Identity College of Higher Education - ICHE

Identity College of Higher Education - ICHE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Identity College of Higher Education - ICHE, Medical and health, No. 419, Havelock Road, Colombo 06, Colombo.

🙏🙏
14/02/2026

🙏🙏

Turning your passion for care into a global profession through world-class training and excellence.  Happy Valentine’s D...
14/02/2026

Turning your passion for care into a global profession through world-class training and excellence.
Happy Valentine’s Day!

රට යන්න හීන දැක්කාට තාම පටන් ගත්තත් නැද්ද?ඉංග්‍රීසි දැනුම කොච්චර තිබුණත්, මුල සිට සරලව IELTS හදාරන්න අපි ඔබට මග පෙන්වනවා...
13/02/2026

රට යන්න හීන දැක්කාට තාම පටන් ගත්තත් නැද්ද?

ඉංග්‍රීසි දැනුම කොච්චර තිබුණත්, මුල සිට සරලව IELTS හදාරන්න අපි ඔබට මග පෙන්වනවා.
● Mock Exams සහ Practical Sessions – නියම විභාග අත්දැකීම ලබාගන්න
● පළපුරුදු ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීම
අදම ඔබේ ආසනය වෙන් කරගන්න!
වැඩි විස්තර සඳහා අමතන්න: +94 777725999

78 නිදහස් දිනය අභිමානයෙන් සමරමුඅභිමානවත් 78 වන ජාතික නිදහස් දිනය සමරන මේ මොහොතේ, දැනුමෙන් සන්නද්ධ බුද්ධිමත් පරපුරක් බිහි...
04/02/2026

78 නිදහස් දිනය අභිමානයෙන් සමරමු

අභිමානවත් 78 වන ජාතික නිදහස් දිනය සමරන මේ මොහොතේ, දැනුමෙන් සන්නද්ධ බුද්ධිමත් පරපුරක් බිහිකිරීමට අපි කැපවෙමු. ශ්‍රී ලාංකේය සැමට සාමය, සතුට පිරි නිදහස් දිනයක් වේවා!

IELTS සඳහා  හරියටම සූදානම් කරන වැඩසටහන. ICHE IELTS program එකෙන් ✔ Speaking confidence✔ Writing techniques✔ Listening & ...
02/02/2026

IELTS සඳහා හරියටම සූදානම් කරන වැඩසටහන.
ICHE IELTS program එකෙන්
✔ Speaking confidence
✔ Writing techniques
✔ Listening & Reading strategies
සියල්ල එකම තැනක.

සැරියුත්  මුගලන් මහ රහතන් වහන්සේලා අග්‍රශ්‍රාවක තනතුරෙන් පිදුම් ලැබූ උතුම් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!අද වන්...
01/02/2026

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා අග්‍රශ්‍රාවක තනතුරෙන් පිදුම් ලැබූ උතුම් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
අද වන් උතුම් දිනක බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට සංඝ සම්මේලනයක් පවත්වා තම ශාසනයේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම සිදු කරන ලදී. සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා!

ඉගෙන ගන්න අයටත්, වැඩ කරන අයටත්Linguaskill හොදම තේරීමක්. කාලය නාස්ති නොකර english level එක වැඩි දියුණු කරගන්න.
31/01/2026

ඉගෙන ගන්න අයටත්, වැඩ කරන අයටත්
Linguaskill හොදම තේරීමක්.
කාලය නාස්ති නොකර english level එක වැඩි දියුණු කරගන්න.

English speak කරන්න බයයි කියලා හිතුන කාලයක් තිබුණා. අද, confidence එකත් clarity එකත් තියෙනවා.ICHE Spoken English classes...
29/01/2026

English speak කරන්න බයයි කියලා හිතුන කාලයක් තිබුණා.
අද, confidence එකත් clarity එකත් තියෙනවා.
ICHE Spoken English classes මට ඒ වෙනස ගෙනාවා.
මෙය story එකක් විතරක් නෙවෙයි.
මෙය ඔබටත් පුළුවන්.

උපස්ථායක සේවා (Caregiver) පාඨමාලාවේ නව පන්ති සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා(Registration for the new batch of the Caregive...
26/01/2026

උපස්ථායක සේවා (Caregiver) පාඨමාලාවේ නව පන්ති සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා(Registration for the new batch of the Caregiver course has now commenced).

Course Duration: මාස 3 යි (3 Months).

Minimum Qualification: O/L පෙනීසිටීම (Sat for O/L exams).

Certification: NVQ Level 3 & 4.

Accreditation: TVEC Approved.

සාර්ථකව පාඨමාලාව අවසන් කරන සිසුන් හට රැකියාවක් ලබා ගැනීමේ ඉහළ අවස්ථාවක්
(High probability of obtaining a job for students who successfully complete the course).

Class Format: Online & Physical classes.

Contact & Registration Information
WhatsApp / Call: +94 777 725 999

Website: www.iche.com.lk

Email: info@iche.com.lk

Time limited ද?  Fast results ඕනේ ද?  Global recognition අවශ්‍යද?.තොරගන්න Linguaskill.Cambridge English qualification – ...
26/01/2026

Time limited ද? Fast results ඕනේ ද? Global recognition අවශ්‍යද?.
තොරගන්න Linguaskill.
Cambridge English qualification – smart choice එක.

Caregiver කෙනෙකුගේ දවස සැලකිල්ලෙන් ආරම්භ වෙයි ,වගකීමෙන් ඉදිරියට යයි, සිනාවකින් අවසන් වෙයි.ICHE Caregiver training – real...
23/01/2026

Caregiver කෙනෙකුගේ දවස සැලකිල්ලෙන් ආරම්භ වෙයි ,
වගකීමෙන් ඉදිරියට යයි, සිනාවකින් අවසන් වෙයි.
ICHE Caregiver training – real life career එකකට real preparation.

🌾 Happy Thai Pongal 🌾May this harvest festival bring prosperity, gratitude, and new beginnings.Wishing you success and a...
15/01/2026

🌾 Happy Thai Pongal 🌾
May this harvest festival bring prosperity, gratitude, and new beginnings.
Wishing you success and abundance in the year ahead.

Address

No. 419, Havelock Road, Colombo 06
Colombo

Alerts

Be the first to know and let us send you an email when Identity College of Higher Education - ICHE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Identity College of Higher Education - ICHE:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram