17/08/2025
විශේශයෙන් මා මේ ලිපිය ලියන්නේ සමහර කාන්තාවන්ට මාසික ඇතිවෙන ඔපස් ක්‍රියාවලියේදී සමහරුන් ට ඉවසන්න බැරි අධික වේදනාවක් ඇති වෙනවා . ඒ වේදනාව දන්නේ වේදනාව ඇති වෙන මනුස්සයා පමනයි . මේ එයට කදිම ඔසුවක්
අපෙන් වියැකී යන දිව්‍යමය ඖශධයක් දියලබු කියන්නේ . සමහර මිනිස්සු දැකලාවත් නැහැ . සමහරු ලබු කීවම හිනා වෙනවා . මිනිස්සු නොදන්නවා වුනාට එක වේලක් ආහාරයට එකතුකර ගත්තම ඇස් පනාපිට පැහැදිලි ප්‍රතිඵල තමුන්ටම දකින්න පුලුවන් දිව්‍යමය ඖශධයක් . මොනවටද දියලබු හොඳ නැත්තේ ........ ? . හැම ලෙඩකටම හොඳයි ඇටකටු මෙලෙක් වෙනවා කියල සමහරුන් කන්න බයයි . සීතලයි සෙම හැදෙයි කියල සමහරු කන්න බයයි .සමහරු දැකලවත් නැති මේ ආහාරය සිංහලයන් අනිවාර්යයෙන් ආහාරයට එකතුකර ගත යුතුයි . අක්මාවේ තෙල් තැන්පත් වුනාම සිරෝසිස් හැදුනම දියලබු ආහාරයට ගත්තම බලාගෙන ඉන්න කොට සුව වෙනවා . තරබාරු අයට කෙට්ටු වෙන්නත් හොඳ බෙහෙතක් . පිත්තාශයේ වකුගඩු වල ගල් වලට . පිලිකා වගේ රෝග නොවැලඳී ඉන්න හොඳ ආහාරයක් .වකුගඩු රෝග වලට දියවැඩියාව ට හදවතේ රෝග වලට දියවැඩියාව ට කොලෙස්ටරෝල් වලට පෙශර් එකට මාසික ඔපස් වීමේදී ඇතිවෙන වේදනා වලට . ප්‍රධානව කියන්න ඕනෙ අනතුරක් වෙලා අතක් පයක් කැඩුනම සමහරුන් කන්න බයයි . බය නැතුව ආහාරයට ගන්න කැඩුණු සන්දි ඉක්මනින් යතා තත්වයට පත් වෙනවා. සමහරුන්ට . නමන්න දිග අරින්න බැරුව ශරීරයේ කැල්සියම් බැඳිලා හිර වෙලා තිබෙන සන්දි වලට කහකුඩු , ලුනු ටිකක් දාලා තම්බලා පොඩි කරලා දවසක් දෙකක් බැන්දම සුව වෙනවා
අපි කනබොන බත් වේලේ සිට හැම එලවලුවකටම පලතුරකටම වර්තමානයේ වස විස පිරුණු කෘමිනාශක තෙල් පොහොර යොදනවා . එයින් ඒවායි ශරීරය ට එකතුවෙන විශ දියලබු තුලින් ඉක්මනින් ඉවත් වී ශරීරය නිදුක් නීරෝගී වෙනවා . පොල් ටිකක් බැදලා කිරට උයා ගත්තම බඩ පිරෙන්න කන්න පුලුවන් . එහෙම නැති නම් දියලබු කෑලි ස්වල්පයක් අරගෙන පොත්ත ඉවත් කරලා බ්ලෙන්ඩර් කරලා එයට කසා ඇට ස්වල්පයක් එකතුකරලා . ඔබට උවමනා නම් අයිස් ක්‍රීම් වගේ දෙයක් එක් කරන්නත් පුලුවන් සීනි සහ ලුනු ස්වල්පයක් දාලා මිලි ලීටර් 300 ක පමණ වීදුරුවක් පානය කිරීමෙන් මහඟු ප්‍රතිඵල ලැබෙනවා . විශේශයෙන් කාන්තාවන්ට මාසිකව අසනීප වුනාම ඇතිවෙන අධික යටිබඩේ වේදනාවට අසනීප වීමට පෙර නොකඩවා දින තුනක් පමණ පානය කරලා බලන්න ...... ඔබට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ ... නිදුක් නීරෝගී වේවා ..
ඔබ බලලා දැනුම ඔබ පමනක් නොගෙන තව කෙනෙකුට දකින්න share කරන්න කාරුණික වෙන්න .......