04/01/2023
Majestic Ceylon's Bees wax & Olive Dual action Hand made soap.
♦️lavender scented.
♦️Moisturize your skin with the Olive essence
♦️Scrubbing your skin with particles of beeswax
♦️Hybrid action of Moisturizing & Scrubbing make your skin more smooth & clean.
♦️Suitable for all skin types.
♦️Rounded shape well fitted to your hand.
♦️More durable
♦️No added preservatives
♦️Contains Vit E, A, D
♦️Paraben & Paraffin free
Weight - 60 g
1. Moisturize your skin and prevent from drying.
2. Scrubbing ability helps to remove upper dead cell layer of the skin & makes your skin more clean & clear.
3. Nourishing your skin with essential vitamins.
4. Doesn't leave any odour after use.
Each soap is only Rs: 250/=
Delivery cost will be added according to the location.
For orders please watsap: 0761144972
Majestic Ceylon's බීස්වැක්ස් සහ ඔලිව් සුසංයෝගී ද්විත්ව ක්‍රියාකාරී හෑන්ඩ් මේඩ් සබන්.
♦️lavender සුවදින් අනූනයි.
♦️ඔලිව් සාරය ඔබේ සම වියලීම වලක්වා සමේ තෙතමනය මනාව සුරකියි .
♦️බීස් වැක්ස් පාටිකල්ස් සම මතුපිට මනාව පිරිසිදු කරයි.
♦️මෙම ද්විත්ව ක්‍රියාකාරිත්වය ඔබේ සම වඩාත් සුසිනිදු කර සම මනාව පිරිසිදු කර සමේ දීප්තිය වර්ධනය කරයි.
♦️සියලුම වර්ගයේ සමට යෝග්‍යවේ .
♦️විශේෂ රවුම් හැඩය ඔබේ දෑතට මනාව ගැලපෙන සේ සකසා ඇත.
♦️දිගු කල් පවතියි.
♦️කෘතීම කල්තබාගැනීමේ සංඝටක අඩංගු නොවේ.
♦️විටමින් E,A,D අඩංගුයි.
♦️පැරෆින් හෝ පැරබන් අඩංගු නොවේ.
සබන් කැටයක බර ග්‍රෑම් 60
1. සමේ වියලි බව දුරු කර තෙතමනය සුරකියි .
2. ස්ක්‍ර්බින් හැකියාව මගින් සමේ මැරුනු ඉහල ස්තරය සමට හානි නොවන අයුරින් ප්‍රවේශමෙන් ඉවත් කර සම මනාව පිරිසිදු කර සමේ දීප්තිය වර්ධනය කරයි.
3. විටමින් මගින් සමට අවශ්‍යම පෝෂණය ලබා දෙයි.
4. භාවිතයෙන් පසු සමෙහි ගන්ධයක් නොරැඳෙන පරිදි සකසා ඇත.
සබන් කැටයක් රුපියල් 250ක් පමනයි.
ඩිලිවරි ගාස්තු ප්‍රදේශය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න .
ඕඩර් කිරීමට 0761144972 අංකයට watsap පනිවිඩයක් ලබා දෙන්න.