Akshi Health Aid Center & Institute Pvt Ltd

Akshi Health Aid Center & Institute Pvt Ltd Students who wants to follow care giver and nursing courses.

ඔබගේ දෙමාපියන් ඇස් දෙක මෙන් රැක බලා ගැනීමට අපි පොරොන්දු වෙමු Akshi home for elders Thalawathugoda 0765795592
13/01/2026

ඔබගේ දෙමාපියන් ඇස් දෙක මෙන් රැක බලා ගැනීමට අපි පොරොන්දු වෙමු
Akshi home for elders Thalawathugoda
0765795592

Akshi care center නවතම ශාඛාව තලවතුගොඩ නගරයේදී විවෘතයි. අමතන්න- 0765795592
20/12/2025

Akshi care center නවතම ශාඛාව තලවතුගොඩ නගරයේදී විවෘතයි.
අමතන්න- 0765795592

20/12/2025

Akshi care center අපගේ නවතම ශාකාව දැන් තලවතුගොඩදී විවෘතයි.
0765795592 අමතන්න

20/12/2025
29/11/2025

මේ දිනවල වැඩිහිටියන්ට අධික සීතලක් දැනෙන්න පුලුවන් නිසාම තිබෙන රෝග තත්ත්වන් උත්සන්න වෙන්නත් පුලුවන්. ඒනිසා ඔවුන්ට අවශ්‍ය බෙහෙත් වර්ග ලග තබා ගන්න

29/11/2025

තුවාල තියාගෙන ගංවතුරෙ බැහැලා ඉන්න අය මතක ඇතුව ෆාමසි එකකින් Doxycycline 200mg අරගෙන බොන්න. MOH Office වලින් සහ PHI මහත්තුරුන්ගෙන් නොමිලේ ගන්නත් පුලුවන්.
(❗බෙහෙතක් නිසා වෛද්‍යවරයෙක්ගෙත් උපදෙසක් අරන් ලබා ගන්න)

Copied from Dr. Gayan Senevirathne :

‼️ගං වතුර එක්ක හැදෙන්න පුලුවන් ලෙඩ වලින් එකක් තමයි #මී_උණ. මී උණ හැදෙන එක වලක්වා ගන්න ( පූර්ව-ආරක්ෂක ක්‍රමයක්) doxycycline 200 mg බොන්න. MOH office වලින්, PHI මහත්වරුන්ගෙන් නොමිලේ ගන්න පුලුවන්.

⚠️Pregnant අය, අවුරුදු 12 ට අඩු ළමයි බොන්න එපා.
⚠️කිරි දෙන අම්මලා බොන්න එපා.
⚠️doxycycline වලට හරි tetracycline වලට allergy අයට බොන්න එපා.

✅️ සල්ෆර් තියෙන බෙහෙත් allergy අයට බොන්න පුලුවන්.
✅️ ibuprofen, diclofenac වගේ NIADS වර්ගයේ වේදනා නාශක වලට allergy අයට බොන්න පුලුවන්.
✅️පෙනිසිලින් වලට allergy අයට බොන්න පුලුවන්.

අවවාදයි...
🎈දැනට මී උණ හැදිලා ඉන්න කෙනෙක් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසී ප්‍රතිකාර ලබාගන්න.
🎈doxycycline බිව්වත් තද උණ එක්ක මස් පිඩු වේදනාව තියෙනව නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න.
🎈Doxycycline වලට allergy කෙනෙක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

වැස්ස වගේ නෙවෙයි මී උණ හැදුනම.
👆👆

Address

Baththaramulla
Colombo
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Akshi Health Aid Center & Institute Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram