23/05/2018
මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් දැනටමත් ප්‍රදේශ රැසක බරපතල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත. මේ අනුව කැළණිය , කැළණිමුල්ල, පෙතියාගොඩ, බියගම, කඩුවෙල, මාදම්පේ, කුලියාපිටිය, හලාවත සහ බුලත්සිංහල වැනි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශ වල විශාල පිරිසක් විපතට පත්ව අවතැන් වී සිටී.
ගෙවුණු වසර දෙක තුලදී මෙන්ම මේ වසරේදීත් ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට UNYCom සංවිධානයේ අපි මේ වන විටත් වැඩ කටයුතු ආරම්භ කර අවසන්. ඒ අනුව පසුගිය වසර වලදී මෙන් මෙවරත් විපතට පත් ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය දව්‍ය එක්රස් කර බෙදාදීමට අප සමග එක්වන ලෙස කාරුණික හදවත් ඇති ඔබ සැමට අප සිදුකරන දැනුම්දීමයි මේ.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
සහල්
පරිප්පු
නූඩ්ල්ස්
කිරිපිටි
සීනි
තේකොල
බිස්කට්
සනීපාරක්ෂක තුවා
අනෙකුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය
ඉටිපන්දම්
ගිනිපෙට්ටි
අත්‍යවශ්‍ය බෙහෙත් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය
පැනඩෝල්
කැස්ස සිරප්
පිරිටන්
මල්ටි විටමින්
දිලීර නාශක
Nose Drops
බෙටාඩින්
Hypertension Tablests
පණු බෙහෙත්
Ibuprofen
Salbutamol
Anti Histamine
Anti inflammatory and Steroid
කපු පුලුන්
සේලයින්
ප්ලාස්ටර්
Antibiotics
Metformin
ඉහත සදහන් ද්‍රව්‍ය හැකි පමණින් අප වෙත ලබාදී විපතට පත් ජනතාවට සහන සැලසීමට දායක වන ලෙස ඔබෙන් අපි කාරැණිකව ඉල්ලා සිටන්නෙමු.
එමෙන්ම ඔබට පහත සදහන් අපගේ ප්‍රාදේශීය නියෝජිතයන් හරහා වඩාත් පහසුවෙන් මෙමෙ සත් කියාවට දායක විය හැක.
මත්තෙගොඩ, කොට්ටාව, හෝමගම
Tharuka Wickramathanthri (071 982 8002)
Thisaru Kithmal (072 228 0377)
Senal Rathnayake (0766899782)
මාලබේ
Oshadha Anuradha (077 799 4570)
බත්තරමුල්ල
Yasara Perera (0772553825)
Rakitha Malewana (0713525684)
කඩුවෙල
Sajani Wickramashinghe (0722257747)
පිලියන්දල, මොරටුව,රත්මලාන
Shahan Fernando (071 761 0160)
හෝකන්දර,තලවතුගොඩ
Prashani Goonathilake (0766688008)
අතුරුගිරිය
Chathumali Isanka (0712959238)
කඩවත
Anuradha Sasitha (0773716976)
වල්පොල, හිඹුටාන
Udari Nanayakkara (0717009697)
කොලොන්නාව
Kulinda (076 867 3896)