07/03/2025
ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් (වයස අවුරුදු 18 ට වැඩි අය සදහා) සතියකට මිනිත්තු 150ක මධ්‍යස්ථ වෙහෙසකර ව්‍යායාම නිර්දේශ කරයි.
ව්‍යායාම මගින් මනෝභාවය වැඩි දියුණු කිරීම මාංශපේශි ශක්තිමත්ව වර්ධනයවීම සහ රෝගවලට ඇති අවධානම අඩුවීම ඇතුළු බෝහෝ ප්‍රතිලාභ ඇත.ශාරීරික ක්‍රියාශිලිභාවයෙන් තොරවීම, බෝ නොවන රෝග (NCDS) , හෘද රෝග (CHD), දියවැඩියාව, පියයුරු සහ මහා බඩවැලේ පිලික ඇතුළු බෝහෝ අභිතකර සෞඛ්‍ය තත්වයන් ඇතිවීමේ අවධානම වැඩි කරන අතර ආයු කාලය අඩු කරන බවට තහවුරු වී ඇත.
ඔබ වයස අවුරුදු 35-45 අතර කාන්තාවක් නම් සුවනාරී සායනයකට (Well Women Clinic) යොමුවීමෙන් ඔබට, ඉහත සදහන් රෝග වලට ඇති අවදානම පිළිබද දැනුවත් කිරීමත්, ඊට අදාල පරීක්ෂණ පිළිබද තොරතුරු ද සපයයි.
The WHO recommends at least 150 minutes of moderate severity exercises throughout the week (for those aged above 18 years). Do you know about the importance of exercises? Exercise has many benefits, including improved mood, stronger muscles, and a reduced risk of disease. Strong evidence shows that physical inactivity increases the risk of many adverse health conditions, including the world's major non-communicable diseases (NCDs) of coronary heart disease (CHD), type 2 diabetes, and breast and colon cancers, and shortens life expectancy.
If you are a lady of age 35-45 years of age, a visit to a Well Woman Clinic provides a critical opportunity to receive recommended clinical preventive services, including screening and counselling, which can lead to appropriate identification, treatment and prevention of disease to optimize the health of women.