11/03/2026
Ayubowan, Sri Lanka, meet ACH…OO®. 🙏🏻
We are proud to introduce ACH…OO®, a natural Ayurvedic wellness range designed to help Sri Lankans breathe easier, move freely, and live a block-free, pain-free life naturally. 🌿✨
From Sri Lanka’s first 2-in-1 Ayurvedic inhaler to a range of natural pain relief solutions, ACH…OO® brings together nature, tradition, and innovation for everyday comfort. 🇱🇰
Thank you to everyone who joined us and supported the launch.
ACH…OO® is now available in Sri Lanka.
Let’s Live Better. Live Naturally.
Together Towards a Healthier Nation.
ආයුබෝවන් ශ්‍රී ලංකා 🙏🏻
ACH…OO®️
ස්වාභාවික, ආයුර්වේදීය සංයෝග වලින් නිර්මාණය කර, සාදරයෙන් ඔබට හඳුන්වා දෙන ACH…OO®️ නිෂ්පාදන පෙළ.
හිරවීම්, තදවීම්, තැලීම්, අවහිරතා හා වේදනාවෙන් වලින් තොර ජීවිතයකට.
ඉපැරණි, ආයුර්වේදීය දැනුම, නව්‍යකරණයත් සමග එක් කරමින්, ශ්‍රී ලංකාවේ පළමු ආයුර්වේදීය 2-in-1 Inhaler ඇතුළුව වේදනානාශක නිෂ්පාදන පෙළ හඳුන්වාදීමට සැබැදිව එක්වු ඔබ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. 🌿✨
ලොව රටවල් 20ක විශ්වාසය දිනූ ACH…OO®️ නිෂ්පාදන, දැන් ශ්‍රී ලංකාවේ ලබාගැනීමට ඔබටත් අවස්ථාවක් ඇත.
ස්වභාවිකව, සුවෙන් පිරි ජීවතයක් ගොඩ නගාගනිමු . සෞඛ්‍ය සම්පන්න දිවයිනක් තැනීමට අප සැම එක් වෙමු .