07/02/2026
🙂 අපේ ක්‍රීම් එක 15g.. මාස දෙකක් ගාන්න පුළුවන් ද..😍?? ඕඩර් එක දාපු දවසෙ ඉදන් අදට මාස කීයද..?
මෙයාගේ ක්‍රීම් එක තාම ඉවරත් නැ හරියට..😝 බ්ලීචින් ක්‍රීම් එකක් ගානවා නම් ඒකෙන් මූන නරක් වෙන්නේ ගාලා ඉවර උනහම..බ්ලීචින් ක්‍රීම් ගාපු අය ඒක දන්නවා ඒක..🤭
චන්දනාලේප ක්‍රීම් එකත් මෙයා මීට කලින් ගාලා.. ඒක ගාන්න හොඳ ද නැද්ද කියලා හොයලාද ගැවේ..?🤭
💥 මගේ ක්‍රීම් එක බ්ලීචින් නම් ඊට කලින් කොහොමද අනේ ඔයා විනාස උනා කියන්නේ..💥🙂 ඔයා මාසයක්ම ගාලා මුකුත් වෙලා නැ ඔයාට..නිකන්වත් මූණ කසන්නවත්, බිබිලි දැම්මේවත් නැතුව එක පාරටම මාස දෙකක්ම ක්‍රීම් එක ගාලා ඔයා..😍 තවම ක්‍රීම් එක ගාලා ඉවරත් නැතුව , මට උන දේවත් කියන්නැතුව මූන විනාස උනා කියලා කෑ ගහනවා..🤭 මෙතන මොකක්දෝ මන්ද තියෙනවා කියලා හිතෙන්නැද්ද..?😌
ඔයා කියන දේ හරියි කියලා ඔප්පු කරන්න නංගි..ඔයාගේ Before after photos දාන්න..💥 ගන්න photos වල details පෙන්නන්න ඕන ඒ කියන්නේ photo එක ගත්ත දවස බලාගන්න පුළුවන් gallery එකේ photo එකේ තියෙන තැනට ගිහින් එකෙ details වලට ගියහම..🙂 ඕඩර් එක දාපු නම්බර් එකෙන් වට්සැප් ඇවිත් ඔයාගෙ මූණ විනාස උන හැටි මෙහෙමයි කියල මට පැහැදිලිව ඔප්පු කරන්න.. 🙂
බ්ලීචින් ක්‍රීම් / හෝම්මේඩ් ක්‍රීම් කියලා බ්‍ලීචින් වලට අහුවෙලා මට්ටු උන අයයි..හරි වැරැද්ද මොකක් උනත් ඕවට හුරේ දාන කට්ටියයි නිසා අද ඔයා කියන එක මිනිස්සු පිළිගනියි.. 🙂 ඒත් ඇත්ත දන්නවා ඔයාගේ හිත...🙂🌷
පේජ් එකෙ ඉදන් හැංගිලා ඉන්නැතුව..පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න යාළුවො කට්ටියත් එක්ක ගිහින්.. මාව බලාගන්න ඔයාටයි යාළුවොන්ටයි කරන්න පුළුවන් හොඳම දේ ඒක.. බ්ලීචින් විකුණන අයවත් මෙහෙම කියන්නැ..🙂
ඕඩර් එක අරන් මාස කීයද..? ඔයා මූන විනාස උනා කියලා මට කියපු දවස..? නෝනා හාමු අරවා මේවා කරන්න කියපුවා..?? 😂 කෝ එන්නකො Inbox ..මම කවද්ද එහෙම කිව්වේ බලන්න..🤭🙂 තවමත් මට මැසේජ් එකක් දාපු නැති ඔයා..තැන තැන කෑ ගහන්න කලින් මට ඔප්පු කරන්න ඔයාගේ මූණ විනාස කරේ මං කියලා..🙂💥