12/02/2017
මූල්‍ය අපහසුතා හේතුවෙන් මේ මොහොතේත් කොහේ හෝ මල්කැකුලක් සුවකළ හැකි රෝගයකින් මිලිනවී යනු ඇත! ඔබේ මුහුනු පොතේ මෙය ශේයා කිරීමෙන් බලාපොරොත්තු සියල්ල අහිමිවී ඇති එවන් දරුවෙකුට ජීවත් වීමේ නව බලාපොරොත්තුවක් ඇතිකිරීමට හැකි වනු ඇත. මෙම පිටුවට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් එම මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත.