09/09/2025
🔴ඔබ විදෙස් ගත රැකියාවක් කරන කෙනෙක් ද?
🔴රැකියාව නිසා ඔබ කාර්‍ය බහුල ද?
එසේනම් ඔබගේ ආදරණීයන් සහ පූර්ණ කාලීන ආබාධිතයින් සිටී නම් ඔවුන්, වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආදරයෙන් රැක බලාගැනීමට අප සූදානම්.
* පැය 24 පුරා වෛද්‍යවරුන්ගේ සේවය සහ රසායනාගාර පහසුකම් ✅
* පැකේජ කීපයක් යටතේ පහසු ගෙවීමේ හැකියාව ✅
* පිරිසිදු වටපිටාව ✅
* පෝෂ්‍යදායී ආහාර පාන ✅
* මානසික සුවය සලසන විනෝදජනක ක්‍රියාකාරකම් ✅
* ධර්ම දේශනා ඇතුළු ආගමික කටයුතු ✅
* ස්නානය සදහා උණු ජල පහසුකම් සමග Ac සහිත හා Ac රහිත කාමර ✅
* රෝගීන් සදහා භෞත චිකිත්සක ප්‍රතිකාර ✅
* සෑම මසකම දන්ත වෛද්‍ය පරික්ශාව නොමිලේ ✅
* Tv සහ Wi Fi පහසුකම් නොමිලේ ✅
* මෙම ආයතනය MBBS වෛද්‍යවරයකු විසින් මෙහෙයවනු ලබයි 💯
🟡 අපගේ සුව පහසු සේවාවන් අත්විදින්න. දැන්ම අමතන්න 🟡
☎️ ඇමතුම් : 077 2 464 465
070 7 464 465