23/01/2024
ඔබේ යුතුකම අගයන්නට මොහොතක්,
ඉළුඹකන්ද,දෙනවක්කන්ද,කජුගස්වත්ත,රඹුක,තනබෙල,වැද්දාගල පනාපොල, ප්‍රදේශයන්හට මායිම් වූ අප ප්‍රදේශයේ එකම සුව අරන පොතුපිටිය රෝහල සුරැකීමේ අරමුනින් මෙදිනට අපට හැකි අයුරින් හෝ සහභාගී වී අපගේ යුතුකම ඉටු කරමු.......
# අවශ්‍ය උපකරන රැගෙන එන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි.