HPB-Media

HPB-Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HPB-Media, Mental Health Service, 02 Kynsey Road, Colombo.

Official page of the Health Promotion Bureau – Media Unit
Delivering accurate, timely, and validated health information through creative and engaging media to promote healthier communities.

23/01/2026

අබාධ රැසකට හේතු විය හැකි ලාදුරු රෝගය වැළඳෙන්නේ කෙසේද?

#ලාදුරු
#ලාදුරුරෝගය
#ලාදුරුදැනුවත්භාවය
#අබාධවැළැක්වීම
#කල්තියාහඳුනාගැනීම
#රෝගවැළැක්වීම

21/01/2026

දරුවාට නිරන්තරයෙන් ශ්වසනාබාධ ඇති වනවා ද ?😷

21/01/2026

දරුවෙකු හෘදයේ විකෘති තත්වයන් සමඟ උපදින්නේ කෙසේ ද ? 🤷‍♀️

21/01/2026

කැස්ස සමඟ ලේ පිටවෙනව ද ? සැලකිලිමත් වන්න. 🚨👀

20/01/2026

පෙනහළු පිළිකාවට ගෘහස්ථ වායු දුෂණයත් හේතුවක් ද ?

20/01/2026

පෙනහළු පිළිකා 🫁

පිළිකා සම්බන්ධ මරණ වලට ප්‍රධාන හේතුවයි. ⚠️

20/01/2026

📢 හෘදයාබාධ වැළදීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින්නේ කාටද ?

20/01/2026

📢 හෘදයාබාධ ශල්‍යකර්ම සඳහා රට තුළ සම්පත් පවතියි ද ?

20/01/2026

❤️ Bypass සැත්කම් — දැන් අඩු වයසටත් !

වැරදි ජීවන රටාවන්, ආහාර පුරුදු
අපිව මේ තත්ත්වයට ගෙනාවද ?

🛑 අදම වෙනස් වෙමු.

17/01/2026

🛵 යතුරුපැදි දාමයක්… ( Bicycle Chain )
අතකට ජීවිත කාලයක්ද ? ⚠️

Chain එක පිරිසිදු කරන වෙලාවේ
“චුට්ටක්” කියලා නොසලකා හරින්න එපා ❌

ඇඟිලි සහ මස්පිණ්ඩු වලට සිදුවන හානි සඳහා ඉක්මන් හා නිසි ප්‍රතිකාර නොලැබුණහොත්,
සිදුවන හානිය ජීවිත කාලයටම බලපාන්න පුළුවන් ⚠️

✔️ නියම වෙලාවේ නිවැරදි ප්‍රතිකාර ලැබුනොත්
👉 බොහෝ අවස්ථාවලදී අත නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැක.

🫵🏻 මුලින්ම ආරක්ෂාව.
👉 Gloves භාවිතා කිරීම පුරුද්දක් කරගන්න.
👉 Chain එකට අත දාන්න එපා.

🔔 මේ තොරතුරු share කරලා යාලුවන්ව දැනුවත් කරමු .
පරිස්සම් වෙමු / අවදානමට පෙර සූදානම.🫆☑️

Gloves නැතුව chain එකට අත දාන්න එපා 🛑Trend එකක් වෙන්න හොඳ නැති දෙයක් ❌👉 මේ පිළිබඳව අදම දැනුවත් වෙමු.👉 හරියටම දැනගන්න🕓 හෙ...
16/01/2026

Gloves නැතුව chain එකට අත දාන්න එපා 🛑

Trend එකක් වෙන්න හොඳ නැති දෙයක් ❌

👉 මේ පිළිබඳව අදම දැනුවත් වෙමු.

👉 හරියටම දැනගන්න
🕓 හෙට රාත්‍රී 8.00ට එකතු වෙමු

16/01/2026

තරුණයින්ට දැන් අවධානමක් 📢

දැන් සිදුවෙමින් පවතින එක සෞඛ්‍ය ප්‍රවණතාවයක් ගැන අපි ඔබට කියන්න ඕන. 😮‍💨

මෙම වීඩියෝවෙන් ඔබට 👉

✔️ තරුණයින් අතර ඇඟිලි තුවාල ඇතිවන්නේ ඇයි ?
✔️ එය වැළැක්වීමට මොන ක්‍රියාමාර්ග අනුගමනය කල යුතුද ?

මෙහිදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද උපදෙස්, සැලකිලිමත් ක්‍රියාමාර්ග සහ නිවැරදි ආරක්ෂා විධි සම්බන්ධ දැනුම ඔබට ලබා ගත හැක 🛡️👆🏻

Address

02 Kynsey Road
Colombo
01000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when HPB-Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share