Mana Suwa Piyasa- මනසුව පියස

Mana Suwa Piyasa- මනසුව පියස This is the official page of the University Psychatric Unit of Colombo South Teaching Hospital- Kalubowila.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, මනසුවපියසේ අපි 2025.10.10 දින අපගේ සේවා ලාභීන්, සේවා දායකයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව “...
17/10/2025

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, මනසුවපියසේ අපි 2025.10.10 දින අපගේ සේවා ලාභීන්, සේවා දායකයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව “ලෝක මානසික සෞඛ්‍ය දිනය” සැමරුවෙමු . 💜

මෙම වසරේ තේමාව වන “ආපදා සහ හදිසි අවස්ථා වලදී මානසික සෞඛ්‍ය සේවාව - සැමට සැම විට” යන්න, විශේෂයෙන් අර්බුදකාරී කාලවලදී සෑම කෙනෙකුටම මානසික සෞඛ්‍ය සේවා ලබා ගත හැකි වීමේ වැදගත්කම අපට පසක් කර දෙයි.

We at Manasuwapiyasa, CSTH celebrated “World Mental Health Day 2025” together with our service users, service providers and other stakeholders on 10.10.2025.

This year’s theme, “Access to services – mental health in catastrophes and emergencies,” reminds us how important it is to make mental health care available for everyone, especially in times of crisis.

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!May the teachings of Lord Buddha inspire you to find et...
23/05/2024

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!
May the teachings of Lord Buddha inspire you to find eternal peace, happiness and enlightenment in your life!!!

Address

Mana Suwa Piyasa, Colombo South Teaching Hospital, Kalubowila
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mana Suwa Piyasa- මනසුව පියස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram