18/11/2025
🎊 නව පාඨමාලා ආරම්භය : 2025 නොවැම්බර් මස 23 වන ඉරිදා සිට;
☯️ The Warrior’s Journey - Awakening Your Inner Warrior ⚔️
🔥 An 8-week transformational course designed to awaken and empower your self-discipline, emotional mastery, inner strength, and courage — helping you live with focus, resilience, and purpose.
🔲 ඔබේ දියුණුව වෙනුවෙන් ඔබ ගතයුතු තීරණ සහ කලයුතු දේවල් හොඳින්ම දැන සිටියත්, ඒ දේවල් නිතරම කල් දමමින් ගොස්, අතපසු වී, මගහැරී යනවාද?
🔲 ඔබ ඔබේ වර්තමාන Lifestyle එක ගැන, සමහර පුරුදු, හැසිරීම් සහ චරිත ලක්ෂණ ගැන සහ ඔබ තෘප්තිමත් නැතිද? ඔබ තුල ස්වභාවික ලෙස එකතු නොවුනු හැකියාවන් සහ කුසලතාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න වුවමනාද?
🔲 පරාජය වෙන්න, ප්‍රතික්ෂේප වෙන්න, විවේචනය වෙන්න සහ විනිශ්චය තියෙන බය ජය අරගෙන,
බය නැතිව තමන්ට ඕනා දේ කරන්න, තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න, තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න ඔබත් කැමතිද?
🔶🔶 ඔබේ පෞරුෂ සංවර්ධනය (Personality Development) සඳහා කැපවී වැඩ කරලා, Warrior Personality එකක් සමග ඔබේ ආත්ම විශ්වාසය සහ Self-Discipline එක දියුනු කරෙගෙන, ඔබට අවශ්‍යම ආකාරයේ සාර්ථක ජීවිතයක් ගොඩනගන්න ඔබටත් පුලුවන්!
☯️ Awakening Your Inner Warrior ⚔️ - සති 8ක පෞරුෂ සංවර්ධන වැඩසටහන, සුවිශේෂී මනෝවිද්‍යාත්මක සහ චර්යා විද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි.
✳️ පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා සුදුසුකම්:
🔸 Personal Development, Psychology, Philosophy වැනි විශයන්ට අදාල නව දැනුම සොයා යමින්, තම ජීවිතය තව දුරටත් දියුණු කරගැනීමට ඇති කැමැත්ත සහ කැපවීම.
🔸 වයස අවු; 20ත් 45ත් අතර වීම.
🔸 කන්ඩායමක් සමග මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති වීම.
🔸Smart Phone එකක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා, ගැටලුවකින් තොරව සම්බන්ධ වීමේ හැකියාව තිබීම.
✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:
🔲 2025 නොවැම්බර් මස 23 වන ඉරිදා සිට, සති 08ක කාලයක්...
🕒 (ඉරිදා සවස 3.00 සිට 6.00 දක්වා - පැය තුනක්) ZOOM මගින්...
🔲 මෙහෙයවීම: නුවන් එදිරිසිංහ (Certified Life Coach and Counsellor - Specializing in Inner Work & Personality Transformation)
🔘 පාඨමාලා කාලය: සති 8ක්
🔘 පාඨමාලා ගාස්තුව: රු. 18,000/-
🔘 සුදුසු පරිදි Class එක තුලදී Zoom Audio සහ Video On/Off කරගත හැක.
🔘 Live Zoom Class එකට සම්බන්ධ වීමට නොහැකි වන අයට, එම පාඩමේ Video Recording එක මගින් අධ්‍යයන කටයුතු කරගත හැක.
🔘 වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා, සියලුම පාඩම් වල Video Recordings වලට (මාස 06 ක් සඳහා) Access ලබා දෙනු ඇත.
———————
✳️ පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය / ලියාපදිංචි වීම / Registration;
👉 👉 ඔබත් අදම, මෙම “ WARRIOR ” පාඨමාලාවට සම්බන්ධ වීමට කැමති බව 0761580900 (Life Coaching Academy) අංකයට, WhatsApp මගින් දැනුම් දෙන්න.
👉👉 නැතිනම් අපගේ https://www.lifecoach.lk වෙබ් අඩවිය මගින් Online ලියාපදිංචි වන්න.
---------------
⚡️⚡️ For generations, people believed that personality is something we’re born with — fixed, inherited, and unchangeable.
But modern research tells a different story.
It shows that with conscious awareness, inner work, and consistent effort, we can reshape our patterns, transform our traits, and grow into higher versions of ourselves.
⚔️ Change isn’t just possible — it’s powerful, and it begins within.
⚡️⚡️ බොහෝ දෙනා සිතන්නේ ළමා කාලයේදී සකස් වෙන පෞරුෂය පසුව වෙනස් කල නොහැකි ස්ථාවර එකක් ලෙසයි. නමුත් එය මිත්‍යාවකි.
ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කෙරෙන පුහුණු කිරීම් තුලින් පුද්ගල පෞරුෂය ප්‍රතිනිර්මාණය කල හැකිය.
---------------
☯️ Awakening Your Inner Warrior ⚔️ - පාඨමාලාව තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල..
✅ ඔබේ දියුණුවට හේතු වෙන වැඩ කල් දමමින්, හිත කියන කියන ආකාරයට වැඩ කිරීම නවතා දමා, Warrior කෙනෙකුගේ Discipline එකකින්, තමන්ට අවශ්‍ය පරිදි හිත පාලනය කිරීමට පුහුණු වීම.
✅ ඔබේ ආත්ම විශ්වාසය ඉහල නැංවීම සහ අන් අයගේ විවේචන වලින් නොසැලී ශක්තිමත්ව නැගී සිටීමට පුහුණුවක් ලැබීම.
✅ Social Anxiety, Depression, OCD වැනි ඕනෑම පීඩාකාරී මානසික තත්වයක් සුවපත් කරගැනීමට අවශ්‍යය කරන මූලික දැනුම, අවබෝධය සහ Emotional Intelligence දියුණු කරගත හැකි වීම.
✅ ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගෙන, ඔබ මෙතෙක් ආ ගමනට සාධාරණයක් වන ආකාරයට ඔබගේ ජීවිත කතාව අලුතින් ලියන්නට පටන් ගැනීම.
---------------
🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.
☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!
🔘 WhatsApp: +94 76 158 0900
🔘 Email: lifecoach.lk@gmail.com
🔘 Website: https://www.lifecoach.lk