14/12/2024
🩺 Free Channeling at Urology Clinic – Honoring a memory of Mr Sothinathan Subramaniam 🩺
📅 Date: Sunday, January 5, 2025
🕗 Time: 8:00 AM – 2:00 PM
📍 Location: The Urology Clinic, No. 11, Vaverset Place, Wellawatte, Colombo 06.
We warmly invite you to a Free Urology Clinic with Dr. Sasikumar Subramaniam, Consultant Urologist, as a tribute to his father-in-law, Sothinathan Subramaniam.
👨⚕️ Take this opportunity to prioritize your health with expert care.
💙 Let’s honor a cherished memory by caring for our community.
📞 For more details, contact: [0778181452 through WhatsApp or mobile ].
Pre-registration with your contact information is highly encouraged. Walk-ins are also welcome! —spread the word!
இலவச சிறுநீரக மற்றும் சனனி தொகுதி சத்திர சிகிச்சை மருத்துவ கிளினிக் - மறைந்த திரு சுப்பிரமணியம் சோதிநாதன் நினைவாக.
திகதி: ஞாயிற்றுக்கிழமை 05/01/2025
நேரம்: மு.ப 8 மணி முதல் பி.ப 2 மணி வரை
இடம்: The Urology Clinic, வவர்சட் பிளேஸ், வெள்ளவத்தை.
கொழும்பு 06.
அன்னாரின், மறைந்த ஒரு வருட நிறைவு தினத்தை முன்னிட்டு மேற்படி இலவச மருத்துவ ஆலோசனை கிளினிக் மருத்துவர் சுப்பிரமணியம் சசிகுமார் (சிறுநீரக மற்றும் சனனி தொகுதி சத்திர சிகிச்சை- channeling consultation) அவர்களால் நடாத்தப்படுகிறது.
இதற்கான முற்பதிவுகளை 0778181452
எனும் தொலைபேசியுடன் நேரடியாக அல்லது வட்ஷப் (WhatsApp) மூலமாக தொடர்பு கொள்வதன் மூலம் மேற்கொள்ள முடியும்.
மேற்படி இலவச கிளினிக் இற்கு வருபவர்களின் பரிசோதனை அறிக்கைகளை காண்பிப்பதற்கான அடுத்த வருகையிற்கும் பணம் ஏதும் செலுத்த வேண்டியதில்லை.
සෝතිනාතන් සුබ්‍රමනියම් මහතාට පිං පිණිස නොමිලේ පවත්වනු ලබන මෞත්‍රික රෝග සායනය
දිනය: 2025 ජනවාරි මස 5 වන ඉරු දින
වේලාව : උදෑසන 8:00 සිට සවස 2:00 දක්වා
ස්ථානය: The Urology Clinic, නොම්බර 11, වැවර්සෙට් පෙදෙස,වැල්ලවත්ත, කොළඹ 06.
විශේෂඥ වෛද්‍ය සෂිකුමාර් සුබ්‍රමනියම් මහතා විසින් ඔහුගේ මාමා වන සෝතිනාතම් සුබ්‍රමනියම් මහතා අනුස්මරණය පිණිස නොමිලේ පවත්වනු ලබන මෞත්‍රික රෝග සායනය සඳහා සහභාගී වන ලෙස ඔබ සැම වෙත කරන කාරුණික ආරාධනයයි....
• විශේෂඥ වෛද්‍යවරයකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ නොමිලේ පවත්වනු ලබන මෙම සායනය මගින් ඔබගේ මෞත්‍රික රෝග සදහා ස්ථිරසාර විසදුම් ලබාගන්න.
• සමාජයේ අවශ්‍ය අයට උදව් කිරීම, අපගේ පියාණන් අනුස්මරණය කිරීමට හැකි හොඳම ක්‍රමවේදය බව අපගේ විශ්වාසයයි.
වැඩිදුර විමසීමි සදහා. අමතන්න 0778181452 ( WhatsApp/ Mobile)
ඔබගේ තොරතුරු සමග කලින් ලියාපදිංචිය ඉහලින්ම අගයන අතර එදිනට වුවද සායනය සදහා ඔබට සහභාගී විය හැකිය.
මෙම පණිවිඩය අන් අයටද යොමුකිරීමට කාරුණික වන්න.
ඔබට ලෙඩදුක් ආදී කරදරවලින් තොර සුබ දවසක්!!!