෙන ලෝකය ඇතුළෙ ඔබේම space එකක් හදාගන්න.

ඒකට අපිට ඕන #හිස්තැනක්. ලොකු හිස් ඉඩක් නෙමෙයි; අපිව රිදවන, දවන සිතිවිලි වෙනුවට අපි සනසන, නිවන හැඟීම් සතුටින් අවුලුවන්න පුළුවන් හිස්තැනක්. 😇

කොහේද ඒ හිස්තැන? ඒක තියෙන්නෙ බාහිරින් නෙමෙයි. ඔබ තුළ, ඔබේ මනස තුළ. 🌻

ඉතින් විශ්වාස කරන්න ඔබට පුළුවන් ජීවිතේ හරිම ලස්සන හැඟීම් පාරවිලයනය කරන්න. අවශ්‍යම තැනකදි දැවෙන විඳවන ජීවිතවලට සැනසීමක් දෙන්න. ඔව්. ඔබට පුළුවන්. එකම එක වචනයකින්, ආදරණීයම වැළඳගැනීමකින් ජීවිතයක් ජීවත් කරවන්න.

ඒ නිසාම හිස්තැනක ජීවත්වෙන්න. ඒ හිස්තැන ඔබට මග කියාදෙයි #ජීවත්වෙන්න; මධ්‍යස්ථ මනුෂ්‍යයකු වෙන්න; ආත්මතෘප්තියකින් දවසක නික්ම යන්න.

හිස්තැනක් කියන්නෙම හිස්බවින් පිරුණු දෙයක් නොවන බව අවබෝධයෙන් දකින්න. ඒ හිස්බවේ නොපෙනෙන නොකියන බොහෝ දේ තුළ "දැනෙන" දේ අවැසියෙන් පුරෝගන්න.

💙 ඔබ තුළම ඒ හිස්තැන හදාගන්න. 💙

___මානවී____

https://youtu.be/VWlg495dw3o මානසික සුවසහනය උදෙසා...💙සිතිවිලි එක්ක පීඩා වූ මනස ගැන දැනගන්න. "Obsessive Compulsive Disord...
23/08/2021

https://youtu.be/VWlg495dw3o
මානසික සුවසහනය උදෙසා...💙

සිතිවිලි එක්ක පීඩා වූ මනස ගැන දැනගන්න.
"Obsessive Compulsive Disorder"
ග්‍රස්ථීය අනිවාර්‍ය අක්‍රමතාවය

මගේ චැනල් එක
☑️Subscribe
☑️Like
☑️ Comment
☑️Share

🌻 තෙරුවන් සරණයි ! 🌻

28/06/2021

ජීවිතේ කියන්නෙම මනස එක්ක කරන ගනුදෙනුවකට. ගෙවන හැම නිමේෂයකදිම සතුට , දුක වගේම අපේ හැම සිතිවිල්ලක්ම නීර්ණය කෙරෙන්නෙ අපේම මනස විසින්. ඉතින් මනස ගැන කතාකරන PsychAura Youtube නාලිකාව වෙනුවෙන් මම නිර්මාණය කළ PsychAura ෆේස්බුක් පිටුවට 100+ like ලැබුණ නිසාවෙන් මම මේ පෝස්ටුව පළකරන්නෙ ඉමහත් සතුටින්.

මානසික ගැටළු පිළිබඳ අපි ඉදිරියේදී කතාකරමු. ඒ වෙනුවෙන් ඔබටත් PsychAura ෆේස්බුක් පිටුවෙ ඉඩක් වෙන් කරන්න මම සූදානම්. ආදරණීය ආරාධනය PsychAura සමඟම එක වෙන්න.
තෙරුවන් සරණයි !

මම,
✍️ සුනේත්‍රා බණ්ඩාර
(මනෝවිද්‍යා විශේෂවේදී : පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

Schizophrenia එහෙමත් නැතිනම් භින්නෝන්මාදය කියලා කියන්නෙ ලෝකයෙ සැලකිය යුතු පිරිසක් මේ වෙද්දි අත්විඳින මානසික අක්‍රමතාවයක්...
24/06/2021

Schizophrenia එහෙමත් නැතිනම් භින්නෝන්මාදය කියලා කියන්නෙ ලෝකයෙ සැලකිය යුතු පිරිසක් මේ වෙද්දි අත්විඳින මානසික අක්‍රමතාවයක්.

අදිසි මායාවන් ඔවුන්ගේ මනසේ හොල්මන් කරනවා. 😮 ඒ නිසාම ඔවුන් යතාර්ථයෙන් ගොඩක් ඈතට යනවා.
මේ ගැන කතාකරන්න, දැනගන්න ඔයාලත් කැමතිනම් අදම පහළ තියන Link එකෙන් මගේ PsychAura චැනල් එකට එකතු වෙන්න.

තෙරුවන් සරණයි !💙
✍️ සුනේත්‍රා බණ්ඩාර

අදිසි මායාවන් මානසික අක්‍රමතාවක ලක්ෂණයක් බව ඔබත් දන්නවාද? Hallucination - මනෝ භ්‍රාන්තීන්

අසාමාන්‍ය මනස ගැන කරන කතිකාවතේ පළමු දිගහැරුම. අහලම බලන්න 💙
23/06/2021

අසාමාන්‍ය මනස ගැන කරන කතිකාවතේ පළමු දිගහැරුම. අහලම බලන්න 💙

අසාමාන්‍ය මනස ගැන දැනගනිමු

23/06/2021

💙💙 Welcome All to My channel

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when PsychAura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to PsychAura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram