Beta Diabetic Footwear Solutions

Beta Diabetic Footwear Solutions Introducing beta diabetic shoe collection to protect your lovely feet to stand, walk and dance. Specially designed you to live your life happy.

11/04/2026

Beta පාවහන් මඟින් සුවපහසුව සහ ආරක්ෂාව එකම තැනකින්.

අපගේ සුවපහසු සැකැස්ම සහ පහසුවෙන් ඉවත් කළ හැකි අභ්‍යන්තර පතුල (removable insole) මඟින් පාදය වැඩි කාලයක් සුවපහසුවෙන් රඳවා තබා ගැනීමට හැකියාව ලැබේ. දියවැඩියා පාද සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම පාවහන්, ඔබගේ ආදරණීයයන්ගේ සෑම පියවරක්ම ආරක්ෂිත කිරීමට උපකාරී වේ.

ඔබගේ Beta පාවහන් අදම ලබා ගැනීමට ගැනීමට 0773600203 හෝ 0772518269 අමතන්න.

Every step places pressure on certain areas of the foot. For people living with diabetes, this pressure can build up thr...
09/04/2026

Every step places pressure on certain areas of the foot. For people living with diabetes, this pressure can build up through the day without always being felt.

Over time, repeated strain on these areas can affect sensitive skin and increase the risk of foot concerns. Choosing the right footwear helps reduce pressure and support daily protection.

If you would like guidance in selecting the right footwear, we are here to help.

අපහසුතාවයක් දැනෙන තෙක් බලා සිටීම සැමවිටම ආරක්ෂිත හොඳම ක්‍රමය නොවේ. පෙනෙන ගැටලු මතුවීමට පෙර සිටම අවධානය යොමු කිරීමෙන් සංව...
06/04/2026

අපහසුතාවයක් දැනෙන තෙක් බලා සිටීම සැමවිටම ආරක්ෂිත හොඳම ක්‍රමය නොවේ. පෙනෙන ගැටලු මතුවීමට පෙර සිටම අවධානය යොමු කිරීමෙන් සංවේදී පාදවලට වැඩි ආරක්ෂාවක් ලබා දිය හැක.
මෙහිදී,
• පාදවල සංවේදීතාව අඩු වූ විට ඔබට සිදුවිය හැකි අනතුරු සඟවා දමයි.
• පාදවලට ආරක්ෂාව ලබා දීම ඔබේ දිගුකාලීන ආතතිය අවම කරයි.
• නිවැරදි පාවහන් පැළඳීම සමබරව පියවර තැබීමට සහාය වේ.
• ඔබේ දෛනික පුරුදු පාදවල සෞඛ්‍ය ශක්තිමත් කිරීමට හොඳින්ම බලපායි.

ඔබත් කල්තියා පාද පිළිබද සැලකිලිමත් වී දිගුකාලීන නීරෝගී බවකින් එදිනෙදා ක්‍රියාකාරකම්වල නිරත වෙන්න ප්‍රවේශය සාදා ගමු.

Finding the right footwear doesn’t need to feel complicated. Support and guidance are always available when you need the...
04/04/2026

Finding the right footwear doesn’t need to feel complicated. Support and guidance are always available when you need them.

You may contact us on 0773600203 or 0772518269 for assistance.

03/04/2026

දියවැඩියා රෝගයෙන් පෙළෙන ඔබේ ආදරණීයන් වෙනුවෙන් තුවාල රහිත රෝගීන් සඳහා Beta pre-care පාවහන්ද තුවාල සහිත රෝගීන් සඳහා Beta pro-care පාවහන් ලෙසත් කාණ්ඩ දෙකක් යටතේ ඔබට Beta පාවහන් ලබාගන්න පුළුවන්.

නිවැරදි පාවහන් තෝරා ගැනීමේදී ඔබට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විමසීම් සඳහා 0773600203 හෝ 0772518269 අමතන්න.

03/04/2026

අවුරුදු සමය කියන්නේ වැඩිපුර එහා මෙහා යන කාලයක්. නෑදෑ හිතමිතුරන් හමුවීමට යාම,දරු දැරියන් සමඟ උත්සව සමය විනෝදයෙන් ගත කිරීම මේ හැම මොහොතකින්ම අපගේ ආදරණීයන්ගේ පාදවලට වැඩි වෙහෙසක් දැනෙනවා.

එවැනි කාර්යබහුල දිනවලදී පාද සුවපහසුවෙන් තබා ගැනීමට නම්, ඔවුන්ට සුදුසු පාවහන් ලබාදීම ඉතාම වැදගත්. පාදයට හොඳ සුවපහසුවක් සහ ආරක්ෂාවක් ලබා දෙන Beta පාවහන් ඔවුන්ට උත්සව සමයේ සෑම මොහොතක්ම සැහැල්ලුවෙන් රස විඳින්න අවස්ථාව සලසා දෙයි.

අපගේ ආදරණීයන්ට ගැලපෙන Beta පාවහන් තෝරා ගැනීමට උපදෙස් අවශ්‍ය නම්, අප හා සම්බන්ධ වන්න.

0773600203 / 0772518269

Introducing beta diabetic shoe collection to protect your lovely feet to stand, walk and dance. Specially designed you to live your life happy.

විශේෂයෙන්ම දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ලබන ඔබේ පාදවල සම වියළීම සහ ඉරිතැලීම නිසා ආසාදනයන්ට ලක් වීමේ හැකියාවක් ඇත. ඒ නිස...
02/04/2026

විශේෂයෙන්ම දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ලබන ඔබේ පාදවල සම වියළීම සහ ඉරිතැලීම නිසා ආසාදනයන්ට ලක් වීමේ හැකියාවක් ඇත. ඒ නිසා දිනපතාම ඔබේ පාදවල සම පරීක්ෂා කිරීම මෙන්ම ඊට ගැලපෙන, ආරක්ෂිත පාවහන් යුගලක් පැළඳීම ඉතාම වැදගත්.
Beta පාවහන් නිර්මාණය කර ඇත්තේ පාදවල සුවපහසුවට මෙන්ම සංවේදී සම ආරක්ෂා කිරීමට උපකාරි වන ලෙසටයි.

The right footwear plays an important role in daily diabetic care. If you would like help deciding which option suits yo...
30/03/2026

The right footwear plays an important role in daily diabetic care. If you would like help deciding which option suits you best, we are here to assist.

You may contact us on 0773600203 or 0772518269.

29/03/2026

වෛද්‍ය නිර්දේශයට අනුව වෙළෙඳපොලේ අනෙකුත් පාවහන්වලට වඩා ඉතා ආරක්ෂාකාරී අමුද්‍රව්‍ය භාවිතයෙන්, සුවපහසු නිමාවකින් නිෂ්පාදනය වන Beta පාවහන් අදම ඔබේ ආදරණීයන් වෙනුවෙන් තෝරාගන්න.

Beta පාවහන් ඇණවුම් කිරීමට දැන්ම 0773600203 හෝ 0772518269 අමතන්න.

ඔබේ සුවපහසුවට පමණක් නොව ආරක්ෂාවටත් ආරම්භයේ සිටම මුල් තැන ලබා දුන් විට ගැටළු ඇතිවීමට පෙර වළක්වා ගැනීම පහසු වේ. දියවැඩියා ...
27/03/2026

ඔබේ සුවපහසුවට පමණක් නොව ආරක්ෂාවටත් ආරම්භයේ සිටම මුල් තැන ලබා දුන් විට ගැටළු ඇතිවීමට පෙර වළක්වා ගැනීම පහසු වේ. දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ලබන ඔබ සඳහාම Beta precare නිර් මාණය කර ඇත්තේ එදිනෙදා ඔබේ පාදවලට ලැබිය යුතු විශේෂ ආරක්ෂාව සහ සුවපහසුව වෙනුවෙන්මයි. මෙහි එන අන්තර්ගතය තුළින්,
• ඔබේ පාදවල අභ්‍යන්තර සංවේදී සමට වැඩි ආරක්ෂාවක්
• පාදය පහසුවෙන් ඇතුළු කිරීම සඳහා පුළුල් ඉඩක්
• Beta පාවහන්හි පිටුපස පටිය සහිත සැකැස්ම නිසා ආරක්ෂිතව පාදය රඳවා තබා ගැනීමේ පහසුව
● කුෂන් සහිත යටිතල සැකැස්ම නිසා වැඩි කාලයක් පැලඳ සිටීමේ පහසුවක් යනාදිය ලබා දේ.

නිවැරදි පාවහන් තෝරා ගැනීමේදී ඔබට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විමසීම් සඳහා 0773600203 හෝ 0772518269 අමතන්න.

26/03/2026

දියවැඩියා රෝගයෙන් පෙලෙන ඔබේ ආදරණීයන් වෙනුවෙන්ම විශේෂිත අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන Beta පාවහන්, තුවාල සහිත පාද වලට මෙන්ම තුවාල රහිත පාද වලටත් Beta පාවහන් ලබාගත හැක.

වැඩිදුර විස්තර සදහා අමතන්න
0773600203 / 0772518269

Long hours on your feet can increase pressure and fatigue, especially for someone managing diabetes.Supportive footwear ...
26/03/2026

Long hours on your feet can increase pressure and fatigue, especially for someone managing diabetes.
Supportive footwear helps reduce strain while keeping movement steady throughout the day.
Comfort matters when your routine demands more.

Address

110, Kumaran Ratnam Road
Colombo
00200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+94773600203

Alerts

Be the first to know and let us send you an email when Beta Diabetic Footwear Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Beta Diabetic Footwear Solutions:

Share

BETA - Diabetic Footwear Solutions

Introducing beta diabetic shoe collection to protect your lovely feet to stand, walk and dance. Specially designed you to live your life happy. We as Sri Lankan owned brand we proud to protect our own community with great love.

Diabetes is not an illness on people life style, instead , It’s an autoimmune disorder that typically starts during childhood or the teens years, which is why it was previously known as juvenile diabetes. With diabetics , the body attacks its own beta cells , stopping the production of insulin.