The Miracle Mind

The Miracle Mind counselling appointments can be booked prior through a message

26/11/2025

“ඔබගේ මනස රෝගී වූ විට, කරන්නේ මොනවාද?”

ජිවිතයේ ඔබ මුහුණ දෙන සමහර අවස්ථා අත්දැකීම ඔබේ සිතට පොඩි අසනීප ගතියක් ගේනේවි.

ශරිරය ලෙඩ වුනොත් බෙහෙතක් අරන් විවේකයක් අරගෙන සුවපත් වෙන්න පුලුවන්.

ඔබේ හිත ලෙඩ වුනොත් ?

Feel free to share

How big is your heart? ඔබේ හදවත කොතරම් විශාලද? සහකම්පනය , කරුණාව, තව කෙනෙක්ට සමාව දීමේ ගුණය ඔබේ හදවත විශාල කරයි.
18/11/2025

How big is your heart?
ඔබේ හදවත කොතරම් විශාලද?

සහකම්පනය , කරුණාව, තව කෙනෙක්ට සමාව දීමේ ගුණය ඔබේ හදවත විශාල කරයි.

Do you have a big heart? A heart which can spread love, compassion, empathy, forgive and with the art of letting go....සහකම්පනය , කරුණාව, තව කෙනෙක්ට සමාව දීම...

https://www.youtube.com/watch?v=g1ch8GBIWcQජීවිතයේ සෑම අමාරු අවස්ථාවකටම හොඳින් මුහුණ දෙන ඔබ වෙනුවෙන්මයි😊
14/11/2025

https://www.youtube.com/watch?v=g1ch8GBIWcQ

ජීවිතයේ සෑම අමාරු අවස්ථාවකටම හොඳින් මුහුණ දෙන ඔබ වෙනුවෙන්මයි😊

https://www.youtube.com/watch?v=0e_NuRY1A9Q
14/11/2025

https://www.youtube.com/watch?v=0e_NuRY1A9Q

ජයන්ත චන්ද්‍රසිරි සිනමා සිත්තම " දේවි කුසුමාසන " සහ ප්‍රේමයට අරුතක් ප්‍රේමය නඩු අහන්නේ නෑ.. ප්‍රේමය විනිශ්චය කරන්න...

11/11/2025

ජීවිතය මුහුදු රැල්ල 🌊🌊🌊වගේ දකිමුද😊

නිතරම උස් පහත් වන ඔබේ ජීවිතය දෙස කරුණාවෙන් දකින්න😊

සිතුවිලි වලට හඩක් දෙන්නේ මනෝ විද්‍යාඥ ගිම්හානි ගුණවර්ධන

Mental Health Session for Lions club International of multiple district  New Voices symposium 2025 at Galadari Hotel on ...
23/09/2025

Mental Health Session for Lions club International of multiple district New Voices symposium 2025 at Galadari Hotel on 21st of September ..

Call 0112726829
The Miracle Mind Counselling Center for trainings on Mental health and Wellbeing, Mount Lavinia

https://youtu.be/JUgHjFQmQLk?si=e5GY8OPXVmS1xGEiAre you or your child is addicted to digital devices ?
12/08/2025

https://youtu.be/JUgHjFQmQLk?si=e5GY8OPXVmS1xGEi

Are you or your child is addicted to digital devices ?

ඔබගේ දරුවා 𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐚𝐝𝐝𝐢𝐜𝐭𝐢𝐨𝐧 ද? | හෙළ කාන්තා බලය | 𝐄𝐩 𝟏𝟐𝟖 | 𝐍𝐞𝐰𝐬 𝐈𝐧𝐬𝐢𝐠𝐡𝐭 ☛ 𝐍𝐞𝐰𝐬 𝐈𝐧𝐬𝐢𝐠𝐡𝐭 සෑම අගහරුවදා .....

https://youtu.be/PE8Mhc1Iv_gPositive Parenting : Let's be Emotionally active in Child's Life
04/08/2025

https://youtu.be/PE8Mhc1Iv_g

Positive Parenting : Let's be Emotionally active in Child's Life

ඔබේ දරුවාගේ ජිවිතේ ඔබ ඉන්නවාද? We are physically active, looking into every need of the child....We work hard to fulfill every need.Does your child feel you...

16/07/2025

නව යෞවන වියේ සිටින ඔබේ දරුවා විශාදය රෝග ලක්ෂණ පෙන්නනවාද?
Teenagers also go through Depression!! Parents educate yourself and seek proper guidance..

ප්‍රේමය නිසාම අසල්වැසි තාරුකා මඩලේ ඉන්න ඔයා වෙනුවෙන් .............මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් සනුකගේ "ඉතින් මන් ඉන්නවා" ...
14/07/2025

ප්‍රේමය නිසාම අසල්වැසි තාරුකා මඩලේ ඉන්න ඔයා වෙනුවෙන් .............
මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්

සනුකගේ "ඉතින් මන් ඉන්නවා" ගීතයේ වදන්, සිතිවිලි , සංගීතය සමාජයට පෙන්නන්නේ ජීවිතය දෙන සමහර හමුවීම් වෙන්වීම් මානසික රෝගයක් දක්වාම කරන බලපෑම. මම මගේ මනෝ උපදේශන රැකියාව තුල වසර 16 මුළුල්ලේ මෙවැනි චරිත කොපමණ හමුවී ඇත්ද?

මෙහි පෙන්වන කංසා තත්ත්වය, panic attack තත්වය සබැ ජිවිතේ කොපමණ අමාරුද කියල පේනවා නේද?

මානසික රෝගයකින් පෙලෙන එක ඉතා අපහසු දෙයක්, ප්‍රතිකාර අවශ්‍යයි, කරුණාව, සහකම්පනය, ආදරය අවශ්‍යයි.

එත් දැඩි ප්‍රේමය, බලපොරෝතුව, විරහව, දරාගෙනම
සඳේ මම ඉන්නවා....නුඹේ රුව නොපෙනෙනා මානේ ........නුඹේ හඬ නැසෙනා....අසල්වැසි තාරුකා මඬලේ

දුක දරාගෙනම, ගැටුම් ඇති නොකර අසල්වැසි තාරුකා මඬලේ ඉන්න එකම හොද දරාගනීමක් නොවේද?

https://youtu.be/GXfaRge_rdE

Written By : Psychologist Gimhani Gunawardena
( The Miracle Mind Counselling Center -Mount Lavinia )

Special Thanks to Mr Sanuka Wickramasinghe
• SANUKA - Ithin Mama Innawa | Official Musi...
SANUKA - Ithin Mama Innawa | Official Music Video
Audio production / Lyrics - Sanuka Wickramasinghe

මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් Sanuka Wickramasinghe "ඉතින් මන් ඉන්නවා" නුකගේ "ඉතින් මන් ඉන්නවා" ගීතයේ වදන්, සිතිවිලි , සංගීතය සමාජ.....

Address

Mount Lavinia
Colombo
011

Opening Hours

Monday 11:00 - 17:00
Wednesday 11:00 - 17:00
Friday 11:00 - 17:00

Telephone

+94112726829

Website

Alerts

Be the first to know and let us send you an email when The Miracle Mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Miracle Mind:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram