කාන්තා ලිංගික ගැටලු සදහා විසඳුම්

  • Home
  • Sri Lanka
  • Colombo
  • කාන්තා ලිංගික ගැටලු සදහා විසඳුම්

කාන්තා ලිංගික ගැටලු සදහා විසඳුම් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ලිංගික ගැටලූන් හා ඒ සඳහා නිවැරදි විසඳුම් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

https://youtu.be/1IM9mmuN4ow?si=kLdmNp8JKIYbOE0G
03/09/2025

https://youtu.be/1IM9mmuN4ow?si=kLdmNp8JKIYbOE0G

Dr Kamal S. Jayasekara Contact Details: 0714167287යෝනිය තුළට ලිංගය ඇතුල් නොකර කාන්තාවක් ගැබ් ගත හැකි ආකාර 10ක්Dr Kamal S. Jayasekara pages / drkama...

https://youtu.be/-VGsy_r1bhA?si=AJeIhCIo5ll4RmMe
08/11/2024

https://youtu.be/-VGsy_r1bhA?si=AJeIhCIo5ll4RmMe

----------------------------------------------------------------------------------------------------------නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ📌 h...

17/06/2024
හැකිතාක් ශෙයාර් කරන්න.කාරුණික නිවේදනයයි ..හෘද රෝගී කාන්තාවකට මෙම ඖෂධය ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත. පුලුවන් ඉක්මනින් සොයා ද...
21/07/2023

හැකිතාක් ශෙයාර් කරන්න.

කාරුණික නිවේදනයයි ..

හෘද රෝගී කාන්තාවකට මෙම ඖෂධය ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත. පුලුවන් ඉක්මනින් සොයා දෙන්න.🙏

https://youtu.be/T2Rheqkwe7w
06/05/2023

https://youtu.be/T2Rheqkwe7w

Dr Kamal S. Jayasekara Contact Details: 0714167287කාන්තාවකගේ ලිංගික ආශාව වැඩි කරගන්නේ කොහොමද?කාන්තාවකගේ ලිංගික ආශාව අඩු වීමට හේතුDr Kamal S. Jayasekara Faceb...

05/04/2023

කාන්තා ලිංගික සෞඛ්‍ය

ලිංගික ගැටලූ’ අපි කාටත් සුලභ ඇතිවන තත්ත්වයක්. ඒත් ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමක් සිදු නොවන නිසා එවැනි අවස්ථා...
04/04/2023

ලිංගික ගැටලූ’ අපි කාටත් සුලභ ඇතිවන තත්ත්වයක්. ඒත් ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමක් සිදු නොවන නිසා එවැනි අවස්ථාවකදී බොහෝ දෙනෙක් දැඩි ගැටලුවලට මුහුණපානවා. අවිද්‍යාත්මක, මිත්‍යාමය ප‍්‍රතිකාර ලබා ගැනීමට යනවා. එයින් තත්ත්වය තව තවත් සංකීර්ණ වෙලා ගැටලු රැසක් ඇති වෙනවා.
මේ තත්ත්වය කාන්තාවන් සේම පුරුෂයින් ද මුහුණ පාන පොදු තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. ලංකාඊපේ‍්‍රස් – කාන්තා ලෝකය මීට පෙර කාන්තාවන් මුහුණ දෙන සුලභ ලිංගික ගැටලූ ගැන කතා කළා. මෙවර අපි පුරුෂයින් මුහුණ දෙන සුලභ ලිංගික ගැටලු 08ක් සඳහා වෛද්‍ය විද්‍යාත්මක හේතු පැහැදිලි කරනවා.
ප්‍රශ්නය – වෘෂණයේ ඉදිමීම් ඇති වන්නේ ඇයි ?
මෙය විවිධ හේතුන් නිසා ඇතිවිය හැක.

වෘෂණ වටා, වෘෂණ කෝෂ තුළ තරල එක්රැස්වීම

හර්නියා

බරවා රෝගය – මෙවැනි තත්ත්වයන් ඇති වු විට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

ප්‍රශ්නය – ස්වප්න මෝචනය යනු කුමක් ද?
පිරිමියෙකුගේ නින්දේදී නොදැනුවත්ව සිදුවන ශුක්‍රාණු පිටවීම මෙනමින් හැදින්වේ. එය කිසි ලෙසකින් වත් බිය විය යුතු තත්ත්වයක් නොවේ. එයින් ශරීරයට කිසිදු හානියක් ඇති නොවේ. එසේම මෙය සිරුරේ බර අඩුවීමට කිසිදු බලපෑමක් ඇතිනොකරයි.
ප්‍රශ්නය – පෙර සම පිටුපසට කිරීමට නොහැකි නම් ඒ සදහා කුමක් කළ යුතු ද?
මෙය වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි. මෙහි දි කුඩා ශල්යකර්මයක් මගින් පෙරසම ඉවත් කිරීම හෙවත් චර්මජේදනය සිදු කල යුතුය.

ප්‍රශ්නය – පෙර සම පිටුපසට කිරීමට නොහැකි වීමෙන් ලිංගික සංසර්ගයේ දී ඇතිවන තෘප්තිය අඩුවෙනවාද?
මෙම තත්ත්වය නිසා වේදනාවක් ඇතිවීමෙන් මෙලෙස සිදුවිය හැකිය.
ප්‍රශ්නය – ශිෂ්ණයේ සම මත විසප්පු ගෙඩි වැනි දියර පිරි බිබිලි ඇතිවීම බියවිය යුතු තත්ත්වයක් ද?
මෙය ඇතැම්විට යම් රෝග තත්ත්වයක ලක්ෂණයක් විය හැක. මේ නිසා මේ පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ.
ප්‍රශ්නය – ශිෂ්ණය සාමාන්‍ය පමණට වඩා කෙටි වීමෙන් ලිංගික සම්බන්ධතාවයක දී ඇතිවන තෘප්තියට බලපෑමක් ඇතිවේද?
නැත. මෙය කාන්තාවන් හා පුරුෂයින් දෙකොටසම අතර පැතිර ඇති මිත්‍යා මතයකි. නමුත් ශිෂ්ණයේ දිග ප්‍රමාණය ලිංගික සංසර්ගයේදි ඇතිවන තෘප්තිය සදහා කිසිදු බලපෑමක් ඇති නොකරයි.

ශ්‍රී ලාංකික යුවල අතර බහුල ලිංගික ගැටලු සහ ඒවාට පිළියම්පිරිමියෙකු නිදහසේ ලිංගිකත්වය විඳීම සාමාන්‍ය නමුත් එය කාන්තාවන්ට න...
28/03/2023

ශ්‍රී ලාංකික යුවල අතර බහුල ලිංගික ගැටලු සහ ඒවාට පිළියම්

පිරිමියෙකු නිදහසේ ලිංගිකත්වය විඳීම සාමාන්‍ය නමුත් එය කාන්තාවන්ට නොහොබිනායැ යි විශ්වාසයක් මෙරට සමාජය තුළ තිබේ

යහපත් ලිංගික ජීවිතයක් පැවතීම, සාර්ථක විවාහ ජීවිතයක් සඳහා වැදගත් වන මූලික අංගයකි.

එනමුත් ශ්‍රී ලංකාවේ ඌණ ලිංගික අධ්‍යාපනයත්, සමාජයීය සහ සංස්කෘතික තහංචිත් නිසාවෙන් ශ්‍රී ලංකාවේ යුවල අතර ලිංගික ගැටලු බහුල ය. මෙය විවාහ ජිවිතයේ ගැටලු මතුවීම, මානසික සෞඛ්‍යය පිරිහීම, සහ විවාහය දික්කසාදයෙන් කෙළවර වීමට පවා බලපායි.

විවාහය හෝ ආදර සබඳතාවක් තුළ ලිංගික දිවිය අසාර්ථක වීමට බලපාන හේතූන් බොහෝ වෙයි. කෙසේ නමුත්, නොදැනුවත්කම සහ අනවබෝධය නිසා මෙම ගැටලු විසඳාගැනීමට හෝ විශේෂඥ සහාය පැතීමට බොහෝදෙනා අපොහොසත් වන බවට විශේෂඥයින් ගේ මතයයි.
දෙදෙනෙකු අතර ලිංගික සබඳතාව සාර්ථක වීමට නම් දෙදෙනාටම ලිංගිකත්වය පිළිබඳ අවබෝධය සහ දැනුමක් තිබීම වැදගත් ය. නමුත් ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ මඳකම සහ ලිංගික දැනුම අඩුකම, ලිංගිකත්වය දකින ක්‍රමයේ ඇති අඩුපාඩු, ලිංගිකත්වය පිළිබඳ එකිනෙකාගේ අවබෝධයේ පරතරය වැඩිවීම, ගතානුගතික විශ්වාසයන් ආදී කරුණු බොහෝමයක් හේතුවේ.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කාන්තා ලිංගික ගැටලු සදහා විසඳුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram