HR happy paradise

HR happy paradise ඔබ මව්පදවිය ලැබීමට HR Happy paradise අපෙන් අත්වැලක් ....

Copied post
27/11/2025

Copied post

26/11/2025

මෙම අයහපත් කාලගුනය හේතුවෙන් කිසිදු කෙනෙකුට අනතුරක් කරදරයක් පීඩාවක් නොවේවා.. හැමෝම ආරක්ෂා වේවා🙏

අවුරුදු 5 ක හීනයක් 🥺🙏416 වෙනි සුභ ආරංචිය🩷🙏අක්කේ ඔයාලට පින් මගේ අවුරුදු 5 ක හීනයක් මෙහෙම අහන්න ලැබෙන එකත් කොච්චර ලොකු දෙය...
19/11/2025

අවුරුදු 5 ක හීනයක් 🥺🙏
416 වෙනි සුභ ආරංචිය🩷🙏

අක්කේ ඔයාලට පින් මගේ අවුරුදු 5 ක හීනයක්

මෙහෙම අහන්න ලැබෙන එකත් කොච්චර ලොකු දෙයක්ද මේ සතුට නම් මට වචන කරන්න බැරි තරම්😌
අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන කෙනෙක්ගේ ඒ හීනේ සැබෑ කරගන්න මෙහෙම පුංචි හරි අත්වැලක් වෙන එක ගැන මන් ගොඩක් සතුටු වෙනවා

🌼 ඔබත් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
ඔබ වගේම දරුසම්පතක් බලාපොරොත්තුවෙන් ඉදලා අපේ Original LH Ovulation Strip අපගේ උපදෙස් පරිදි භාවිතා කර අවුරුදු 5 ක කිරි සිහිනය සැබෑ කරගන්න හැකි වුණා

ඔබෙත් සරු කාලයේදි ඩිම්බ පිට වෙන හරිම දිනය දැන ගෙන ඔබගේ කිරි සිහිනය සැබෑ කරගනීමට අප හා Inbox හෝ whatsapp සම්බන්ධ වන්න

කිසිදු දැනුමක් නැති ඔබට මෙම නිශ්පාදනය භාවිතය පිළිබඳ සියලුම ලබා දී ඔබේ කිරි සිහිනය සැබෑ වෙන තෙක් නිරන්තරයෙන්ම අපගේ විශ්වාසන්තව සේවය ඔබට ලබා දෙයි

HR Happy Paradise වසර 6 ක් විශ්වාසන්තව සේවයක් ලබා දී මව්වරු 400 කටත් අධික කිරි සිහින සැබෑ වී ඇත...

ඔයාලගේ ආශිර්වාදය මේ අම්මටත් පැටියටත් ලබා දෙන්න🙏
අම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤️🙏

415 වෙනි සුභ ආරංචිය🩷🙏අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 415 වන කිරි සිහිනයඅම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා ස...
16/11/2025

415 වෙනි සුභ ආරංචිය🩷🙏

අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 415 වන කිරි සිහිනය

අම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤️🙏

ඔබත් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?ඔබ වගේම දරුසම්පතක් බලාපොරොත්තුවෙන් ඉදලා අපේ Original LH Ovulation Strip අප...
16/11/2025

ඔබත් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
ඔබ වගේම දරුසම්පතක් බලාපොරොත්තුවෙන් ඉදලා අපේ Original LH Ovulation Strip අපගේ උපදෙස් පරිදි භාවිතා කරල පළමු මාසෙන්ම ඇයගේ කිරි සිහිනය සැබෑ කරගත්තා

අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 411 වන කිරි සිහිනය🩷🙏

ඔබෙත් සරු කාලයේදි ඩිම්බ පිට වෙන හරිම දිනය දැන ගෙන ඔබගේ කිරි සිහිනය සැබෑ කරගනීමට අප හා Inbox හෝ whatsapp සම්බන්ධ වන්න

කිසිදු දැනුමක් නැති ඔබට මෙම නිශ්පාදනය භාවිතය පිළිබඳ සියලුම ලබා දී ඔබේ කිරි සිහිනය සැබෑ වෙන තෙක් නිරන්තරයෙන්ම අපගේ විශ්වාසන්තව සේවය ඔබට ලබා දෙයි

HR Happy Paradise වසර 6 ක් විශ්වාසන්තව සේවයක් ලබා දී මව්වරු 400 කටත් අධික කිරි සිහින සැබෑ කරදීමකට අත්වැලක් වීම ඉමහත් සතුටට කරුණක්🩷🥺

අම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤️🙏🙏

අම්මා ❤️👑️
16/11/2025

අම්මා ❤️👑️

414 වෙනි සුභ ආරංචිය🩷🙏එයත් උතුම් ම්ව්පදවිය ලැබුවා 🧚‍♀️🥺අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 414 වන කිරි සිහිනයඅම්මටත් පැටියටත්...
15/11/2025

414 වෙනි සුභ ආරංචිය🩷🙏
එයත් උතුම් ම්ව්පදවිය ලැබුවා 🧚‍♀️🥺

අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 414 වන කිරි සිහිනය

අම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤️🙏

11.11🧚‍♀️💫 විශ්වාසයෙන් ප්‍රාර්ථනා කරන්න🙏දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරන ඔබ සියලුම දෙනාගේ කුසට දරුසම්පතක් ලැබේවා🙏🙏
11/11/2025

