25/11/2025
Ceylinco Cancer Centre වෙත පැමිණෙන ඔබට, අග්‍රාහාර (NITF) සහ ජනාධිපති අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් අප විසින් සලසා දෙනු ලැබේ.
📄 අවශ්‍ය ලේඛන සකස් කිරීමට සහාය
🧭 මාර්ගෝපදේශය සහ උපදෙස්
ඔබේ ප්‍රතිකාරය සඳහා අවශ්‍ය සියලු සහාය එකම තැනකින් - Ceylinco Cancer Centre.
📞 Call us on 0112 588 288
📱 WhatsApp us on 077 263 6333
🌐 Visit www.ceylincocancercentre.lk