Mahinda Rajapaksha College - Red Cross circle

Mahinda Rajapaksha College - Red Cross circle Learn First Aid ; Save Lives

02/02/2026
31/01/2026

“A Drop of Hope, A Gift of Life” 🩸

In line with the 15th Anniversary celebration of the school called "Pannarasoddipani" , the Jeevadhara ’26 Blood Donation Camp, conducted by the Mahinda Rajapaksha College Red Cross Circle, stood as a meaningful act of compassion and social responsibility.

With the generous support of blood donors and medical professionals, this initiative reminded us that even the smallest contribution can create a life-saving impact. Together, we chose humanity, service, and unity — not only to celebrate an anniversary, but to give life a greater purpose.
Let us continue to serve with heart and hope.

One drop. One life. One future. ❤️










" මා වැනි                       බිලින්දා මරුවා යයිද                   කැන්දාඅනේ ඒ                            හින්දාදෙන්න...
21/01/2026

" මා වැනි බිලින්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිදු මාමා නැන්දා "

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය රතු කුරුස කවය මගින්, විද්‍යාලීය 15 වන ජන්මාභිමානී සාංවත්සරික සැමරුමට සමගාමීව සංවිධාන කරනු ලබන ,

🩸 ජීවධාරා ලේ දන් දීමේ කඳවුර '26 🩸


📅 දිනය: 2026 ජනවාරි 27
⏰ වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 3.00
📍 ස්ථානය: බහු මාධ්‍ය ඒකකය, උසස් පෙළ අංශය

හිදී පැවැත්වීමට නියමිතය.

ලේ දන්දීමට පැමිණෙන විට ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය රැගෙන එන මෙන් කාරුණිකව දන්වා සිටිමු.

මෙම උතුම් කර්තව්‍යය හා අත්වැල් බැද ගන්නා මෙන් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අගය කරන ඔබ සැමට ආරාධනා කර සිටිමු !








Happy 15th Anniversary Mother MRC !!!!!!!!  🎉🤍✨️As Homagama Mahinda Rajapaksa College proudly celebrates its 15th Annive...
20/01/2026

Happy 15th Anniversary Mother MRC !!!!!!!! 🎉🤍✨️

As Homagama Mahinda Rajapaksa College proudly celebrates its 15th Anniversary, the Red Cross Circle of the College extends its sincere congratulations and best wishes on this significant milestone.

Over the past fifteen years, the school has stood as a beacon of knowledge, discipline, and character, nurturing students to become responsible and compassionate individuals. This journey reflects not only academic excellence, but also a strong commitment to service, unity and national values.

Guided by the principles instilled by our alma mater, the Red Cross Circle takes pride in serving humanity with dedication and empathy. We are honored to be part of an institution that encourages selfless service and inspires young minds to lead with kindness and responsibility.

On this memorable occasion, we wish Homagama Mahinda Rajapaksa College continued growth, success and excellence in the years ahead.

Red Cross Circle ,
Mahinda Rajapaksa College,
Homagama.
❤️⛑️









🎉 Happy New Year 2026! 🎉  As we step into 2026, the Red Cross Circle of Homagama Mahinda Rajapaksha College extends warm...
31/12/2025

🎉 Happy New Year 2026! 🎉

As we step into 2026, the Red Cross Circle of Homagama Mahinda Rajapaksha College extends warmest wishes for a year filled with love, healing, and humanity. This new beginning marks not just a change in the calendar, but a renewed commitment to uphold the values of kindness, support and unwavering service to others.

May this year inspire us all to be more empathetic, to lead with our hearts and to create a world where no one is left behind. Together, let’s build stronger friendships, meaningful projects, and unforgettable memories rooted in selflessness and unity.

To all our members, mentors and well-wishers – thank you for being part of our journey. Let’s continue to grow, serve, and shine as a team in 2026!

Cheers to a New Year of Service and Compassion! ✨
With hope, strength and a Red Cross heart. ❤️⛑️











හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවය මගින් සංවිධානය කරන ලද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය උපකරණ බෙදා ද...
30/12/2025

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවය මගින් සංවිධානය කරන ලද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතිය පසුගිය 2025.10.31 දින සමාජ සත්කාර ව්‍යාපෘති මාලාවේ තවත් විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතිය හරහා, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ප්‍රයෝජනවත් වන මාකර් පෑන් විද්‍යාලීය සියලුම අංශයන් සදහා පරිත්‍යාග කිරීම සිදුවිය.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට සහයෝගය ලබාදුන් කවය භාර ආචාරිනී මෙන්ම සහය ආචාරිනීන්, සභාපතිතුමා ඇතුළු නිළධාරී මණ්ඩලය සහ කැපවීමෙන් කටයුතු කළ සියලුම සාමාජික සාමාජිකාවන්ට අපගේ ගෞරවය හා ස්තුතිය පිරිනමමු.








හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවය මගින් සංවිධානය කරන ලද විද්‍යාලීය පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාප...
29/12/2025

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවය මගින් සංවිධානය කරන ලද විද්‍යාලීය පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය 2025.10.31 දින සමාජ සත්කාර ව්‍යාපෘති මාලාවේ තවත් එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

සිසුන් අතර කියවීමේ අගය ප්‍රචලිත කරලීම, පොත්පත් පිළිබඳ කැමැත්ත හා අවබෝධය වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු විය.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට සහයෝගය ලබාදුන් ගරු විදුහල්පතිතුමන්, කවය භාර ආචාරිනී මෙන්ම සහය ආචාරිනීන්ට, සභාපතිතුමා ඇතුළු නිළධාරී මණ්ඩලය සහ කැපවීමෙන් කටයුතු කළ සියලුම සාමාජික සාමාජිකාවන්ට අපගේ ගෞරවය හා ස්තුතිය පිරිනමමු.







21 Years Since the 2004 Tsunami 🌊🇱🇰Today, we remember the thousands of lives lost and honour the courage of a nation tha...
26/12/2025

21 Years Since the 2004 Tsunami 🌊🇱🇰

Today, we remember the thousands of lives lost and honour the courage of a nation that rose from the depths of tragedy.

The 2004 Indian Ocean Tsunami left a deep mark on our hearts — a powerful reminder of nature’s force, life’s fragility, and the strength of Sri Lankans who rebuilt with unity and hope.

Let us reflect, remember, and continue to stand strong together.






Spreading Love and Compassion This Christmas ✨🎄The Red Cross Circle of Homagama Mahinda Rajapaksa College warmly celebra...
24/12/2025

Spreading Love and Compassion This Christmas ✨🎄

The Red Cross Circle of Homagama Mahinda Rajapaksa College warmly celebrates this season of hope, kindness, and togetherness.

As Christmas reminds us of the power of giving, may we continue to carry the spirit of humanity in our hearts — supporting, uplifting, and serving those around us.

Wishing everyone a joyful, peaceful, and meaningful Christmas filled with love and care. Let us build a brighter tomorrow through compassion today. ❤️⛑️







*Wishing a very Happy Birthday to our respected Teacher-in-Charge of the Red Cross Circle!* 🎉❤️Your guidance, dedication...
18/12/2025

*Wishing a very Happy Birthday to our respected Teacher-in-Charge of the Red Cross Circle!* 🎉❤️

Your guidance, dedication and unwavering support have been a constant source of strength and inspiration to all of us. Through your leadership, you have shaped our journey, encouraged teamwork, and motivated us to serve humanity with compassion and responsibility.

Today, we celebrate not only your special day, but also the remarkable role you play in guiding and uplifting our Red Cross family. May the year ahead bring you good health, happiness, and continued success in all that you do.

Thank you for being an inspiring leader and a wonderful mentor.
With heartfelt wishes from your Red Cross Circle family!
🎂✨️🤍







හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවය මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබද සිසුන් දැනුවත් කිරීමේ ද...
05/12/2025

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවය මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබද සිසුන් දැනුවත් කිරීමේ දේශනය සහ සිසුන් තුළ ධනාත්මක චින්තන හැකියාව ඔප්නැංවීම සදහා වූ දේශනය යන වැඩසටහන් 2025/10/29 වන දින විද්‍යාලීය කනිෂ්ඨ ද්විතීයික අංශ ප්‍රධාන ශාලාවේදී පෙ.ව.8.00 සිට ප.ව. 01.30 දක්වා සාර්ථකව පැවැත්විණි.

මෙහිදී හරවත් දේශන ද්විත්වයකින් සිසුන් දැනුවත් කළ මත්ද්‍රව්‍ය අධ්‍යාපන තොරතුරු සහකාර නිලධාරිණි , (අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ) දුල්ෂාණි තාරකා මහානාම මහත්මියටත්, මත්ද්‍රව්‍ය නිවාරණ සහ උපදේශන නිලධාරී ( ආරක්ෂක අමාත්‍යාංශය ) රුවන් පීරිස් මහතාටත් බෙහෙවින් ස්තූතිවන්ත වන අතර මෙම වැඩසටහන සදහා සම්බන්ධීකරණ සහය ලබාදුන් කොළඹ දකුණ පුනරුත්ථාපන සම්බන්ධීකරණ නිලධාරී ( පුනරුත්ථාපන කාර්යාංශය ) නිලන්ත පෙරේරා මහතාටත්, නදී ජයවීර මහත්මියටත් අපගේ ස්තූතිය පළ කර සිටින්නෙමු.

මෙම ව්‍යාපෘතිය සාර්ථක අයුරින් නිම කිරීමට සහය ලබා දුන් අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්,නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලය, කවය භාර ප්‍රධාන ආචාරිනී, සභාපතිතුමා ඇතුළු නිළධාරී මණ්ඩලයට සහ සහභාගී වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට
අපගේ හදපිරි ස්තුතිය පිරිනමමු!!









Address

Mahinda Rajapaksha College, Pitipana, Homagama
Colombo

Telephone

+94766434383

Website

Alerts

Be the first to know and let us send you an email when Mahinda Rajapaksha College - Red Cross circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mahinda Rajapaksha College - Red Cross circle:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram