12/04/2026
ජීවිතේ හැම වියදමක්ම දවසින් දවස වැඩි වෙලා යනවා.හැබැයි, සෞඛ්‍යය තත්ත්වය පිරිහෙන්න දෙන්න බෑ.
ඒ නිසාම Alpha Medi Lab අපි ඔබ වෙනුවෙන්,
උසස් තත්ත්වයේ රසායනාගාර පරීක්ෂණ, නිවැරදි වාර්තා සහ වෘත්තීය සේවාවන් ඇතුළු සියල්ල අඩුම සාධාරණ මිලකට ලබාදෙනවා.
ඒ විතරක් නෙවෙයි.ඔබේ පහසුව වෙනුවෙන් විසිරුණු අපගේ ශාඛා ජාලය ඔබ ලඟින්මයි.
ඔබට හොඳම දේ සාධාරණ මිලට,නියම වටිනාකමට.
විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab
📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704