07/12/2024
මොකක්ද මේ හෙල්ගා රත්නකේෂරී හෙයාර් ඔයිල් කියන්නේ ?
හෙල්ගා ආයුර්වේදීය නිශ්පාදන වෙළදපොලට නිකුත්කරන හෙල්ගා ග්ලෝබල් පුද්ගලික සමාගම වෙතින් හදුන්වා දෙන 100% ක් ශාක සාර භාවිතයෙන් සකසන ලද ආයුර්වේදීය හිස ගැල්ලුම් තෙලක් තමයි හෙල්ගා රත්නකේෂරී කියන්නෙ. මොනවද මේ Hair Oil එකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ? කේෂ මූලයන් උද්දීපනය කරන අතර ශක්තිමත් නීරෝගී කෙස් කළඹක් ලබා දෙනවා. ඒ වගේම අකලට හිසකෙස් සුදුවීම සම්පූර්ණයෙන් නවතාදමනවා. නව හිසකෙස් වර්ධනය වෙනවා. දැනට පවතින හිසකෙස් නීරෝගීව වර්ධනය වෙනවා. ඔයා හිස්හොරි නිසා පීඩා විදින කෙනෙක් නම් හිස්හොරි ගැටළුවත් මෙමඟින් සාර්ථකව නවතා දමනවා. හිස කෙස් ගැලවී යාම වළකනවා. කෙස් අග පැලීම වළකමින් නීරෝගී ශක්තිමත් කෙස් කළමක් ඇති කරනවා.
මොණවද මේ Hair Oil එකේ අන්තර්ගත වෙලා තියෙන දේවල් ? නිල් අවරිය, සුදු හදුං, හාතවාරිය, නෙල්ලි යුෂ, දෙහි යුෂ, රන් තැඹිලි, උළුහාල් ආදී ගුණාත්මක ඖෂධ රැසක සංයෝගයන් සහිතයි.
කොහොමද මේ oil එක පාවිච්චි කරන්නේ ? එක් වරකට තෙල් බිංදු කීපයක් අත්ලට ගෙන ඇඟිලි තුඩු මඟින් හිස් කබල මත ගල්වා මෘදුව සම්බාහනය කරන්න.
හෙල්ගා රත්නකේෂරී hair oil එක පාවිච්චි කරද්දි දැන ගත යුතු විශේෂිත දේවල් මොණවද ? දිනපතා සති දෙකක් භාවිතා කිරීම මඟින් කෙස් වැඩීම ආරම්භ වෙනවා. මාස දෙකක් ගත වෙද්දි 100% ක් සාර්ථකම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ස්නානයෙන් පසු හොඳින් හිසකෙස් වියලා තෙල් ගැල්විය යුතුයි. අනිවාර්යෙන්ම රාත්‍රී ස්නානය සුදුසු නැහැ.
එතකොට කොහොමද හෙල්ගා රත්නකේෂරී Hair Oil එක ඇනවුම් කරන්නේ ? හරිම සරළයි. ඔයාගේ නම, ලිපිනය, දිස්ත්‍රික්කය, දුරකථන අංකය
සඳහන් කරපු ඔයාගේ ඕඩර් එක දැන්ම අපිට වෙබ්අඩවිය හරහා ඔන්ලයින් ක්‍රමයට යොමුකරන්න කරන්න.
What is Helga Ratnekeshari Hair Oil? Helga Ratnekeshari is an Ayurvedic scalp oil prepared using 100% plant extracts and introduced by Helga Global Pvt. What are the benefits of this hair oil? Stimulates hair roots and gives strong and healthy hair. It also completely stops premature graying of hair. New hair grows. Existing hair grows back healthy. If you are a person suffering from acne, this will also successfully stop the acne problem. Prevents hair loss. Prevents split ends and creates healthy and strong hair. What are the things contained in this hair oil? Nil Avariya, White Hadung, Hathavariya, Nellie Juice, Lime Juice, Golden Orange, Uluhal etc. contain many quality medicinal compounds.
How to use this oil? Take a few drops of oil in the palm of your hand and gently massage it on the scalp with your fingertips. What are the special things to know when using Helga Ratnakeshari hair oil? Daily use for two weeks will start hair growth. 100% successful results can be obtained after two months. After showering, hair should be dried thoroughly and oiled. Night bathing is definitely not recommended.
How to order Helga Ratnekeshari Hair Oil? Very simple. Your name, address, district, phone number Send your mentioned order to us online now. You can pay your order price by your debit/,credit card. We can dilivery your parsal within 3 or 4 working days.