11.11🧚‍♀️💫 විශ්වාසයෙන් ප්‍රාර්ථනා කරන්න🙏
දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරන ඔබ සියලුම දෙනාගේ කුසට දරුසම්පතක් ලැබේවා🙏🙏

11.11🧚‍♀️💫🙏 එකසිතින් ප්‍රාර්තනා කරන්න විශ්වයේ පිහිට ලැබෙනවා🙏 හැමෝගෙම බලාපොරොත්තු  සැබෑ වෙලා තියෙන්න ඕන🩷🙏
11/11/2025

11.11🧚‍♀️💫🙏 එකසිතින් ප්‍රාර්තනා කරන්න විශ්වයේ පිහිට ලැබෙනවා🙏
හැමෝගෙම බලාපොරොත්තු සැබෑ වෙලා තියෙන්න ඕන🩷🙏

400 ටත් අදික ගනනක් මව්වරුන්ගේ කිරි සිහින සැබෑ කිරීමට අත්වැලක් වූ HR Happy Paradise අපගෙන්  කිරි සිහින දකින්නට පෙරුම් පුර...
09/11/2025

400 ටත් අදික ගනනක් මව්වරුන්ගේ කිරි සිහින සැබෑ කිරීමට අත්වැලක් වූ HR Happy Paradise අපගෙන්

කිරි සිහින දකින්නට පෙරුම් පුරනා ඔබ වෙනුවෙන්මයි🩷

Original Lh Ovulation Strip
(ඩිම්බ මෝචන පටි)

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අනිවාර්යයෙන් සරු කාලවලදි එකතු වීමක් වෙන්න ඕන කියලා අම්මලා දන්නවා ඇති නමුත් අපේ සරු කාලේදි ඩිම්බයක් පිට වෙන දවස දැනගන්නට පුලුවන් එකම ක්‍රමය සාර්ථක ක්‍රමය තමයි මේ Ovulation Strip භාවිතා කරලා දැනගන්න එක ඉතින් අම්මලා ඔයාලා කොච්චර එකතු වීමක් උනත් සරු කාලේ නොදැන ඩිම්බයක් පිට වෙන දිනය නොදැන එකතු වීමකදි ගැබ් ගැනීමක් සිදුවන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක් නමුත් මෙම Ovulation Strip භාවිතා කරලා ඔයාගේ ඩිම්බයක් පිට වෙන දවස 100% දැනගෙන එදාට එකතු වීමකදි ප්‍රෙග්නට් වීමේ ප්‍රතිශතය වැඩී🙂🙂

ඔයාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් උනත් අක්‍රමවත් උනත් ඔයාගේ හරිම ඩිම්බ පිට වෙන දිනය දැනගන්නට පුලුවන්

🌼ඩිම්බයක් පිට වීමට පැය 24 කට පෙර ගරීරයේ ඇත් Lh හෙවත් ( Luteinizing Hormone ) හෝමෝනය ඉහල අගයක් ගනී... ඒ සමගම පැය ගානත් ඇතුලත ඩිම්බ පිට වීමක් සුදු වේ... එය මෙම Lh ස්ට්‍රිප් පරීක්ෂණයක් මගින් නිවැරදි දිනය හා වේලාව දැන ගැනීමට ඔබට හැකියාවක් ඇත ....

🌼හරිම පහසුවෙන් මෙම පරීක්ෂණය නිවසේදීම කරගන්නට පුලුවන්

🌹LH Ovulation ස්ට්‍රිප් පිලිබද කිසිම දැනුමක් නැති අයටද මෙම ස්ට්‍රිප් භාවිතා කරන ආකාරය පිළිබඳ විස්තරාත්මක බැලිය යුතු දින වේලාවල් ඔබට දැනුවත් කර සියලුම උපදෙස් ලබා දී

්_පුරා_විශ්වාසවන්ත_සේවයක්_පාරිභෝගිකයට ලබා දෙන HR Happy Paradise අපගේ එකම පැතුම සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑවීම දැකීමයි🩷

ඇණවුම් කිරීම Inbox හෝ whatsapp මගින් සිදු කළ හැකී....
0728315800

COD Rs :350/= භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම මුලු දිවයින පුරාවට

රෝස කැලෙන් ගෙනාවේ 🩷🌸 කාගෙද මේ කිරිල්ලියෝ දෙන්නා🤗ඔබත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහින සැබෑ වේවා🩷👑️
07/11/2025

රෝස කැලෙන් ගෙනාවේ 🩷🌸 කාගෙද මේ කිරිල්ලියෝ දෙන්නා🤗
ඔබත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහින සැබෑ වේවා🩷👑️

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ටම නීරෝගි දරුසම්පතක් ලැබේවා 🩷
06/11/2025

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ටම නීරෝගි දරුසම්පතක් ලැබේවා 🩷

Address

Colombo
SRILANKAN

Telephone

+94728315800

Website

Alerts

Be the first to know and let us send you an email when HR happy paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram