17/11/2020
ඖෂධ ගැන කතා කළහොත් හෙළ වෙදකම් හා ආයුර්වේදයට ලෝකයේ පළමුතැන හිමිවෙන්න ඕනා කියකියා පාරට්ටු කර කර සිටිමුත් දැන් විසදුම් දෙන්න යන කල්හි එයට විරුද්ධ වී බාධා කරන්න තරම් කුහක වෙන්න එපා.මේ රටේ පිළිගත් රජයේ ලියාපදිංචි දේශීය,ආයුර්වේද වෙදැදුරන් පෙන්වන ඖෂධ අපගේ ජනතාවට දෙන්න එපානම් අපි කන බොන ගෙදර කුස්සියේ තියන තුනපහ ඈතුළු සියළු කුළුබඩු තහනම් කළයුතුයි මන්ද ඒවා සංයෝග කර ඈත්තේ පාරම්පරික ප්‍රත්‍යක්ෂ නුවණින් මිසක් ඔයකියන අවුරුදු 500 තරම්වත් පැරණි නැති නුතන විද්‍යාවෙන් නොවන බව මතක තබාගත යුතුයි.